එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඔව් බං තම එකක් සෙට් උනේ නෑ. කැඩිච්ච මීටරයක් ගණන් පුළුවන් කොහෙන්ද බං ? පංචිකාවත්තේ තියෙද ?

    මගේ බයික් එක බලන්න කම්පනියෙන් බුවෙක් එනවා කිව්වා උගෙන් අහන්න ඕනි.

    ade bike adu wela pulsar 135ls eka 215000/= devid peris eken balapalla...shik man gaththe 241000/= dila...:oo::oo::oo::oo::oo::oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    2,69kwage giye. Ube ekath aluthinda gatte?

    :oo: මම අරන් මාස දෙකක් විතර වෙනවා...... :yes: මම ගනිද්දි නම් 2,75,660/= ක් උනා..... ඒත් 2,000ක් අඩුවෙන් හම්බවුනේ මට...... :D

    ෆුල් ඉන්ෂුවරන්ස් එකට 12,815/= රෙජිස්ටර් කරන්න 8,500/= (මම අපේ මුල්ම බස් එකේ නම්බර් එක ගත්තේ :P ) ආදායම් බලපත්‍රයට 700/= :angry: ක් .....

    දැන් කොහොමද මේ ගණන්......?? :rolleyes:

    මුල ඉදලම තෙල් ෆුල් ටෑංක් කරලා තෙල් කිරිල්ල බලපන්....... :yes:

    මුල් කිලෝමීටර් 1000 හෙමිහිටම පැදපන්...... RPM 4000ට වඩා නග්ගන්න යන්න එපා..... පුලුවන් නම් 95 පෙට්‍රල් ගහපන්..... :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    To harindugamlath :- මම වීඩියෝ එක බැලුවා..... Thanks :) මම හෙට දිහාට බලන්නම් ප්ලග් දෙක ගලවලා........ :yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මගේ පල්සරේ සර්විස් එකෙන් පස්සේ මේ පාර 39Km/l කරලා තියෙන්නේ...... :angry: මොන රෙද්දක්ද යකෝ මේක........ :(

    Mokaaaaaaaaaaaakkkk.........!!!!!!!!!!:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    yakooo mara wadakne mekaa...... Plug deka balannako Harindu kiyanava wagee...... habai 5000Km neda thama.....??? malaata plug aulak wenna baha..

    oya mama kivva wagee service eke ekaata kivve nadda plug wala paata balala petrol adu wadi wenna ona nam eka hadanna kiyalaaa.........???

    oka kohomatavat wenna widiyak nathoooooo... me umbe ganan hadilla harida uraj aiyee...???:P:P:P:confused::confused::eek:

    Mama kiyanavata oya service dealer langata gihin plug deka galavala balala kalu pata nam carb eke petrol mixture nut eken petrol tikak adu karala tuning hariyatama hadala denna kiyala unta kiyanna....

    plug deka, air filter eka..... ara watura apu bate knob eka galavala sudda kara ganna. check kara ganna...... plug dekatama hariyata current enawada....& eva nisi paridi wada karanawada kiyala balanna.....

    oya hama ekakma hondai nam ledee eth ehema nam carb ekama galavala balillak tiyenne (habai eke aulak wenna baha... gatta dawase indan 95 mane gahanne.. kunu wennat baha carb eka asse...

    oya tika aniwa dealerta kiyalat kara ganna.. mata september 6 passe exam iwarai.. 6 wenidain passe dawasaka mama aniwaa avilla oya tika mama balannam.. carb tuning hama deyakma...

    ai deiyanee mage bike eka beat barralut gahala 52Km/l wagee karanavanee mokada mata oyage service eke unvat dan nam sakai:confused::confused::angry::angry:.... mokada un plug deka diha as arala balanava nam un dana ganna ona ovaye adjustment karanna.. attatama eka customer kiyannama ona naha...
     
    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    37
    Panadura
    :oo: මම අරන් මාස දෙකක් විතර වෙනවා...... :yes: මම ගනිද්දි නම් 2,75,660/= ක් උනා..... ඒත් 2,000ක් අඩුවෙන් හම්බවුනේ මට...... :D

    ෆුල් ඉන්ෂුවරන්ස් එකට 12,815/= රෙජිස්ටර් කරන්න 8,500/= (මම අපේ මුල්ම බස් එකේ නම්බර් එක ගත්තේ :P ) ආදායම් බලපත්‍රයට 700/= :angry: ක් .....

    දැන් කොහොමද මේ ගණන්......?? :rolleyes:

    මුල ඉදලම තෙල් ෆුල් ටෑංක් කරලා තෙල් කිරිල්ල බලපන්....... :yes:

    මුල් කිලෝමීටර් 1000 හෙමිහිටම පැදපන්...... RPM 4000ට වඩා නග්ගන්න යන්න එපා..... පුලුවන් නම් 95 පෙට්‍රල් ගහපන්..... :cool:
    Mamath gahuwe 95 thamai. Full tank gahuwa. Full insurance 1ta 21k giya ban. Sri Lanka insurance damme. Mata 1500k aduwen hambune. habai registar karanna 6400i giye. Tama number 1 awe naha. Mage tama 60km duwala thiyenne. 40ta aduwen yanne.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Mokaaaaaaaaaaaakkkk.........!!!!!!!!!!:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    yakooo mara wadakne mekaa...... Plug deka balannako Harindu kiyanava wagee...... habai 5000Km neda thama.....??? malaata plug aulak wenna baha..

    oya mama kivva wagee service eke ekaata kivve nadda plug wala paata balala petrol adu wadi wenna ona nam eka hadanna kiyalaaa.........???

    oka kohomatavat wenna widiyak nathoooooo... me umbe ganan hadilla harida uraj aiyee...???:P:P:P:confused::confused::eek:

    Mama kiyanavata oya service dealer langata gihin plug deka galavala balala kalu pata nam carb eke petrol mixture nut eken petrol tikak adu karala tuning hariyatama hadala denna kiyala unta kiyanna....

    plug deka, air filter eka..... ara watura apu bate knob eka galavala sudda kara ganna. check kara ganna...... plug dekatama hariyata current enawada....& eva nisi paridi wada karanawada kiyala balanna.....

    oya hama ekakma hondai nam ledee eth ehema nam carb ekama galavala balillak tiyenne (habai eke aulak wenna baha... gatta dawase indan 95 mane gahanne.. kunu wennat baha carb eka asse...

    oya tika aniwa dealerta kiyalat kara ganna.. mata september 6 passe exam iwarai.. 6 wenidain passe dawasaka mama aniwaa avilla oya tika mama balannam.. carb tuning hama deyakma...

    ai deiyanee mage bike eka beat barralut gahala 52Km/l wagee karanavanee mokada mata oyage service eke unvat dan nam sakai:confused::confused::angry::angry:.... mokada un plug deka diha as arala balanava nam un dana ganna ona ovaye adjustment karanna.. attatama eka customer kiyannama ona naha...

    :yes::yes:යුරාජ් අයියට එන්න කියාපිය... මේවට උත්තර දෙන්න කියාපිය...:P

    යුරාජ් අයියේ ඔය තෙල් වැඩකරන ගාන බලන්නේ බලන්නේ කොහොමද? රිසර්ව් එකට වැටිල හිටිනකම් යනවද ආපහු තෙල් ගහල කොච්චරක් වදිනවද බලනවද? නැත්නම් රිසර්ව් වෝනින් එක එනකන් බලනවද?:confused:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මෙන්න මගේ තෙල් ගැහිල්ල......

    පෙට්‍රල් 95 / Rs. 170 ගානේ

    1. ගත්ත ගමන් 2013/06/07 (මාළඹේ ලංකා ශෙඩ් එක)
    Rs. 2400
    14.117 L
    දුවලා තිබ්බේ 5Km (බජාජ් උන් තෙල් බින්දුවක් දාලා තමා බයික් එක අපිට දෙන්නේ..... :angry: )

    2. 2013/06/17 (මාළඹේ ලංකා ශෙඩ් එක)
    Rs. 1900
    11.176 L
    දුවලා තිබ්බේ 377.8Km
    එතකොට තෙල් කිරිල්ල 33.8Km/l :shocked: :angry: :(

    3. 2013/06/22 (මාළඹේ ලංකා ශෙඩ් එක)
    Rs. 700
    4.117 L
    දුවලා තිබ්බේ 252.8Km
    එතකොට තෙල් කිරිල්ල 61.4Km/l :cool:

    4. 2013/06/30 (මාළඹේ ලංකා ශෙඩ් එක)
    Rs. 2000
    11.764 L
    දුවලා තිබ්බේ 506.8Km
    එතකොට තෙල් කිරිල්ල 43.08Km/l :D

    5. 2013/07/07 (මාළඹේ ලංකා ශෙඩ් එක)
    Rs. 1650
    9.705 L
    දුවලා තිබ්බේ 399.1Km
    එතකොට තෙල් කිරිල්ල 41.12Km/l :D

    6. 2013/07/18 (මාළඹේ ලංකා ශෙඩ් එක)
    Rs. 2100
    12.352 L
    දුවලා තිබ්බේ 506.2Km
    එතකොට තෙල් කිරිල්ල 40.98Km/l :) :(

    7. 2013/07/20 (කුරුණෑගල ලංකා ශෙඩ් එක)
    Rs. 500 (මේ කුරුණෑගලින් 170.10 ලීටරේ)
    2.939 L
    දුවලා තිබ්බේ 221Km
    එතකොට තෙල් කිරිල්ල 75.19Km/l :shocked::shocked:

    8. 2013/07/22 (මාළඹේ ලංකා ශෙඩ් එක)
    Rs. 1400
    8.235 L
    දුවලා තිබ්බේ 354.1Km
    එතකොට තෙල් කිරිල්ල 42.99Km/l :cool:

    9. 2013/08/01 (IOC Peliyagoda)
    Rs. 2173.41 (IOC Peliyagoda 171 ලීටරේ)
    12.71 L
    දුවලා තිබ්බේ 635.1Km
    එතකොට තෙල් කිරිල්ල 49.96Km/l :cool: :D

    10. 2013/08/14 (IOC Pannipitiya)
    Rs. 2300 (IOC Pannipitiya 171 ලීටරේ)
    13.45 L
    දුවලා තිබ්බේ 604.1Km
    එතකොට තෙල් කිරිල්ල 44.91Km/l :D

    11. 2013/08/25 (කඩුවෙල අළුතෙන් දාපු ශක්ති ශෙඩ් එක)
    Rs. 1950
    11.47 L
    දුවලා තිබ්බේ 639.9Km
    එතකොට තෙල් කිරිල්ල 55.78Km/l :cool::cool:

    12. 2013/09/01 (කඩුවෙල අළුතෙන් දාපු ශක්ති ශෙඩ් එක)
    Rs. 1400
    8.23 L
    දුවලා තිබ්බේ 324.3Km
    එතකොට තෙල් කිරිල්ල 39.4Km/l :shocked::angry::baffled::dull::(

    තෙල් ගහන්නේ මාසේ අන්තිමට තෙල් ගහනවා..... මාසේ වියදම් ටික බලාගන්න ඕනා නිසා..... සහ තෙල් ලයිට් එක එක පාරක් හරි පත්තු වෙච්ච ගමන් ගහනවා..... සමහර වෙලාවට, ඔය අවුල් තෙල් නැවක් එහෙම ආවා කියලා ආරංචි වෙච්ච ගමන් තෙල් ෆුල් කර ගන්නවා...... කුරුණෑගලින් නම් ඔය අඩු ගාණක් ගැහුවේ, පොළොන්නරු ගිහින් එනකොට මේක 30Km/l වගේ කරොත්, තෙල් මදි වෙලා මග ඉන්න වෙයි කියලා බයේ....... :lol: :P

    තෙල් ගහන්නේ, සයිඩ් ස්ටෑන්ඩ් එක ගැහුවහම, උතුරලා යන්නේ නැති වෙන ගානට, කට මට්ටමට වෙනකම් ගහනවා ෆුල් වෙන්නම...... :yes:

    මට මේකේ අමුතු තෙල් කිරිල්ල තමා එපා වෙලා තියෙන්නේ..... අනිත් ඔක්කොම හොදා ඒක තමා අවුල....... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Mamath gahuwe 95 thamai. Full tank gahuwa. Full insurance 1ta 21k giya ban. Sri Lanka insurance damme. Mata 1500k aduwen hambune. habai registar karanna 6400i giye. Tama number 1 awe naha. Mage tama 60km duwala thiyenne. 40ta aduwen yanne.

    :D 95 ගහපන්..... ලංකාවට එන 95 එකේ තියෙන්නේ 90 එකේ quality එක...... :angry: 90 ගැහුවොත් මම හිතන්නේ ඔක්ටේන් 85 ද කොහෙද ඒක....... :baffled:

    :shocked: මමත් අපේ අනිත් ඒවා තියෙන්නේ Sri Lanka Insurance එකේ නිසා නිකමට ඈහුවහම, මටත් කිව්වේ 21යි ගානක් තමා..... අපේ කාර් එකට එන්නෙත් 23යි ගානක්...... මම ඉන්ෂුවරන්ස් එකේ උන්ට කියලා ආවා, මම කාර් එකක් ගත්තහම කාර් එකට දාගන්නම්, බයික් එකට ගණන් වැඩි කියලා...... අන්තිමට සමූපකාර එකේ දැම්මේ ඔය අඩු ගාණකට ෆුල් එක...... :yes:

    රෙජිස්ටර් කරන්න ගාන හරි ඈති..... මම නම්බර් එකක් ගන්න එක්ක නිසා වැඩියෙන් ගියා..... :yes:

    ආදායම් බලපත්‍රෙට කීයද දන්නේ නෑ දැන්.....?? :rolleyes:

    ඔව් ඔව් හෙමිහිට පැදපන්..... :cool:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    මෙන්න මගේ තෙල් ගැහිල්ල......

    පෙට්‍රල් 95 / Rs. 170 ගානේ

    1. ගත්ත ගමන් 2013/06/07 (මාළඹේ ලංකා ශෙඩ් එක)
    Rs. 2400
    14.117 L
    දුවලා තිබ්බේ 5Km (බජාජ් උන් තෙල් බින්දුවක් දාලා තමා බයික් එක අපිට දෙන්නේ..... :angry: )

    2. 2013/06/17 (මාළඹේ ලංකා ශෙඩ් එක)
    Rs. 1900
    11.176 L
    දුවලා තිබ්බේ 377.8Km
    එතකොට තෙල් කිරිල්ල 33.8Km/l :shocked: :angry: :(

    3. 2013/06/22 (මාළඹේ ලංකා ශෙඩ් එක)
    Rs. 700
    4.117 L
    දුවලා තිබ්බේ 252.8Km
    එතකොට තෙල් කිරිල්ල 61.4Km/l :cool:

    4. 2013/06/30 (මාළඹේ ලංකා ශෙඩ් එක)
    Rs. 2000
    11.764 L
    දුවලා තිබ්බේ 506.8Km
    එතකොට තෙල් කිරිල්ල 43.08Km/l :D

    5. 2013/07/07 (මාළඹේ ලංකා ශෙඩ් එක)
    Rs. 1650
    9.705 L
    දුවලා තිබ්බේ 399.1Km
    එතකොට තෙල් කිරිල්ල 41.12Km/l :D

    6. 2013/07/18 (මාළඹේ ලංකා ශෙඩ් එක)
    Rs. 2100
    12.352 L
    දුවලා තිබ්බේ 506.2Km
    එතකොට තෙල් කිරිල්ල 40.98Km/l :) :(

    7. 2013/07/20 (කුරුණෑගල ලංකා ශෙඩ් එක)
    Rs. 500 (මේ කුරුණෑගලින් 170.10 ලීටරේ)
    2.939 L
    දුවලා තිබ්බේ 221Km
    එතකොට තෙල් කිරිල්ල 75.19Km/l :shocked::shocked:

    8. 2013/07/22 (මාළඹේ ලංකා ශෙඩ් එක)
    Rs. 1400
    8.235 L
    දුවලා තිබ්බේ 354.1Km
    එතකොට තෙල් කිරිල්ල 42.99Km/l :cool:

    9. 2013/08/01 (IOC Peliyagoda)
    Rs. 2173.41 (IOC Peliyagoda 171 ලීටරේ)
    12.71 L
    දුවලා තිබ්බේ 635.1Km
    එතකොට තෙල් කිරිල්ල 49.96Km/l :cool: :D

    10. 2013/08/14 (IOC Pannipitiya)
    Rs. 2300 (IOC Pannipitiya 171 ලීටරේ)
    13.45 L
    දුවලා තිබ්බේ 604.1Km
    එතකොට තෙල් කිරිල්ල 44.91Km/l :D

    11. 2013/08/25 (කඩුවෙල අළුතෙන් දාපු ශක්ති ශෙඩ් එක)
    Rs. 1950
    11.47 L
    දුවලා තිබ්බේ 639.9Km
    එතකොට තෙල් කිරිල්ල 55.78Km/l :cool::cool:

    12. 2013/09/01 (කඩුවෙල අළුතෙන් දාපු ශක්ති ශෙඩ් එක)
    Rs. 1400
    8.23 L
    දුවලා තිබ්බේ 324.3Km
    එතකොට තෙල් කිරිල්ල 39.4Km/l :shocked::angry::baffled::dull::(

    තෙල් ගහන්නේ මාසේ අන්තිමට තෙල් ගහනවා..... මාසේ වියදම් ටික බලාගන්න ඕනා නිසා..... සහ තෙල් ලයිට් එක එක පාරක් හරි පත්තු වෙච්ච ගමන් ගහනවා..... සමහර වෙලාවට, ඔය අවුල් තෙල් නැවක් එහෙම ආවා කියලා ආරංචි වෙච්ච ගමන් තෙල් ෆුල් කර ගන්නවා...... කුරුණෑගලින් නම් ඔය අඩු ගාණක් ගැහුවේ, පොළොන්නරු ගිහින් එනකොට මේක 30Km/l වගේ කරොත්, තෙල් මදි වෙලා මග ඉන්න වෙයි කියලා බයේ....... :lol: :P

    තෙල් ගහන්නේ, සයිඩ් ස්ටෑන්ඩ් එක ගැහුවහම, උතුරලා යන්නේ නැති වෙන ගානට, කට මට්ටමට වෙනකම් ගහනවා ෆුල් වෙන්නම...... :yes:

    මට මේකේ අමුතු තෙල් කිරිල්ල තමා එපා වෙලා තියෙන්නේ..... අනිත් ඔක්කොම හොදා ඒක තමා අවුල....... :angry:

    A ghost involved in this case :rolleyes:
     
    75kmpl karanne na. eka check karaddi waradila. pulsar 150 standard range eka 40-55 kmpl
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)

    75kmpl karanne na. eka check karaddi waradila. pulsar 150 standard range eka 40-55 kmpl

    :oo: නෑ මම හිතන්නේ එදා නම් ඌ කට මට්ටමට තෙල් ගැහුවේ නෑ...... ඒකයි ඔය 75ක් කරා වගේ පෙන්නුවේ....... :yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මෙන්න මගේ තෙල් ගැහිල්ල......

    පෙට්‍රල් 95 / Rs. 170 ගානේ

    1. ගත්ත ගමන් 2013/06/07 (මාළඹේ ලංකා ශෙඩ් එක)
    Rs. 2400
    14.117 L
    දුවලා තිබ්බේ 5Km (බජාජ් උන් තෙල් බින්දුවක් දාලා තමා බයික් එක අපිට දෙන්නේ..... :angry: )

    2. 2013/06/17 (මාළඹේ ලංකා ශෙඩ් එක)
    Rs. 1900
    11.176 L
    දුවලා තිබ්බේ 377.8Km
    එතකොට තෙල් කිරිල්ල 33.8Km/l :shocked: :angry: :(

    3. 2013/06/22 (මාළඹේ ලංකා ශෙඩ් එක)
    Rs. 700
    4.117 L
    දුවලා තිබ්බේ 252.8Km
    එතකොට තෙල් කිරිල්ල 61.4Km/l :cool:

    4. 2013/06/30 (මාළඹේ ලංකා ශෙඩ් එක)
    Rs. 2000
    11.764 L
    දුවලා තිබ්බේ 506.8Km
    එතකොට තෙල් කිරිල්ල 43.08Km/l :D

    5. 2013/07/07 (මාළඹේ ලංකා ශෙඩ් එක)
    Rs. 1650
    9.705 L
    දුවලා තිබ්බේ 399.1Km
    එතකොට තෙල් කිරිල්ල 41.12Km/l :D

    6. 2013/07/18 (මාළඹේ ලංකා ශෙඩ් එක)
    Rs. 2100
    12.352 L
    දුවලා තිබ්බේ 506.2Km
    එතකොට තෙල් කිරිල්ල 40.98Km/l :) :(

    7. 2013/07/20 (කුරුණෑගල ලංකා ශෙඩ් එක)
    Rs. 500 (මේ කුරුණෑගලින් 170.10 ලීටරේ)
    2.939 L
    දුවලා තිබ්බේ 221Km
    එතකොට තෙල් කිරිල්ල 75.19Km/l :shocked::shocked:

    8. 2013/07/22 (මාළඹේ ලංකා ශෙඩ් එක)
    Rs. 1400
    8.235 L
    දුවලා තිබ්බේ 354.1Km
    එතකොට තෙල් කිරිල්ල 42.99Km/l :cool:

    9. 2013/08/01 (IOC Peliyagoda)
    Rs. 2173.41 (IOC Peliyagoda 171 ලීටරේ)
    12.71 L
    දුවලා තිබ්බේ 635.1Km
    එතකොට තෙල් කිරිල්ල 49.96Km/l :cool: :D

    10. 2013/08/14 (IOC Pannipitiya)
    Rs. 2300 (IOC Pannipitiya 171 ලීටරේ)
    13.45 L
    දුවලා තිබ්බේ 604.1Km
    එතකොට තෙල් කිරිල්ල 44.91Km/l :D

    11. 2013/08/25 (කඩුවෙල අළුතෙන් දාපු ශක්ති ශෙඩ් එක)
    Rs. 1950
    11.47 L
    දුවලා තිබ්බේ 639.9Km
    එතකොට තෙල් කිරිල්ල 55.78Km/l :cool::cool:

    12. 2013/09/01 (කඩුවෙල අළුතෙන් දාපු ශක්ති ශෙඩ් එක)
    Rs. 1400
    8.23 L
    දුවලා තිබ්බේ 324.3Km
    එතකොට තෙල් කිරිල්ල 39.4Km/l :shocked::angry::baffled::dull::(

    තෙල් ගහන්නේ මාසේ අන්තිමට තෙල් ගහනවා..... මාසේ වියදම් ටික බලාගන්න ඕනා නිසා..... සහ තෙල් ලයිට් එක එක පාරක් හරි පත්තු වෙච්ච ගමන් ගහනවා..... සමහර වෙලාවට, ඔය අවුල් තෙල් නැවක් එහෙම ආවා කියලා ආරංචි වෙච්ච ගමන් තෙල් ෆුල් කර ගන්නවා...... කුරුණෑගලින් නම් ඔය අඩු ගාණක් ගැහුවේ, පොළොන්නරු ගිහින් එනකොට මේක 30Km/l වගේ කරොත්, තෙල් මදි වෙලා මග ඉන්න වෙයි කියලා බයේ....... :lol: :P

    තෙල් ගහන්නේ, සයිඩ් ස්ටෑන්ඩ් එක ගැහුවහම, උතුරලා යන්නේ නැති වෙන ගානට, කට මට්ටමට වෙනකම් ගහනවා ෆුල් වෙන්නම...... :yes:

    මට මේකේ අමුතු තෙල් කිරිල්ල තමා එපා වෙලා තියෙන්නේ..... අනිත් ඔක්කොම හොදා ඒක තමා අවුල....... :angry:

    me kiyala tiyana widiyata oya 39km/l & 75km/l arenna anek evva hariyatama hari... riding anuwa, bike eke alut parana bavaya anuwa hariyatama hari.

    habai oya 39 case eka kohetma wenna baha. ara tika chek kara ganna. mama aniwa 6 wendain passe avit balanava oka. :yes:

    uraj aiye oyge ganan hadilla ara service eke 2500km ganan hadilla wage nemei neda....?? shure neda...??:P:P:P:yes::yes:

    lankave 95 octane wala 93-95 athara amai octane agaya. 90 petrol eke 88-90 wage yanava dan.. issara tamai oke quality eka godak adu...:confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යුරාජ් මාමේ:baffled: මං නම් කියන්නෙ ඔය ඔය ලයිට් එක පත්තු උන ගමන් ගහන එක වෙන්න ඕනේ අවුල. ඕක එච්චර accurate එකක් නෙමේ.:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    යුරාජ් මාමේ:baffled: මං නම් කියන්නෙ ඔය ඔය ලයිට් එක පත්තු උන ගමන් ගහන එක වෙන්න ඕනේ අවුල. ඕක එච්චර accurate එකක් නෙමේ.:yes::yes:

    :frown: කවුද යකෝ මාමි.....?? :angry:

    ලයිට් එක පත්තු උනා හෝ නැතා...... මම දුවපු ගානට, අඩු ටික පිරෙව්වහම, එන ගානනේ මගේ තෙල් කිරිල්ල වෙන්නේ...... ඉතින් ඒක බලන්න ලයිට් පත්තු වෙන්න ඕනයෑ.....?? :rolleyes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :frown: කවුද යකෝ මාමි.....?? :angry:

    ලයිට් එක පත්තු උනා හෝ නැතා...... මම දුවපු ගානට, අඩු ටික පිරෙව්වහම, එන ගානනේ මගේ තෙල් කිරිල්ල වෙන්නේ...... ඉතින් ඒක බලන්න ලයිට් පත්තු වෙන්න ඕනයෑ.....?? :rolleyes:

    Aiye umba waradda gatta tana otana tamai.. ohoma balanna baha hariatama gaana.............

    uraj aiye ohoma balanavata wada wadee accurate mehema karanna..........

    Tankiya full karanna...

    Full tank 15 liters ( 15 liters walin 2 liters reserve )

    ita passe petrol karame on eke.. duwanna tankiye petrol adu wela bike eka miss karanakanma navatinna onna menna wenakanma hari navatinakanma...

    light eka pattu una kiyala reserve danna epa.. light eka pattu welat reserve danne natuwa godaaaaaakk duwanna puluwan...

    anna ara bike eka miss karala navatinava kiyanne reserve danna uwamana welava.. on mattame tibba petrol tika iwarai.. e kiyanne 15 - 2 = 13 liters iwara wela tankiye...

    dan oya duwapu milage eka ewele balanna balala 13 bedala letareta kiyada balanna...

    ita passe resave dagena bike eka tikak holavala start karagena yanna petrol gaha ganna. oya wele reseve daala reseve eke oyata 90km vitara duwanna puluwan pulsar 150cc ekaka.. mama dompe indan moratu ava reseve eke.. 48Km durak kelagena himin nemei..:yes::yes:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය TDI විස්තර කරල තියෙන්නේ එලකිරි වගේ. මං කලින් දවසකත් කිව්ව බයික් එක ඔන් එකේ මිස්කරන ගානට ගිහින් බලන්නයි කියල.කොහෙද ඒක වෙනහැටි තෙරුන්නෑ කියල කිව්වනේ..:angry:

    TDI කිව්ව විදියට කරල බලමු මේපාර.. වැඩේ හරියයි..:D:yes:

    ඔන් එකේ මිස්කරනව කියනේ ටැන්කියේ ඔන් මට්ටමේ තියන තෙල් ටික ඉවර වෙනකොට කාබ් වලට හරියට තෙල් මදිවෙලා එන්ජිම මිස් කරන්න ගන්න එකට. ඒක අඳුර ගන්න අමාරුයි කියල හිතෙනවනම් දිගටම යන්න එතකොට හිටියි. එතකොට ඉතින් ෂුවර් එකටම රිසර්ව්. :D:P

    Main-reserve-tank.jpg
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :frown: කවුද යකෝ මාමි.....?? :angry:

    ලයිට් එක පත්තු උනා හෝ නැතා...... මම දුවපු ගානට, අඩු ටික පිරෙව්වහම, එන ගානනේ මගේ තෙල් කිරිල්ල වෙන්නේ...... ඉතින් ඒක බලන්න ලයිට් පත්තු වෙන්න ඕනයෑ.....?? :rolleyes:

    මල මගුලයි..ඔහොම හොයන්න බෑ බං
    පෙට්‍රල් කිරිල්ල..පෙට්‍රල් අඩු වෙනකොට තමයි රතු බල්බ් එක පත්තු වෙන්නේ..ඒ කියන්නේ මීටරේ පෙට්‍රල් කටු 2 ට බැස්සම..ඒ උනා කියලා පෙට්‍රල් ගහන්න එපා..බයික් එක ලීටර් 2 ක් වෙනකොට කරාමේ ඔන් එකේ නම් ඔන්න ගස්සිල්ල පටන් ගන්නවා..කුලප්පු වෙච්ච අස්සයා වගේ දගලනවා..අන්න ඒ වෙලාවට බලන්න කිලෝමිටර් ගාන දුවපු..
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    රට්නේ මචං උබ මෙහෙමද කලේ:

    බයික් එකට ෆුල් ටැංක පැට්‍රොල් ගැහුව.
    මීටරේ ලිය ගට්ට. එක්කෝ ට්‍රිප් මීටරේ රීසෙට් කලා
    යම් දුරක් දිව්වා (200 km)
    අපහු පැට්‍රොල් ටැංකි ෆුල් කලා
    පැට්‍රොල් වදින ප්‍රමානෙ බැලුව
    ඒ වදින ප්‍රමානෙ තමා 200 km ට ගිහින් තියෙන්නේ අඩා

    පැට්‍රොල් ලීටර් 4ක් වැදුන නම් 200ක්ම දිව්වා නම් 200 බෙදීම 4 = 50 kmpl
     
    Status
    Not open for further replies.