EK 1980s Club (1980-1989)

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩේ මම 83

    කොකා කොලා බඩිය මුලින්ම ආවෙ මම 4 වසරෙදි එතකොට රුපියල් 5
    1.5 මෙගා ප්ලාස්ටික් මෙගා එක ආවෙත් මම 5දිද කොහෙද, රුපියල් 20
    6 වසරෙදි ගෙදරින් දුන්නෙ රුපියල් 5, එල කිරි වගෙ සැමන් පාන් 1ක් හරි ගොතම්බර රොට් 2ක් හරි කන්න පුලුවන්

    ITN, Rupavahini අරුනම ඔක්කොම චැන්ල් පටන් ගත්තෙ ඉට පස්සෙ 3 වෙනි එක MTV

    අයියො කෑශ්
    :yes:
    එල මචං. ඔව් අපි පොඩිම කාලේ බඩි තිබුනේ නෑනේ. දැං තමයි මතක් වුනේ.
    ඒ දවස්වල ඉතිං වැඩියම බැලුවේ රූපවාහිණී තමයි.
    ඉතිං හොදටම ක්ලියර් ඒක විතරයි
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    එලනෙ මචං. ඔයා ලග තාම මේව තියනවද, :)
    මගේ ටික නම් කොහෙද දන්නෙ නෑ


    කාඩ් ටිකක් තිබ්බා මචන්, තව ටින් එකක්ම පුරවලා තිබ්බා වෙච්ච දෙයක් නැ බන්


    අපේ ඉස්කෝලෙත් ඔය කාඩ් ඔක්කොම ගත්ත මචං. අරගෙන ඒවා ශිෂ්‍යනායකයෝ ටික ගල් කරා. තාමත් උංව දැක්කම කතා කරනවා හැබැයි හිත යටිං තරහක් තාම තියනවා.

    :yes::yes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    තොත්ත බබාලා




    මේ සින්දුව තමා පට්ට
    :):):):)