හම්මට හුඩු බුදු සාදු ඛෙල්ලේ...!----

kputha

Member
May 5, 2012
5,534
240
0

ඔයා 1 විතරද කියෙව්වෙ? 2-5 ගැන මොකුත් කියන්න බැරිද? මුළු ලෝකයම කලබල වෙලා කල දේ ගැන හරි වැරැද්ද කිව්ව දැක්කෙ නැද්ද?

යමෙකුට/දෙයකට අදාල නැති පිළිකුල් සහගත දේ එයට ආදේශ කිරීමත් අපහාසයක්. සිද්දියක් විකෘති කරල අදාල නැති දේවලුත් ආදේශ කරමින් අදාල නැති අයට එහි බර පටවන එක තමයි අරුණයගෙ ලෙඩේ. ඔබත් ඒ කිට්ටුවටම ආවා තේරුනේ නෑ වගේ. ඌ දාපු හැම ඉස්ලාම් විරෝදී පොස්ට් එකක්ම බොරු ගොඩක් කලවම් කරපු ඒව බව කලින් සිටම මම දන්නවා. උගේ කුණුහරුප නිසා ඌත් එක්ක සංවාදෙට ගියෙ නෑ. ඌට කතා කරල වැඩකුත් නෑ.

අනුන්ගෙ වැරදි හොයන්න ලේසියි.. තමන්ගෙ වැරදි කියනවට කවුරුත් කැමති නෑ තමයි. ඒක සාමාන්‍යයි. වැඩිය ගණන් එපා සහෝ..

ත්‍රෙඩ් එක දාපු සහො මොකක්ද ? පෙන්නන හදන්නෙ ? මම එකට එයාටම ගැලපෙන සිද්දියක් පෙන්නලා දුන්නා අනික එක ඇත්තටම උන දෙයක් බොරුවක් නෙමෙ නිසා තව පෙන්නනවානම් මොන තරම් දෙවල් තියෙනවාද?. පකිස්තාන් ඇග්ගනිස්තාන් වල පාසල් යන දරුවො කි දෙනෙක් මැරුවාද තනිකරම ඉගෙන ගන්න නිසා ඇයි උබලා එවා ගැන කතා නොකරන්නෙ මචන්?
අන්න එකයි මම කියන්නෙ අනිත් ජාතින් එක්ක බලනකොට උබලාගෙ ආඩුපාඩු ගොඩාක් තියෙනවා උබලා එ එකක්වත් නිවැරදි කර ගන්න උස්සාහා කරන්නෙ නැහැ. ඉස්ලාම් වලට විරුද්දව කතා කරොත් බෙල්ල ගෙන එකාට කොටියක් දෙනවා කියනවා ඇරෙන්න අපි එහෙමද
හාමුදුරු කෙනෙක් වරදක් කරොත් කතා කරනවා ශාසනෙන් පන්නන හැටි හිතනවා වන්දනා මාන කරන එක නවත්වනවා එ පුද්ගලයත් එක්ක තියෙන සම්බන්දය නවත්වනවා 98%ක්ම එත් උබලා එක මුල්ලෙක්වත් කරපු වැරද්දක් වැරද්දක් විදියට දකිනවාද බන් ??????????????
උබලා විරුද්ද උන එක තැනක් පෙන්නපන්?
 
මොකාද අරුණ?

වෙන කවුද ඉතින්.. tatoo තිබ්බොත් pray කරන්න බෑ කියපු කෙනා තමයි.. නොදන්න බෙල්ල කපන කතා කියන්නෙ නැතුව හිටහන්.. අරුණයත් ඔය වගේම හිතට එන දේවල් දාලා තමයි හම්බ දමන ජාතකය ලියන්නෙ.. :lol:

kputha

Member
May 5, 2012
5,534
240
0

වෙන කවුද ඉතින්.. tatoo තිබ්බොත් pray කරන්න බෑ කියපු කෙනා තමයි.. නොදන්න බෙල්ල කපන කතා කියන්නෙ නැතුව හිටහන්.. අරුණයත් ඔය වගේම හිතට එන දේවල් දාලා තමයි හම්බ දමන ජාතකය ලියන්නෙ.. :lol:

මම උබත් එක්ක වාද කරන්න බලාපොරොත්තුවක් නැහැ. මොකද උබලා කවදාවත් වැරද්දක් පිලි අර ගෙනත් නැහැ ඔය රත්තරංලා වගෙ උන් අහපු එකම ප්‍රශ්නයකටත් උත්තර දිලාත් නැහැ එ නිසා මම මොනා කිවුවත් වෙන බයිලයක් ගහලා මාරු වෙයි එ වෙලාවෙ unp ත්‍රෙඩ් එකට යනවා රනිල් සර්ගෙ දැක්ම ගැන කියන්න :eek: බායි මචන්
 
ත්‍රෙඩ් එක දාපු සහො මොකක්ද ? පෙන්නන හදන්නෙ ? මම එකට එයාටම ගැලපෙන සිද්දියක් පෙන්නලා දුන්නා අනික එක ඇත්තටම උන දෙයක් බොරුවක් නෙමෙ නිසා තව පෙන්නනවානම් මොන තරම් දෙවල් තියෙනවාද?. පකිස්තාන් ඇග්ගනිස්තාන් වල පාසල් යන දරුවො කි දෙනෙක් මැරුවාද තනිකරම ඉගෙන ගන්න නිසා ඇයි උබලා එවා ගැන කතා නොකරන්නෙ මචන්?
අන්න එකයි මම කියන්නෙ අනිත් ජාතින් එක්ක බලනකොට උබලාගෙ ආඩුපාඩු ගොඩාක් තියෙනවා උබලා එ එකක්වත් නිවැරදි කර ගන්න උස්සාහා කරන්නෙ නැහැ. ඉස්ලාම් වලට විරුද්දව කතා කරොත් බෙල්ල ගෙන එකාට කොටියක් දෙනවා කියනවා ඇරෙන්න අපි එහෙමද
හාමුදුරු කෙනෙක් වරදක් කරොත් කතා කරනවා ශාසනෙන් පන්නන හැටි හිතනවා වන්දනා මාන කරන එක නවත්වනවා එ පුද්ගලයත් එක්ක තියෙන සම්බන්දය නවත්වනවා 98%ක්ම එත් උබලා එක මුල්ලෙක්වත් කරපු වැරද්දක් වැරද්දක් විදියට දකිනවාද බන් ??????????????
උබලා විරුද්ද උන එක තැනක් පෙන්නපන්?

ඇයි මේ දැන් off topic යන්නෙ? 2-5 තවම කියෙව්වෙ නැද්ද? මේ ත්‍රෙඩ් එකේ දාලා තියෙන සුද්දා පච්ච කොටපු කතාව ඕගොල්ලන්ට අදාලත්වයක් නෑ. ඔය ලිපිය ලියපු බෞද්ධ කෙනා ලංකාව ගැන සුද්දට කියපු දේ තමයි ඔබලට අදාල. හැමෝම් point එක මගහැරලා වෙන දේවල් ගැනයි කතාව.

ඔබ කියපු පාසල් දරුවන්ව මැරීම පැහැදිලිවම වැරදියි. එය ඉස්ලාමයට සහ අපිට ආදේශ කිරීම තමයි අරුණයගෙ පිස්සුව. දැන් ඔබ මොනවද කරන්නෙ කියල හිතන්න. දශක තුනක් තිස්සෙ මියන්මාරයේ කල අපරාධ ඔබේ ආගමට්‍යි ඔබටයි ආදේශ කරල හරියනවද?

එකක් දැනගනින් මචං. හරි ඉස්ලාමීය පාලනයක් තියෙන කිසිම රටක් දැන් ලෝකෙ නෑ. ඔක්කොම කලවම් නීති. සවුදියෙ තියෙන්නෙ රජ පරම්පරාවක පාලනයක්. එයම ඉස්ලාමයට විරුද්ධයි.

වැරදි තියෙන ඒව හදාගන්න අපිත් කැමතියි. එහෙත් අපේ තියෙන කැත පුරුදු නැති කරලා දැහැමි වෙන්න හදන එකනෙ කාටත් රුස්සන්නෙ නැත්තෙ. අපි ව්‍යාප්ත වෙයි කියල බයයි. එනිසානෙ අදාල නැති අයටත් අභූත චෝදනා!

ඔබේ දහම සම්බන්ධයෙන් සත්‍යය/හරි දේ වෙනුවෙන් කතා කරන එකට මම ඔබට ගරු කරනව. එලෙසම අපේ දහම සම්බන්ධයෙනුත් හරි දේ සොයා බලා අප ගැන නිගමන ගන්න ලෙසයි අපි ඔබට කියන්නෙ. එම ඉල්ලීම අසාධාරණද?

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    එක එක රටවල් මේවා දිහා බලන විදිහ වෙනස්. පිට රටවල ක්‍රීඩකයන් ජාතික කොඩිය ඉනේ ඔතාගෙන යාම වරදක් හැටියට දකින්නේ නෑ.

    නමුත් ලංකාවේ ජාතික කොඩිය භාවිතා කළ යුතු ආකාරය පැහැදිළිව නීතියේ සටහන් වෙනවා.

    බුද්ධ රූපය ඇඟේ ඇඳගෙන යාම බුදුන් වහන්සේට කරන අපහාසයක් ලෙස සිංහල බෞද්ධයන් දැක්කත් ඇමරිකන් බෞද්ධයන් එසේ සිතීමේ අවශ්‍යතාවයක් නෑ.

    මෙරටට එක කෙනෙක්ගේ ඇඟේ බුදුරුව පච්චයක් ලෙස කොටා තිබේ නම් එය වසාගෙන ප්‍රසිද්ධ ස්ථාන වල ගැවසීම ප්‍රමාණවත්.

    amma katawa ela
     
    මම උබත් එක්ක වාද කරන්න බලාපොරොත්තුවක් නැහැ. මොකද උබලා කවදාවත් වැරද්දක් පිලි අර ගෙනත් නැහැ ඔය රත්තරංලා වගෙ උන් අහපු එකම ප්‍රශ්නයකටත් උත්තර දිලාත් නැහැ එ නිසා මම මොනා කිවුවත් වෙන බයිලයක් ගහලා මාරු වෙයි එ වෙලාවෙ unp ත්‍රෙඩ් එකට යනවා රනිල් සර්ගෙ දැක්ම ගැන කියන්න :eek: බායි මචන්

    වැරැද්ද පිලිගන්න ඕනෙ වැරැද්ද කරපු කෙනා. පකිස්තානෙ වැරදි වලට අපි වැරැද්ද පිලිගෙන මොනව කරන්නද? මියන්මාරයේ දේවල් වලට ඔබට එහෙම කිව්වනම් ඔබ මොකද්ද කියන්නෙ? සරල දේවල් තේරුම් ගන්න සහෝ.. මුස්ලිම් යැයි කියාගන්නා සමහරු කරන පිස්සු වැඩ නිසා ආගමට නරක නාමයක් එන ලෙසම ඔබලටත් සිදුවුන හැටි ඔබලම දැක්කනේ.. The face of buddhist terror කියල ප්‍ර්චාරය වුන නිසා එයත් ලංකාවෙ තහනම් වුනා.. එනිසා, මාධ්‍යයෙන් කියන දේවල් අසා බුද්ධාගම ඉගෙනගන්න කෙනාකෙ ආකල්පය කුමක් විය හැකි යයි ඔබ්ා සිතනවාද?

    මම හිටපු කාලෙ රත්තරං කියන කෙනා චුත වෙලා හිටියෙ. කිසිම සංවාදයකට සෙට් වුනේ නෑ. එයාගෙ ත්‍රෙඩ් දැකල තියෙනවා. එයාට තියෙන්නෙ අරුණ්‍යගෙ ලෙඩෙන් බාගයක් :P. කතාවක් අරන් ඒකට ලුණු ඇඹුල් දාලා විකෘති කරල කියන්න එයා හොඳට දන්නව වගේ. අපේ සමහර අය ඒවට උත්තර දීල තිබ්බත් නැවත කරකවන්නෙ එකම තැටිය තමයි. එයාගෙ ත්‍රෙඩ් එකකට මමත් රිප්ලයි කීපයක් දැම්ම මතකයි. හැබැයි සංවාදයකට නම් ආවෙ නෑ.

    ඉස්ලාමට එරෙහි අභූත චෝදනා ගොඩකට මම උත්තර දීල තියෙන්නෙ. මගෙ ත්‍රෙඩ් ලිස්ට් එක බලන්න. ඔයාගෙ ආගම ගැනත් ප්‍රශ්න අහල තියෙනව. ඒව දිරවන්නෙ නැති නිසාද කොහෙද මට රතුකොටු ප්‍රදානය වෙලා තියෙනව.. පේනවනේ.. :lol: ඉස්ලාමයට එරෙහි බොරු චෝදනා නැගීම අළුත් දෙයක් නෙමෙයි. ඒව අපට පුරුදුයි. ඕව දිගටම තියෙයි. ඒ බවත් ආගමේ කියල තියෙනව. අවස්ථාව ලැබෙන වෙලාවට උත්තර දෙනව. නැති වෙලාවට අපේ වැඩක් බලාගන්නව. වෙන මොනවද අපට කරන්න පුළුවන්?
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඇයි අල්ලා ඌරා මවල, පිරිමින්ගේ කොන තියෙල මැව්වේ ?
    1184832_376185432507841_258705560_n.jpg
     
    Last edited:
    ඇයි අල්ලා ඌරා මවල, පිරිමින්ගේ කොන තියෙල මැව්වේ ?

    කිව්ව විතරයි, නැවත නැවතත් වාදනය වන පරණ (ඉස්ලාම් විරෝධී චෝදනා) තැටියෙන් සින්දුවක් දැම්ම මෙතන.. :lol:

    ==>> http://www.elakiri.com/forum/showthread.php?t=1536404
    කැමතිනම් කොරගන්න, නැතිනම් නිකන් ඉන්න :lol:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    වැරැද්ද පිලිගන්න ඕනෙ වැරැද්ද කරපු කෙනා. පකිස්තානෙ වැරදි වලට අපි වැරැද්ද පිලිගෙන මොනව කරන්නද? මියන්මාරයේ දේවල් වලට ඔබට එහෙම කිව්වනම් ඔබ මොකද්ද කියන්නෙ? සරල දේවල් තේරුම් ගන්න සහෝ.. මුස්ලිම් යැයි කියාගන්නා සමහරු කරන පිස්සු වැඩ නිසා ආගමට නරක නාමයක් එන ලෙසම ඔබලටත් සිදුවුන හැටි ඔබලම දැක්කනේ.. The face of buddhist terror කියල ප්‍ර්චාරය වුන නිසා එයත් ලංකාවෙ තහනම් වුනා.. එනිසා, මාධ්‍යයෙන් කියන දේවල් අසා බුද්ධාගම ඉගෙනගන්න කෙනාකෙ ආකල්පය කුමක් විය හැකි යයි ඔබ්ා සිතනවාද?

    මම හිටපු කාලෙ රත්තරං කියන කෙනා චුත වෙලා හිටියෙ. කිසිම සංවාදයකට සෙට් වුනේ නෑ. එයාගෙ ත්‍රෙඩ් දැකල තියෙනවා. එයාට තියෙන්නෙ අරුණ්‍යගෙ ලෙඩෙන් බාගයක් :P. කතාවක් අරන් ඒකට ලුණු ඇඹුල් දාලා විකෘති කරල කියන්න එයා හොඳට දන්නව වගේ. අපේ සමහර අය ඒවට උත්තර දීල තිබ්බත් නැවත කරකවන්නෙ එකම තැටිය තමයි. එයාගෙ ත්‍රෙඩ් එකකට මමත් රිප්ලයි කීපයක් දැම්ම මතකයි. හැබැයි සංවාදයකට නම් ආවෙ නෑ.

    ඉස්ලාමට එරෙහි අභූත චෝදනා ගොඩකට මම උත්තර දීල තියෙන්නෙ. මගෙ ත්‍රෙඩ් ලිස්ට් එක බලන්න. ඔයාගෙ ආගම ගැනත් ප්‍රශ්න අහල තියෙනව. ඒව දිරවන්නෙ නැති නිසාද කොහෙද මට රතුකොටු ප්‍රදානය වෙලා තියෙනව.. පේනවනේ.. :lol: ඉස්ලාමයට එරෙහි බොරු චෝදනා නැගීම අළුත් දෙයක් නෙමෙයි. ඒව අපට පුරුදුයි. ඕව දිගටම තියෙයි. ඒ බවත් ආගමේ කියල තියෙනව. අවස්ථාව ලැබෙන වෙලාවට උත්තර දෙනව. නැති වෙලාවට අපේ වැඩක් බලාගන්නව. වෙන මොනවද අපට කරන්න පුළුවන්?
    පොඩ්ඩක් මම හැංගිලා උන්න/ චුත උන තැනක් පෙන්නුවවනම්???

    අන්තිමට හම්බයෝ තමයි මාරු උනේ. දැක්කනේ අන්තිම පාර mil rox මාරු උන මාරු විල්ල

    නිකන් පලයන් බන් යන්න, ලමා අපචාරී තුමාගේ මිනීමරු ඉස්ලාමය ගැන උබලට කියනවට වඩා ලේසියි හරකෙක්ට කලනය උගන්වනවා. බ්‍රේන් වොශ් කරලා කොනත් කැපුවට පස්සේ ආයේ ආත්මෙට හදන්න බෑ
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83

    කිව්ව විතරයි, නැවත නැවතත් වාදනය වන පරණ (ඉස්ලාම් විරෝධී චෝදනා) තැටියෙන් සින්දුවක් දැම්ම මෙතන.. :lol:

    ==>> http://www.elakiri.com/forum/showthread.php?t=1536404
    කැමතිනම් කොරගන්න, නැතිනම් නිකන් ඉන්න :lol:

    දැන්වත් පොඩ්ඩක් ඔලුව පාවිච්චි කරපන්,තාම උඹ විශ්වාස කරනවද අල්ලා මේ ඔක්කොම මැව්වා කියලා ,,හේ හේ හේ හේ හේ
     
    රත්තරං;15546265 said:
    පොඩ්ඩක් මම හැංගිලා උන්න/ චුත උන තැනක් පෙන්නුවවනම්???

    අන්තිමට හම්බයෝ තමයි මාරු උනේ. දැක්කනේ අන්තිම පාර mil rox මාරු උන මාරු විල්ල

    නිකන් පලයන් බන් යන්න, ලමා අපචාරී තුමාගේ මිනීමරු ඉස්ලාමය ගැන උබලට කියනවට වඩා ලේසියි හරකෙක්ට කලනය උගන්වනවා. බ්‍රේන් වොශ් කරලා කොනත් කැපුවට පස්සේ ආයේ ආත්මෙට හදන්න බෑ

    1. මම ත්‍රෙඩ් දාන කාලෙ උඹ කොහෙද චුත වෙලා හිටියෙ? මේ මගේ ප්‍රොෆයිල් එක.
    http://www.elakiri.com/forum/member.php?u=453369
    එහි show all statistics හරහා මම දාපු ත්‍රෙඩ් ලිස්ට් එක බලපන්. ඒවයෙ පෙන්නපන් උඹ දාපු එක රිප්ලයි එකක්. උඹ මාත් එක්ක කතාවට ආව වගක් මට මතක නෑ.

    2. මම උඹේ ත්‍රෙඩ් දෙකකට කෙටි රිප්ලයි දැම්මා. උඹ ඒවට මොකුත් කිව්වෙ නෑ. හැබැයි එතන උඹේ ත්‍රෙඩ් එක වෙනුවෙන් මාත් එක්ක කතා කරන්න ආවෙ ex-muslimAhmed. ඒ කියන්නෙ ඒ උඹද?? :P. මමත් හිතුවා! "එයා" කරන්නෙත් උඹ වගේම ඉංග්‍රීසි ඉස්ලාම් විරෝධී සයිට් වලින් අලි සිනාගෙ දේවල් පරිවර්තනය කරල මෙතන හලන එක. එහෙනම් huakbar කියන්නෙත් උඹමද?? :lol: උඹ නම් නියම ගේම් කාරයෙක් තමා!

    3. උඹ කියන mil rox කතාව ගැන මම දන්නෙ නෑ. එතකොට මම මෙතන හිටියෙ නෑ. උඹත් ගිරවෙක් වගේ ජප කරන්නෙ එකම සින්දුව තමයි. ඕය බොරු චෝදනා වලට අපේ අය උත්තර දීල තියෙද්දිත් ඇයි එකම දේ ආයේ කියවන්නෙ? උඹ වැනි අයට එය ඇත්තක් නොවේ යැයි තේරුම් ගියත් ඒකම නැවත නැවතත් ජප කරන්නෙ ඉස්ලාමය සමඟ ඇති වෛරය නිසා හැර වෙන මොකුත් නැති බව මම දන්නව. උඹ වගේ අය කලිනුත් හිටියා, දැනුත් ඉන්නවා, ඉදිරියටත් එනවා. එවැනි අය ඉස්ලාමයට බුරමින් කාලයත් සමඟ අභාවයට ගිය එකයි වුනේ. ඉස්ලාමයට නම් මොකුත් වුනේ නෑ. මේක මම කියනව කලින් උඹ අහල තියෙනවද? :P (මෙහෙම මම කිව්වෙ ඇයි කියල අනික් අයට නම් තේරෙන්නෙ නැතිවෙයි. රත්තරංට තේරෙනවද බලමු).

    4. උඹ වැනි අයගෙ ක්‍රියාවලින් ඉස්ලාමයට ලැබෙන්නේ publicity එකක්. උඹේ ඔය චෝදනා ඇත්තදැයි බලන්න බුද්ධිමත් අය තවදුර හොයන්න ගිහින් ඇත්ත කුමක්ද යයි දැනගෙන ඉස්ලාමය පිළිගන්නවා. මෝඩයින්ට එහෙම ඕනකමක් නැති නිසා ඔය එකම දේ ජප කරමින් ආතල් එකක් ගන්නවා. නැතිනම් ඉතින් මෙච්චර අභූත චෝදනා මත්තේ ලෝකයේ (යුරෝපය ඇමරිකාව ඇතුළුව) වේගයෙන්ම පැතිරෙන ආගම බවට ඉස්ලාමය පත්වෙන්නෙ කොහොමද? ඕකට ලිංමැඩියන් කියන්නෙ එහෙම වෙන්නෙ යුද්ද නිසාලු. යුරෝපය සහ ඇමරිකාවෙ තියෙන්නෙ මොන යුද්දද?? උඹත් බුද්ධිමතෙක් ලෙස හැසිරෙනවද නැතිනම් මෝඩයෙක් වගේ එකම දේ ජප කරමින් ඉන්නවද කියන එක උඹේ කැමැත්තක්. අපට නම් හානියක් නෑ.

    5. උඹෙන් යම් දෙයක් අහන්න මට ඕනෙකම තිබ්බා. උඹ මෙතනට ආපු එක හොඳයි. උඹ ඔය සිංහයගෙ ෆොටෝ එකක් දාගෙන ඉන්නෙ ඇයි? උඹ සිංහ වංශයෙ එකෙක් කියල පෙන්නන්නද? :P. උඹේ වංශය යැයි සමහරු ලියා තියෙන දේවල් ටිකක් තියෙනව මෙතන.
    http://www.elakiri.com/forum/showthread.php?t=1571717
    එවයෙ සත්‍ය අසත්‍යතාව ගැන පොඩි අදහසක් අපට දෙනවද? එතනට ගියත් කමක් නෑ. ලැජ්ජ වෙන්නෙ නැතිව ඔයාගෙ මේ ID එකෙන්ම යන්න.

    #උඹ මේකට රිප්ලයි කරනවනම් එකක්වත් මගනොහැර අංක දමා උත්තර දීපන්. ඒක ලේසියි. උඹේ copy/paste තියාගනින් වෙන දවසකට.
     
    දැන්වත් පොඩ්ඩක් ඔලුව පාවිච්චි කරපන්,තාම උඹ විශ්වාස කරනවද අල්ලා මේ ඔක්කොම මැව්වා කියලා ,,හේ හේ හේ හේ හේ

    ඕකේ මචන්, මම ඔලුව පාවිච්චි කරන්නම්. ඔයාට එහෙම පාවිච්චි කරන්න ඔලුවක් තියෙනවද පොඩ්ඩක් බලහන්.. හිනා වෙන්නෙ ඇයි කියල කිව්වට පස්සෙ හිනාවෙයන්. නැතිනම් තනියම හිනාවෙන මානසික ලෙඩෙක් කියල හිතයි..
     
    ගමgay

    Member
    Aug 30, 2013
    233
    18
    0
    41
    in Gay-land
    ත්‍රෙඩ් එක දාපු සහො මොකක්ද ? පෙන්නන හදන්නෙ ? මම එකට එයාටම ගැලපෙන සිද්දියක් පෙන්නලා දුන්නා අනික එක ඇත්තටම උන දෙයක් බොරුවක් නෙමෙ නිසා තව පෙන්නනවානම් මොන තරම් දෙවල් තියෙනවාද?. පකිස්තාන් ඇග්ගනිස්තාන් වල පාසල් යන දරුවො කි දෙනෙක් මැරුවාද තනිකරම ඉගෙන ගන්න නිසා ඇයි උබලා එවා ගැන කතා නොකරන්නෙ මචන්?
    අන්න එකයි මම කියන්නෙ අනිත් ජාතින් එක්ක බලනකොට උබලාගෙ ආඩුපාඩු ගොඩාක් තියෙනවා උබලා එ එකක්වත් නිවැරදි කර ගන්න උස්සාහා කරන්නෙ නැහැ. ඉස්ලාම් වලට විරුද්දව කතා කරොත් බෙල්ල ගෙන එකාට කොටියක් දෙනවා කියනවා ඇරෙන්න අපි එහෙමද
    හාමුදුරු කෙනෙක් වරදක් කරොත් කතා කරනවා ශාසනෙන් පන්නන හැටි හිතනවා වන්දනා මාන කරන එක නවත්වනවා එ පුද්ගලයත් එක්ක තියෙන සම්බන්දය නවත්වනවා 98%ක්ම එත් උබලා එක මුල්ලෙක්වත් කරපු වැරද්දක් වැරද්දක් විදියට දකිනවාද බන් ??????????????
    උබලා විරුද්ද උන එක තැනක් පෙන්නපන්?
    :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    කිසි පස්නයක් නෑ

    මේ මේ ඊයේ පෙරේදා උබේ ළමයෙක් ඇවිත් ගියා

    ස.පො ගතිය ඉස්මතු වෙද්දීම අපි හිතුව උබේ ළමයෙක් බව.

    :cool::cool:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේ මේ ඊයේ පෙරේදා උබේ ළමයෙක් ඇවිත් ගියා

    ස.පො ගතිය ඉස්මතු වෙද්දීම අපි හිතුව උබේ ළමයෙක් බව.

    :cool::cool:
    කාපුවට සෑහෙන්න රිදිලා:rofl: