ELAKIRI MIN MADURA

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    diyawannawe tanks tika open kala..... 1KA TANK EKAI HABAI HONDA!!!! :p :p :p :p

    :eek::eek::eek:

    Mokadda e case eke...
    ping.php
     
    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    live fish walata purudu welada inne meya dead fish,fish feed kanne nadda?:nerd:

    meya machan live and dead fish 2katama puruduiiii...
    live fish dala mata padui wage......balagena inna kota mu okkoma kala danawa..
    so mama dead fish thamai danne.....
    1ka hurullek 2days per day wage danawa...

    mama silver arowana and this fish same day thamai genawe...godak podi kale..
    mun 2na balagena inna kota loku wuna...after that they fish each other..
    so i kept them in a separate 2 fish tanks..

    ekai mama meyawa denna hithuwe... :(
     
    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    මචංලා මගෙ සිමෙන්ති ටැංකියෙ ඉදලා මේ ගොබිලව හම්බුනා.
    ඇත්තටම මූ මොකෙක්ද බං. මූ ඉන්නෙ ගස් අස්සෙ.
    මූගෙන් මාලුවන්ට කරදරයක් නැත්ද? මූ පැටවුන්ව කනවද?

    fx6wlk.jpg
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    මචංලා මගෙ සිමෙන්ති ටැංකියෙ ඉදලා මේ ගොබිලව හම්බුනා.
    ඇත්තටම මූ මොකෙක්ද බං. මූ ඉන්නෙ ගස් අස්සෙ.
    මූගෙන් මාලුවන්ට කරදරයක් නැත්ද? මූ පැටවුන්ව කනවද?

    fx6wlk.jpg

    ඔව් මචෝ මුං මාලු පැටවු කනවා, ඉක්මනටම අයින් කරපන් :sorry:

    • Like
    Reactions: paanbatta

    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    ඔව් මචෝ මුං මාලු පැටවු කනවා, ඉක්මනටම අයින් කරපන් :sorry:

    අපොයි දෙයියනේ.
    ඒක තමයි මම බැලුවෙ මේ දවස් ටිකේ අලුත දාපු මාලු පැටවුන්ගෙ සමහරක් පැටවු බාගයක් කාලා වගේ.
    මම හැමතිස්සෙම අලුත් මාලු පැට්ටුන්ව පැටව් ටැංකියකට දානවා.
    මම හිතුවෙ උන් උපදිනකොට මොකක් හරි අවුලක් වෙලා කියලා. මගේ ටැංකියෙ ඉදලා මුන් දෙන්නෙක් ඇල්ලුවා.
    කොහොමද බන් මුන් බෝ වෙන්නෙ?

    impression.php

    impression.php
     
    May 19, 2013
    1,864
    81

    ඕකෙක් එක පාරක් මගේ අතටත් විද්දා. ඊට පස්සේ මන් අතින් අල්ලන්නේ නැහැ ඕකුන්ව.
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    අපොයි දෙයියනේ.
    ඒක තමයි මම බැලුවෙ මේ දවස් ටිකේ අලුත දාපු මාලු පැටවුන්ගෙ සමහරක් පැටවු බාගයක් කාලා වගේ.
    මම හැමතිස්සෙම අලුත් මාලු පැට්ටුන්ව පැටව් ටැංකියකට දානවා.
    මම හිතුවෙ උන් උපදිනකොට මොකක් හරි අවුලක් වෙලා කියලා. මගේ ටැංකියෙ ඉදලා මුන් දෙන්නෙක් ඇල්ලුවා.
    කොහොමද බන් මුන් බෝ වෙන්නෙ?

    impression.php

    impression.php

    ඕකා කූරාගේ(Damselfly) පිලවා, මුන් බෝ වෙන්නේ වතුරේ, හරියට මදුරුවෝ වගේ, මුල් කාලේ ඉන්නේ වතුරේ, පස්සේ වතුරෙන් එලියට ඇවිත් ඉගිල්ලිලා යනවා, හරියට මදුරුවෝ වගේ,

    S3Damselfly-web.jpg