කිඹුලගෙ කොමෙන්ට් ටිකක් දැක්ක...
කිඹුල යන එකට කව්ද වග කියන්න ඕනි ? පොඩි උන් වගේ මරාගෙන කොටියා ආවෝ ආවෝ කිය කියා ආතල් එකට කියපු උන් දැන් ඇත්තටම කොටිය ආවම මොකද කරන්නෙ.. එලකිරි මැරීඩ් ක්ලබ් එකේ පරිණත පරණ අත්දැකීම් බහුල සාමාජිකයන් කියාගෙන ඉන්න සමහරක්ගේ සමහර අමුතු ආතල් ගැන මැරීඩ් ක්ලබ් එකට ළගදි ජොයින් වෙච්ච, වැඩිය අත්දැකීම් නැති මගේ අප්‍රසාදය....
අද රෑ ගෙවිල හෙට එළිවෙද්දි අපි ආයිත් සෙට් වෙමු.. එතකොට දුමින්ද සිල්වාගෙ න්‍යාය දාලා මුකුත් නොවිච්ච විදිහට දිගටම අදිමු...

ay yako mama yanawa kiwwama muta mak unada ?
මම එනකොට නම් ක්ලිනික් එකට ඔලුව දාලා ආවේ.... ඔය හිටියේ....
මූට බැරි උනානේ කට මහලම එවන්න.....
ඌ යන එකට වග කියන්න ඕන ඌ !! නැතුව මෙතන ඉන්න අනික් අය නෙමේ .. මගේ තීරණේ මට ..උගේ තීරණේ ඌට ... කාටවත් බලපෑම් කරන්න බෑ
ඔව් ඔව් මාත් ඊයේ කෝල් එකක් දුන්න එවෙලේ කලිසම ගලවන්ලු හිටියේ
)
7 වෙනිදට හොඳ පොල්ලක් හොයල ලඟින් තියාගනින් කඹයකුත් එක්ක
මේ මොන පයන්නක්ද බං.....?? අපි හැසිරෙන විදිහ EK Girls ලා පව් යකෝ වෙනවලුද.....?? 