EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: විකියා මේ දවස් වල කාර් ගන්න හොයනවා...... ඈඩ්වාන්ස් එකක් දෙන්න වෙන්න ඈති ඔය...... :rofl::P (මේකට නම් උපරිමේටම රිදෙයි :lol: )

    පවු බං විකියා පට්ට කට්ටක් කන්නේ මේ ට්‍රිපට....... විකුනපු කාර් එකේ මනුස්සයා ඇවිත් ඌව හම්බෙන්න...... මූ උගෙන් කාර් එක ඉල්ලගෙන වටේ යනවලු ට්‍රිපේ වැඩ වලට....... :sorry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Umbala mokata marennada ? :frown:

    පලවෙනි එක ඇහැව්වේ අන්තිම පාරට අපිව හම්බෙන්නේ එදාට කිව්වා නිසා........ දෙවෙනි එක කිව්වේ පහුගිය ටිකේ මැරෙන්න ඕනේ ඕනේ කිය කියා ඉඳලා පස්සේ එක අමතක වෙලා ගියානේ....... ඒ වගේ ඔන්න ඕකත් අමතක වෙලා යයි කියලා කාලයත් එක්ක....... ;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Special note from tharinda76 :-

    Mama mei tripen pasuwa elakiri eken sadahatama samu ganna bawa danum demi :yes: meya mage hudek paudgalika theeranayaki :yes: kisi keneku samaga kisidu amanaapayak natha :yes: mei pilibandawa magen kisidu nidahasata karunak noasana lesa sahodara mithuru kalagen illa sitimi :D online jeewithaya hondatama athi kiyala mata hithuna :D

    :frown: *කහන් :angry:
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: හිට්ලර්ගේ නාමයෙන් අප තොපව කුදලාගෙන යන්නෙමු...... :yes: :yes:

    crocodile-hitler_design.png
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    G.T. කියපන් ,:angry::angry::angry::angry::angry::angry:
    ඔව් ඔව් ඔන්ලයින් සුකන්න බැරි හින්දා වෙන්නැති.....තෝ අවුස්සා ගන්න එපා මගේ කට , ඔන්ලයිවලින් අහක්වෙලා පතායා හරි ගුණසිංහ පුර හරි පදිංචි වෙයන් :angry::angry::angry::angry::angry::angry:

    :rofl: PO5 එකත් සමග ලිදේ..... :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Call karanna epa banzz oya sambanden ahanna nam :dull: ae gana kathaa nokara imu...dan trpata lesthi wemu elakiri wage :cool:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    දැන් උබලා මෙහාට සෙට් වෙන්නේ කීයටද?

    සෙපරේට් රුම් ඕන එවුන් මට කතා කරපල්ලා

    රෑට මොනවද කන්න ඕනා?

    එතකොට ට්‍රාන්ස්පෝර්ට් කොහොමද ?

    දවල්ට කෑම කයිකාවලින් අරන් යන්න සෙට් කරන්නම්

    දළදා මාලිගාව එහෙම වදිනවද?

    යුරාට හරි මිනියට හරි කාර් එකක් ගෙන්න කියමුද ?
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කිඹුලාගේ දත් ගලවන , පුරවන මැෂින් සෙට් එකත් දාගෙන වරෙල්ලා.....මගේ හැක්කේ එකක් පුරවා ගන්න තියෙනවා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    BBQ එක පිළිබද ව...........

    බාබකිව් එක සදහා පහත දේ සූදානම් වනු ඇත.

    • චිකන් තයිස් 40ක් (ආසන්න වශයෙන් තයිස් කිලෝ 5ක් පමණ) 490*5=2450/-
    • විකන් සොසේජස් කිලෝවක් 490/-
    • පෝර්ක් ලියෝන් එකක්. ආසන්නව කිලෝවක් -450/-
    • අගුරු කිලෝවක් - 450/-
    • බර්ගර් බන්ස් 20ක් -300/-
    එකතුව - 4140/- (අවශ්‍ය සෝස් වර්ග සහ කුළුබඩු ද අනෙකුත් දේ ද මවිසින් සැපයේ. මාංශ සියල්ල මැරිනේට් කොට, බාබකිව් ග්‍රිල් එක,අගුරු සහ සෝස්,බර්ගර් බන්ස් සමග 7 වෙනිදා සවස 2.30 වන විට බස් ලබ්බා මහතාට සපයනු ලබන අතර, බාබකිව් එක දැමීම එතුමා සතුය. කොටින්ම ඔබලාට බඩ යාම පිළිබදව වගකීම මවිසින් නොදැරෙයි.:oo:)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Kohomath sanwidayaka thumaa linde thamai :P mama nam loweth enawa...umbalawa anhima parata hamba wenne edatane :sorry::D

    :oo: සංවිධායක වෙනත් ට්‍රිප් යෑමට ඉඩ ඈති බැවින්, අපි ඉල්ලගන්න ඕනා සංවිධායකගෙන් ආපසු ගෙවනු ලබන තැන්පතුවක්...... :yes: :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් උබලා මෙහාට සෙට් වෙන්නේ කීයටද?

    සෙපරේට් රුම් ඕන එවුන් මට කතා කරපල්ලා

    රෑට මොනවද කන්න ඕනා?

    එතකොට ට්‍රාන්ස්පෝර්ට් කොහොමද ?

    දවල්ට කෑම කයිකාවලින් අරන් යන්න සෙට් කරන්නම්

    දළදා මාලිගාව එහෙම වදිනවද?

    යුරාට හරි මිනියට හරි කාර් එකක් ගෙන්න කියමුද ?

    Car ekek thibba nam hondai ....wisheshayak ona naa kemata ena widihakata kamu
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    දැන් උබලා මෙහාට සෙට් වෙන්නේ කීයටද?

    සෙපරේට් රුම් ඕන එවුන් මට කතා කරපල්ලා

    රෑට මොනවද කන්න ඕනා?

    එතකොට ට්‍රාන්ස්පෝර්ට් කොහොමද ?

    දවල්ට කෑම කයිකාවලින් අරන් යන්න සෙට් කරන්නම්

    දළදා මාලිගාව එහෙම වදිනවද?

    යුරාට හරි මිනියට හරි කාර් එකක් ගෙන්න කියමුද ?

    Mehen(Malamben) pitath wenawa kiwwe 3ta..e wunata b.l nisa ooka aniwa wenas wenawa..:yes::angry: oheta eddi 7 wage wei..:D:D

    Pawul walata seperate rooms demu..ethakota b.l,sanjee,kosata seperate rooms..and king+tharinda ayyath mama hithanne eka room eke...:rolleyes:

    Raata BBQ eka yanawa..eeta amatharawa thama ithin kana ekak..:D:D

    Transport wade thari ayya balannam kiwwa..:yes:

    Dawalta ela pot ekakin kaama gammu..welawa thiyenawa nam ude maligawata yamu...:yes::yes:
     
    Status
    Not open for further replies.