EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol: පොරට අද ලැප්ටොප් එක ගෙදර අමතක වෙලා..... අස්පයා මැරිච්ච කව් බෝයි වගේ, අර කොන්දිගේ නෝන්ඩි අහගෙන ඉන්නවලු....... :P

    හෑහ්හ්හ්හ්.......... ලැප අමතක වුනා කියන්නේ ඊයේ මොනාහරි වෙලා තියෙනවා උතුර දකුණ මාරු වෙන්න........ :rolleyes::rolleyes::rolleyes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    adata boru kivva athi, mama maru. umbalata mervin silva ge pihitai malakage arakshawai :)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේ කෙල්ලට තියෙන දාන්ගලේට අමතරව උණත් හැදිලා බං අයියේ........ හවසට යනවා ඩොකාට පෙන්වන්න........ කොහෙද පහුගිය ටිකේ මිසින් වෙලා හිටියේ......

    සමාවෙන්න ඕනේ මට අර වැඩේ කරන්න තාම බැරි වුනා......... :sorry::sorry::sorry::sorry::sorry:

    ඇයි බන් මම කිව්වේ නැද්ද ? මාමණ්ඩියගේ අවුරුද්දේ දානෙට ගියා.....

    පෙන්න පන් පෙන්නහන් , මේ දවස්වල වයිරල් ඉන්ෆෙක්ෂන් එකකුත් යනවා

    අවුලක් නැහැ මලයා , අපි දන්නේ නැද්ද බන් අපිට තියෙන වැඩ ,

    යුරා ඒ වැඩෙත් කළා බන් , උ තාම බචුලරනේ :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol: පොරට අද ලැප්ටොප් එක ගෙදර අමතක වෙලා..... අස්පයා මැරිච්ච කව් බෝයි වගේ, අර කොන්දිගේ නෝන්ඩි අහගෙන ඉන්නවලු....... :P
    :lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හෑහ්හ්හ්හ්.......... ලැප අමතක වුනා කියන්නේ ඊයේ මොනාහරි වෙලා තියෙනවා උතුර දකුණ මාරු වෙන්න........ :rolleyes::rolleyes::rolleyes:
    doniva pennuvada....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: පොරට අද ලැප්ටොප් එක ගෙදර අමතක වෙලා..... අස්පයා මැරිච්ච කව් බෝයි වගේ, අර කොන්දිගේ නෝන්ඩි අහගෙන ඉන්නවලු....... :P

    :lol::lol: hama dama amathaka wewaaa sanasille inna puluwan :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආදර ගගුලෙහි ඉව්රෙ රැදී
    සහන පවන් සැලූ...
    මා ලග ඔබ සිටිනා විටදී
    ලොවම දැකුම්කලූ :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෑහ්හ්හ්හ්.......... ලැප අමතක වුනා කියන්නේ ඊයේ මොනාහරි වෙලා තියෙනවා උතුර දකුණ මාරු වෙන්න........ :rolleyes::rolleyes::rolleyes:

    :rofl: :yes: ඔව් ඔව් අද අපේ ශොප් එක පැත්තේ ආවෙත් ෆුල් ජොලි මූඩ් එකේ...... :cool:
     
    Status
    Not open for further replies.