අඩේ මම 83
කොකා කොලා බඩිය මුලින්ම ආවෙ මම 4 වසරෙදි එතකොට රුපියල් 5
1.5 මෙගා ප්ලාස්ටික් මෙගා එක ආවෙත් මම 5දිද කොහෙද, රුපියල් 20
6 වසරෙදි ගෙදරින් දුන්නෙ රුපියල් 5, එල කිරි වගෙ සැමන් පාන් 1ක් හරි ගොතම්බර රොට් 2ක් හරි කන්න පුලුවන්
ITN, Rupavahini අරුනම ඔක්කොම චැන්ල් පටන් ගත්තෙ ඉට පස්සෙ 3 වෙනි එක MTV
අයියො කෑශ්

එල මචං. ඔව් අපි පොඩිම කාලේ බඩි තිබුනේ නෑනේ. දැං තමයි මතක් වුනේ.
ඒ දවස්වල ඉතිං වැඩියම බැලුවේ රූපවාහිණී තමයි.
ඉතිං හොදටම ක්ලියර් ඒක විතරයි
:



