නිදි_නැති_නෙත්_II

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,110
    4,902
    113
    -In Darkness-
    ekenma
    mama dannawa seen eka :yes: mu katawath kella gana kiyanna epa kiyala thiyenne :oo:

    :oo::oo: කවුද බං කෙල්ල?? :baffled:

    අදත් එකක් දාල යන මගුලක පලයන්කෝ... :angry::angry:

    වෙලාවක් සෙට් වෙන්නේ නෑ බං අද ලියන්න :oo::oo:

    yako mu dan masekata ekaine danne............

    :angry::angry: නෑ යකෝ. උපරිම දවස් 3යි මේ වෙනකන් පරක්කු කරලා ඇත්තේ :angry::angry:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    වෙලාවක් සෙට් වෙන්නේ නෑ බං අද ලියන්න :oo::oo:

    trip එක ගිහින් දවසින් pocket එක හිස් වෙලා ගෙදර එන්න ලැබෙන්න කියල wish කරනවා :dull::dull::dull::dull::dull:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    ekenma
    mama dannawa seen eka :yes: mu katawath kella gana kiyanna epa kiyala thiyenne :oo:

    geethq, Furry ගෙ කෙල්ල මූට වඩා අවුරුදු 18 ක් වැඩිමල් ලු නේද ??

    මම හිතුවෙ නැ බං ඕකා මෙහෙම විපත්තියක් කර ගනියි කියලා .. :sorry::sorry:

    අර fake එකකින් ඇවිත් එහෙම අය බැන්දට කමක් නැද්ද කියලා ඇහුවෙත් මූම නේද ??

    geeth, උබ ලග නැද්ද බං මුන්ගේ Couple Photos ? You Know නම් ඒ Aunty ව දැකලා තියෙනවාලු විශ්‍රම වැටුප් ගන්න ඇවිත් ඉන්නවා ... . ..
    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    :eek::eek::eek::eek::eek::eek: මෙයාගේ අමු බොරු ....
    මම කිව්වේ K_ZONEගෙ wifeව දැක්ක කියල :angry::angry::angry::angry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,110
    4,902
    113
    -In Darkness-
    trip එක ගිහින් දවසින් pocket එක හිස් වෙලා ගෙදර එන්න ලැබෙන්න කියල wish කරනවා :dull::dull::dull::dull::dull:

    දවස් 4ටම Budget set කරලා තියෙන්නේ :rofl::rofl:

    geethq, Furry ගෙ කෙල්ල මූට වඩා අවුරුදු 18 ක් වැඩිමල් ලු නේද ??

    මම හිතුවෙ නැ බං ඕකා මෙහෙම විපත්තියක් කර ගනියි කියලා .. :sorry::sorry:

    අර fake එකකින් ඇවිත් එහෙම අය බැන්දට කමක් නැද්ද කියලා ඇහුවෙත් මූම නේද ??

    geeth, උබ ලග නැද්ද බං මුන්ගේ Couple Photos ? You Know නම් ඒ Aunty ව දැකලා තියෙනවාලු විශ්‍රම වැටුප් ගන්න ඇවිත් ඉන්නවා ... . ..
    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    ඈ යකෝ. මමවත් දැකලා නැති කෑල්ලක් යූ නෝ දැක්කේ කොහොමද? :confused::confused:

    :eek::eek::eek::eek::eek::eek: මෙයාගේ අමු බොරු ....
    මම කිව්වේ K_ZONEගෙ wifeව දැක්ක කියල :angry::angry::angry::angry:

    ඒ කියන්නේ KZone නාකියෙක්ද? :confused::confused::P:P
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    Dinukage sathkamata mohothakata pera...

    images
     
    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    උබේ Girl නේද මචෝ. . :P:P මචෝ, තනියම කියවන්න එපා කියන්න, යාලුවො ටිකත් එක්කම කියවන්න කියන්න.
    එහෙම උනොත් ෆියුරියට අලුත් කෙල්ලෙක් සෙට් කරන්න පුලුවන් වෙයි, එත්කොට කතාවත් තව ටිකක් Romantic වෙයි, ,

    Furry ගෙ දැන් ඉන්න කෙල්ලට ලස්සන ස්වීට් රෝස පාට වෙන කොල්ලෙක් සෙට් වෙලාලු, ඒකයි මේ කතාව ටිකක් ත්‍රස්ථවාදි ස්වරූපයක් අරන් තියෙන්නෙ, වෙනශට ගස්සලා පද්දලා දාන කතාව දැන් පොල්ලෙන් ගැහුවා වගේ ,, මූට දැන් ලව් කරන උන් පේන්න බැ,, ඒකයි මූ දිනුකයවත් හැප්පුවෙ. . ඉරිසියාවට. . . .. .
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ආ නැ බන් මම කිව්වේ කොල්ලෙක්. දන්න කියන කෙල්ලෙක්ට නම් මේ thread එක පැත්තේ එන්න දෙන්නේ නැ....:sorry:
    |Nightfurry යා ගැනු හොරා| :rofl:
     
    Kavisha1993

    Member
    Sep 22, 2012
    382
    89
    0
    SL
    godaak episode eka digata kiyawan awa.. niyamai.. :cool:
    aiyooo:eek::eek:
    man kiwwa shehara hari yanne ne kiyala.. me dinuka ahanne nehe
    2.gif

    paw.. eya mareida ? :sorry::eek:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,183
    1
    6,240
    113
    Sri Lanka
    උබේ Girl නේද මචෝ. . :P:P මචෝ, තනියම කියවන්න එපා කියන්න, යාලුවො ටිකත් එක්කම කියවන්න කියන්න.
    එහෙම උනොත් ෆියුරියට අලුත් කෙල්ලෙක් සෙට් කරන්න පුලුවන් වෙයි, එත්කොට කතාවත් තව ටිකක් Romantic වෙයි, ,

    Furry ගෙ දැන් ඉන්න කෙල්ලට ලස්සන ස්වීට් රෝස පාට වෙන කොල්ලෙක් සෙට් වෙලාලු, ඒකයි මේ කතාව ටිකක් ත්‍රස්ථවාදි ස්වරූපයක් අරන් තියෙන්නෙ, වෙනශට ගස්සලා පද්දලා දාන කතාව දැන් පොල්ලෙන් ගැහුවා වගේ ,, මූට දැන් ලව් කරන උන් පේන්න බැ,, ඒකයි මූ දිනුකයවත් හැප්පුවෙ. . ඉරිසියාවට. . . .. .
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    අපේ එක්කෙනත් එලකිරි එන්නෙ Guest කෙනෙක් විදිහට. පෝස්ට් බැලුවට රෙජිස්ටර් වෙලා නෑ. කොහොමත් ගෑණු ලමයෙක් කියලා දැනගත්ත ගමන් මේකෙ ඉන්න පැනියො ටික පැණි හලනවා. Sure නැති උන් ටික කුණුහරප එහෙම කියලා තමයි Confirm කරගන්නෙ කෙල්ලෙක්ද නැද්ද කියලා. :rofl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අපේ එක්කෙනත් එලකිරි එන්නෙ Guest කෙනෙක් විදිහට. පෝස්ට් බැලුවට රෙජිස්ටර් වෙලා නෑ. කොහොමත් ගෑණු ලමයෙක් කියලා දැනගත්ත ගමන් dilshan87 පැණි හලනවා. Sure නැති උන් ටික කුණුහරප එහෙම කියලා තමයි Confirm කරගන්නෙ කෙල්ලෙක්ද නැද්ද කියලා. :rofl:
    :yes::yes::yes::cool::P
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"

    මගේම ආදරණිය දිනුක...
    මගේ රත්තරං අයියේ, අද ඔයා මං හින්දා දුක් විදින තරම මට දරාගන්න බැරිහින්දයි ඔයා වෙනුවෙන් මේ පුන්චි ලියුම ලියන්න හිතුවෙ..
    මගේ වස්තුවේ, මගෙන් උන ඒ වරදට ඔයා කවදාවත් මට සමාව දෙන්නෙ නැතිවෙයි,, හැමෝම මගේ ගැන ගොඩාක් වැරදියට
    ගිතාගෙන ඉන්නේ, මම මගෙ නපුරුකමට ඔයාව තල්ලු කලා කියලා හැමෝම මට බනින කොට මට දරාගන්න බැ රත්තරං ..
    මම ඔයට බැනලා ඇති, රිද්දලත් ඇති, ඒත් ඒ හැම දවසකම ඔයාට රිදුනා වගේ දහස් ගුනයක් මම දුක් වින්දා මගේ අය්යේ, ,මම එහම
    කලේ ඔයා මට ඇත්තටම ආදරේ කරනවද කියලා බලන්න, මට ඔයාගෙ ආදරේ ගැන සැකයක් නැ අය්යේ, ඔයා එක ඕනවටත් වැඩිය
    ඔප්පු කලා මට.කලින් උන පුන්චි පුන්චි දේවල් වලට මගේ හිත ඒ තරම් රිදුනා නම් අද මගේ හිතේ තියෙන වේදනාව මට කියාගන්නත්
    බැරි තරම් මගේ වස්තුවේ.. .

    මම හැම මොහොතකම දේවියන්ගෙන් ඉල්ලන්නෙ මගෙ වස්තුවව ඉක්මනට සනීප වෙන්න කියලා, ඉක්මනට සනීප වෙලා මාව
    අරන්යන්න එන්න මගෙ අය්යේ, ඔයා වෙනුවෙන් මම දැන් ඕනම දෙයකට එන්න ලැස්තියි, මගේ ඇස් දෙක වගේ මගෙ අය්යා පැටියව
    මගේ පන තියෙනකල් හොදින් බලාගන්නම්. .ඉක්මනට එන්න මගෙ අය්යේ,, නැත්නම් ඔයගේ මේ චුටිකෙල්ල අඩල අඩලම මැරිලා
    තියෙයි,,, ,,මේ තරම් දුකක් මේ පුන්චි හදවතට දරාගන්න බැ මගෙ දිනුක අය්යේ,,

    එකම වහලක් යට හිට්යත් එකමොහොතක් දකින්න, කතා කරන්න අපි කොයි තරම් නම් දුක් වින්දද, එකම එක තත්පරයක් උනුහුමේ
    තුරුලු වෙන්න අපි කොයි තරම් පෙරුම් පිරුවද, ඒ තරම් ආදරයක් ලබන්න මම උනත් ගොඩාක් පින් කරලා තියෙන්න න මගෙ අය්යේ,
    මාව බදින්න අර බෝයි ආවට පස්සෙ ඔයා හිතුවෙ මම වෙනස් උනා කියලා, නැ මගෙ රත්තරං, ඒකෙන් උනේ මම ඔයාට තව තවත් ලං
    උන එක විතරයි. . ඔයාගේ වටිනාකම මට තවත් දැනෙන්න ගත්තෙ ඊට පස්සෙ, ඒත් අම්මලයි, ඔයයි ලෝක දෙකක් අතර මම ගොඩාක්
    තනිඋනා, මට සමාවෙන්න අය්යේ, මටත් මීට කලින් කෙලින් තීරනයක් ගන්න තිබ්බා මට දැනුයි හිතෙන්නේ, එහෙම උනා නම් අද
    දිනුක අය්යා ඔහොම දුක් විදින්නේ නැ,,

    ඔයා හොද කෙනෙක් අය්යේ, ඔයාට මුකුත් වෙන්නෙ නැ, ඔයා ඉක්මනටම සනීප වෙයි.

    බුදු සරනයි.
    මීට ඔයාගෙම ඔයාගෙ
    S:love:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    :nerd:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    මගේම ආදරණිය දිනුක...
    ..............................................................................................................................................

    බුදු සරනයි.
    මීට ඔයාගෙම ඔයාගෙ
    S:love:

    ඔහොම ලියුමක් ලියලා එයා ජිවිතේන් වන්දි ගෙව්වානම් හරි නෙද:P:P:P:lol: