EK Married Club-7

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Call karanna epa banzz oya sambanden ahanna nam :dull: ae gana kathaa nokara imu...dan trpata lesthi wemu elakiri wage :cool:
    මට දැන ගන්නඕන එක දෙයයි.
    උඹේ එක බඩවැල කඩං ආපු සහෝදරය වගේ ඉන්න මට කියන්න බැරි තරම් උඹට තියන ප්‍රශනය මොකක්ද කියන එක.

    උඹ මාත් එක්ක කතා කරන්න කැමති නැත්තං, ඔබ ගේ කැමැත්ත ම වේවා!!!!
    ආමේන්!!!
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    BBQ එක පිළිබද ව...........

    බාබකිව් එක සදහා පහත දේ සූදානම් වනු ඇත.

    • චිකන් තයිස් 40ක් (ආසන්න වශයෙන් තයිස් කිලෝ 5ක් පමණ) 490*5=2450/-
    • විකන් සොසේජස් කිලෝවක් 490/-
    • පෝර්ක් ලියෝන් එකක්. ආසන්නව කිලෝවක් -450/-
    • අගුරු කිලෝවක් - 450/-
    • බර්ගර් බන්ස් 20ක් -300/-
    එකතුව - 4140/- (අවශ්‍ය සෝස් වර්ග සහ කුළුබඩු ද අනෙකුත් දේ ද මවිසින් සැපයේ. මාංශ සියල්ල මැරිනේට් කොට, බාබකිව් ග්‍රිල් එක,අගුරු සහ සෝස්,බර්ගර් බන්ස් සමග 7 වෙනිදා සවස 2.30 වන විට බස් ලබ්බා මහතාට සපයනු ලබන අතර, බාබකිව් එක දැමීම එතුමා සතුය. කොටින්ම ඔබලාට බඩ යාම පිළිබදව වගකීම මවිසින් නොදැරෙයි.:oo:)

    මෙය දානපති ඩොක්ටර් මහේන්ද්‍ර විසින් බරපැන දරන බව සනාත කර ඇත. :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    prashnaya atte PM wala bawada, mehi Pm wala rahasya bhaawaya gena prashna ati bawada danimi.

    namuth ei nisa meken yaama gena nam kiyannata atte, TELEPHONE kiya ekak athi bawath, eya atte oya kiyana PVT MSG walata bawath, oba tumaata eyin dekakma athi bawath ya.

    :rofl: සිරාවට බං..... මේකේ ඉන්න උන්ට ෆෝන් නම්බර් එක දුන්නහමත් PM ගගහා එකෙන් එක අහනවා........ :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැන් උබලා මෙහාට සෙට් වෙන්නේ කීයටද?

    සෙපරේට් රුම් ඕන එවුන් මට කතා කරපල්ලා

    රෑට මොනවද කන්න ඕනා?

    එතකොට ට්‍රාන්ස්පෝර්ට් කොහොමද ?

    දවල්ට කෑම කයිකාවලින් අරන් යන්න සෙට් කරන්නම්

    දළදා මාලිගාව එහෙම වදිනවද?

    යුරාට හරි මිනියට හරි කාර් එකක් ගෙන්න කියමුද ?

    දැන් උබලා මෙහාට සෙට් වෙන්නේ කීයටද?
    අපිත් එන්නේ තරි අයියගේ වාහනේ....... කලින් නුවර එන්න හිතං හිටපු විදිය අවුල්....... යුරා කිව්වා හැටියට මෙහෙන් පිටත් වෙන්නේ 3 ටලු...... එනිසා ඔහේ එනකොට 7 විතරවත් වෙයි....... :rolleyes:

    සෙපරේට් රුම් ඕන එවුන් මට කතා කරපල්ලා
    මට එකක් ඕනේ....... :yes:

    රෑට මොනවද කන්න ඕනා?
    බහුතර මතය........ ;)

    එතකොට ට්‍රාන්ස්පෝර්ට් කොහොමද ?
    තරි අයියාගේ වාහනේ තමා පේන හැටියට ඔක්කොමල්ලා එවෙන්නේ....... :rolleyes:

    දවල්ට කෑම කයිකාවලින් අරන් යන්න සෙට් කරන්නම්
    දවල් කෑම ගන්නේ අපි රිවස්ටන් වලදීද නැතිනම් එහෙ ගිහින් එනකොටද......? :eek:

    දළදා මාලිගාව එහෙම වදිනවද?
    මමයි දෙදුනුයි අපේ පොඩ්ඩියි එකෙන්ම කැමතියි...... :yes::yes::yes::)

    යුරාට හරි මිනියට හරි කාර් එකක් ගෙන්න කියමුද ?
    ඒ මොකෝ......? :confused:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කිඹුලාගේ දත් ගලවන , පුරවන මැෂින් සෙට් එකත් දාගෙන වරෙල්ලා.....මගේ හැක්කේ එකක් පුරවා ගන්න තියෙනවා

    ක්ලිනික් එකම උස්සන් එන්න වේවි මම හිතන්නේ....... එහෙනං ලොරියක් ඕනේ වෙයි....... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    BBQ එක පිළිබද ව...........

    බාබකිව් එක සදහා පහත දේ සූදානම් වනු ඇත.

    • චිකන් තයිස් 40ක් (ආසන්න වශයෙන් තයිස් කිලෝ 5ක් පමණ) 490*5=2450/-
    • විකන් සොසේජස් කිලෝවක් 490/-
    • පෝර්ක් ලියෝන් එකක්. ආසන්නව කිලෝවක් -450/-
    • අගුරු කිලෝවක් - 450/-
    • බර්ගර් බන්ස් 20ක් -300/-
    එකතුව - 4140/- (අවශ්‍ය සෝස් වර්ග සහ කුළුබඩු ද අනෙකුත් දේ ද මවිසින් සැපයේ. මාංශ සියල්ල මැරිනේට් කොට, බාබකිව් ග්‍රිල් එක,අගුරු සහ සෝස්,බර්ගර් බන්ස් සමග 7 වෙනිදා සවස 2.30 වන විට බස් ලබ්බා මහතාට සපයනු ලබන අතර, බාබකිව් එක දැමීම එතුමා සතුය. කොටින්ම ඔබලාට බඩ යාම පිළිබදව වගකීම මවිසින් නොදැරෙයි.:oo:)

    සමසේ බෙදාගමු....... ;):yes::yes:

    වගකීමේ සහතිකයක් නැතිව පාරිභෝගිකයින් මහත් අසීරුතාවකට ලක් විය හැක...... :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සමසේ බෙදාගමු....... ;):yes::yes:

    වගකීමේ සහතිකයක් නැතිව පාරිභෝගිකයින් මහත් අසීරුතාවකට ලක් විය හැක...... :P
    වගකීමේ සහතිකය සදහා බස් ලුබ්බා මහතා අමතන්න..........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Mehen(Malamben) pitath wenawa kiwwe 3ta..e wunata b.l nisa ooka aniwa wenas wenawa..:yes::angry: oheta eddi 7 wage wei..:D:D

    Pawul walata seperate rooms demu..ethakota b.l,sanjee,kosata seperate rooms..and king+tharinda ayyath mama hithanne eka room eke...:rolleyes:

    Raata BBQ eka yanawa..eeta amatharawa thama ithin kana ekak..:D:D

    Transport wade thari ayya balannam kiwwa..:yes:

    Dawalta ela pot ekakin kaama gammu..welawa thiyenawa nam ude maligawata yamu...:yes::yes:

    Mehen(Malamben) pitath wenawa kiwwe 3ta..e wunata b.l nisa ooka aniwa wenas wenawa..:yes::angry: oheta eddi 7 wage wei..:D:D
    b.l,...... ඔකාට 7 වෙනිදා උදේට ඇවිත් හිටහන් කියන්න ඕනේ...... එදාත් මරු කට්ටක් දුන්නේ මළගෙදර යන්න ගිහින් අපිට...... ඒනිසා 7 වෙනිදට කලින් වරෙන් රත්නේ හරිය....

    Pawul walata seperate rooms demu..ethakota b.l,sanjee,kosata seperate rooms..and king+tharinda ayyath mama hithanne eka room eke...:rolleyes:
    :rolleyes::rolleyes::rolleyes::P

    Raata BBQ eka yanawa..eeta amatharawa thama ithin kana ekak..:D:D
    උඹටනම් මොකෝ ඔක්කොම බඩට අල්ලයිනේ නේ......:P

    Transport wade thari ayya balannam kiwwa..:yes:
    :cool::cool::cool:

    Dawalta ela pot ekakin kaama gammu..welawa thiyenawa nam ude maligawata yamu...:yes::yes:
    නුවර එවුන් කන්නේ මුට්ටි වලද........? මාලිගාවේ යන්න තිබුනොත් මල් මසුරන්........
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උඹ ගෙවනව නම් මම අමායා හිල්ස් එක රිසර්ව් කරංඤ්ඤං.............
    තැමතියි????
    එහෙන් ගෙන එක අමාරුයිනේහ්...... එලියට බැහැලා බලපුවාම ඉන්න තැනින් එර්ල්ස් රිජන්සි එක පේනවා එහෙන් ගම්මු :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Po5 ekka linde thamai ban...mei hotte deisel karanne naa kiyahanko :sorry: dawas 2 ta 2000k ona mazdq eke sumanetama 3000 ka gahuwe deisel :baffled::sorry:

    :shocked: හුටා...... කලින් හොයලා බැලුවේ නෑද්ද ඒ ගැන....?? පොම්පේ කේස් එකක්ද දන්නේ නෑ.....?? ඕක EFI නෙවේ නේද....?? AC ත් එක්ක නිසාද දන්නේ නෑ......?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් උබලා මෙහාට සෙට් වෙන්නේ කීයටද?

    සෙපරේට් රුම් ඕන එවුන් මට කතා කරපල්ලා

    රෑට මොනවද කන්න ඕනා?

    එතකොට ට්‍රාන්ස්පෝර්ට් කොහොමද ?

    දවල්ට කෑම කයිකාවලින් අරන් යන්න සෙට් කරන්නම්

    දළදා මාලිගාව එහෙම වදිනවද?

    යුරාට හරි මිනියට හරි කාර් එකක් ගෙන්න කියමුද ?

    :oo: මෙහෙන් එන්නේ 3ට.... ඔහෙට එනකොට 6 වගේ වෙයි නේ...... :yes:

    සෙපරේට් රූම් ඕනා පවුල් පිටින් එන අයටනේ....... :cool: (AC නැද්ද....?? :P තිබ්බත් එපා :no: )

    රෑට ඔය මොනවා හරි කන්න බැරියෑ..... කිඹුල් බාබකිව් මදි උනොත්, කිඹුලව හම ගහලා ගමු....... :P

    කයිකාවල.....?? :rolleyes: නොදනී.....

    දළදා මාලිගාවට යන්න තියෙනවා නම් හොදයි...... :cool:

    :rolleyes: කාර් එක මගේ උනා නම් මම අරන් එනවා..... බලමු හිට්ලර්ගේ නංගිට පානියක් දාලා :P
     
    Status
    Not open for further replies.