එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :frown: උඹට මම කිව්වා කියලා හිතා ගනින්....... :angry: -රෙප් :yes:

    ade ganan ganna epa bun inna kale full jolyen inna ona....:D:D:D:Dmage bike eke metere reset karanna ba..e unata eka ibetama wenawa:confused::confused::confused:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :frown: ඔන්න මට නම් දැන් මල පනිනවා හරිය....... :angry: කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ නේ උඹලත්........ :angry: මම ටැංකිය කට මට්ටමට ගහලා, කිලෝ මීටර් 300ක් දුවලා, ආයේ කට මට්ටමට ගහලා, වැදිච්ච ලීටර් ගාන, දුවපු කිලෝ මීටර් ගාන එක්ක බලලා, බෙදලා ගත්තහම එන්නේ, ලීටරේකට දුවන්න පුලුවන් කිලෝමීටර් ගාන නෙවේද බොලව්....... :frown: ඒකට ඔය මගුල් රිසර්ව් එකට වැටෙන්නම ඕනාද.....?? :rolleyes:


    Aniwarenma ouu....:D:D:D wadee hariyatama karanna ona nam eka parak ohoma karama hondatama ati...:yes::yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ade ganan ganna epa bun inna kale full jolyen inna ona....:D:D:D:Dmage bike eke metere reset karanna ba..e unata eka ibetama wenawa:confused::confused::confused:

    :P හරි හරි බං නෝ අවුල්...... :cool:

    ODO Meter එක රීසෙට් වෙන්නේ නෑ..... Trip A & Trip B තමා රීසෙට් කරන්න පුලුවන්..... :yes:

    ටයර් දෙකක් විකිණීමට ඈත...... ;)

    Code:
    http://ikman.lk/en/used-bike-tyres-for-sale-colombo
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :oo: ආයෙත් කලින් තැටියම වාදනය කරනවා මට........ :angry:


    hahahaha............. mama kiyapu tika balanna mamat enava bike eke.. habai api hamotama penne oya salli ganen petrol consumption eka balana eka aul uraj aiye.. eka parakata 54-55 karana bike eka ilanga week eke 39 kata adu wenna malaaaaaaaata wena bariyoooooooooo...............:baffled::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    hahahaha............. mama kiyapu tika balanna mamat enava bike eke.. habai api hamotama penne oya salli ganen petrol consumption eka balana eka aul uraj aiye.. eka parakata 54-55 karana bike eka ilanga week eke 39 kata adu wenna malaaaaaaaata wena bariyoooooooooo...............:baffled::baffled:

    :oo: සර්විස් එකෙන් පස්සෙනේ ඔය සීන් එක..... බලමුකෝ මේ දවස් ටිකේ දුවලා...... :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආදරණීය යුරාජ් මාමේ...:angry:
    පුලපුලා අපි සැවොම කියාසිටින්නේ ටැන්කියේ කට මට්ටමට පිරවීම සෑමවිටම ඒකාකාරව සිදුනොවන නිසා හා තවත් හේතු බලපෑහැකි නිසා සෑම විටම ඔය ඇස් පනාපිටම පෙනෙන පරිදි නිවැරදි අගයක් නොදෙයි.:yes::angry:

    එමනිසා මෙය හොදින් කීවිට පිලිනොගන්නේ නම් වේවැලකින් කොටුමස් කර පැහැදිලි කිරීමට සිදුවන බව කරුණාවෙන් සලකන්න. :shocked::angry::yes::love::love:

    බලමු මෙහෙම කියලවත් තේරෙයිද කියලා..:baffled::baffled::baffled:

    To TDI :-කවද වගේද එන්නේ යුරාජ් මාමිගේ දඬුමොණ්රේ බලන්න. මාත් පුලුවන් දවසක්නම් එන්නද මාලබේ හිටියොත්??
    යුරාජ් මාමිට එනව එනව කිව්ව එන්න වුනේ නෑ.:sorry::sorry:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    To TDI :-කවද වගේද එන්නේ යුරාජ් මාමිගේ දඬුමොණ්රේ බලන්න. මාත් පුලුවන් දවසක්නම් එන්නද මාලබේ හිටියොත්??
    යුරාජ් මාමිට එනව එනව කිව්ව එන්න වුනේ නෑ.:sorry::sorry:[/QUOTE]

    mama ena daata meke dannada machan.. umbata PM ekak dannam kalin dawase.. next week eke week day ekaka tamai yanna balapaorottuwa..
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :P හරි හරි බං නෝ අවුල්...... :cool:

    ODO Meter එක රීසෙට් වෙන්නේ නෑ..... Trip A & Trip B තමා රීසෙට් කරන්න පුලුවන්..... :yes:

    ටයර් දෙකක් විකිණීමට ඈත...... ;)

    Code:
    http://ikman.lk/en/used-bike-tyres-for-sale-colombo

    EKama thama bun math kiuwe.trip A ekaa reset karanna ba.135eke trip A B kiyala ekak na bun...:cool::confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Who Posted?
    Total Posts: 1,265
    User Name Posts
    urajdrlk 255
    TDI110 179
    pavithra_uk 156
    tery123 107
    harindugamlath 85
    alian25 59
    රත්තරං 53
    ජන්තු අයියා 43
    Shamil Max 13
    .amda 13
    Palihawadana1990 11
    rowithmicro 11

    Thread start කරපු බුවා ලොවෙත් නෑ...... :rofl: :P රත්තරං..... මේ ඔබේ විශේෂ අවදානය පිණිසයි...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    mulinma hodana case eka kiyannam...

    samanyen dealerslata Bajaj company ekenma kiyala tiyenne bike ekak service karaddi mulinma tank, seat, side cups galavala
    CDI, air filter air intake eka iti kolekin hari ape oya shoping bag walin hari wahala.. (e wagema issara nam silencer katat wahanava kelavaren. dan nam dakke naha ekakaranva) thamai fulll hodanna kiyanne..

    aniwaren un bike eka galavala hodanna ona... heduwata passe ara CDI, air intake wahapu covera ain karala eliyata aran hondaaata hulan parak allala thamai anek wada walata ganna ona.

    appooo oya start karapu gaman race karana eka nam kohet karana deyak baladdi... mama nam start karaddima kiyanava eka para race karanna epa tikak indala race karanna kiyala... unge wayasen wadak naha okkoma kollo inne mama karana tana nam kelinma kiyanava malli start karala tikak indala race karann akiyala mamat etanama innava...:):):)

    tube dekata 1500/= tiyamu (alutinma eka tube ekak 900/= da koheda)
    rear tier ekata 4000/= tiyamu (MRF alutinma 6500/= gaanak wenava)
    front tier ekata 2500/= tiyamu (MRF alutinma 3500/= ganak mataka widiyata)

    okkoma 8000/= tiyamuuu.......... habai itin kadawal walin nam oya ganan walata ganne naha...

    Good brand ekakinma danna tier deka.. Dunlop, Kenda wagee.. MRF ma unat aulak naha itin.....:):):)

    :cool: එකෙක්ව සෙට් උනා....... :yes:

    http://ikman.lk/en/used-bike-tyres-for-sale-colombo
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    ඔව් බං තම එකක් සෙට් උනේ නෑ. කැඩිච්ච මීටරයක් ගණන් පුළුවන් කොහෙන්ද බං ? පංචිකාවත්තේ තියෙද ?

    මගේ බයික් එක බලන්න කම්පනියෙන් බුවෙක් එනවා කිව්වා උගෙන් අහන්න ඕනි.


    Machanla Math bike eka gathta dawas vela hemathenama hewuwa meter ekak ganna hambunne, mkada mage second hand bike eke ekama aula tibune meter eka vitarai gannakata.

    Mama danna ekekta kiyala full mas karala oka hada gathta. ara RPM katta galawala uda tiyana anka liyapu koleth galawala tamai u sudda kare(Pic vagayak eti cam eke)... Dennam elata veda. oke back light enne ban aru punchi kotuwage cercit board ekata sold karala ena type eke ewa.

    Anith eka tamai machan 2nd hand or damage, brand new Metar gannawanam. india yana ekekta kiyala aduwata gennaganin, mkada mama danna ekek vandanave yana ekekta kiyala e dawas vela 150eke meter 2k genala vikunuwa. Puluwannam ehema try ekak dapan.....:D:D:D:D:D
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    MACHANLA MATA MAGE PULSAR 135LS EKATA ANGELEYE/DEVIL EYE EKAK ONA KAURU HARI SET KARALA DENNA HAI KARANA THANAKUI KENEKUI....LOKU UDAUWAK BUN:oo::oo::oo::oo::oo::oo::oo:
     
    Last edited:
    Status
    Not open for further replies.