EK Married Club-7

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කිඹුලගෙ කොමෙන්ට් ටිකක් දැක්ක...
    කිඹුල යන එකට කව්ද වග කියන්න ඕනි ? පොඩි උන් වගේ මරාගෙන කොටියා ආවෝ ආවෝ කිය කියා ආතල් එකට කියපු උන් දැන් ඇත්තටම කොටිය ආවම මොකද කරන්නෙ.. එලකිරි මැරීඩ් ක්ලබ් එකේ පරිණත පරණ අත්දැකීම් බහුල සාමාජිකයන් කියාගෙන ඉන්න සමහරක්ගේ සමහර අමුතු ආතල් ගැන මැරීඩ් ක්ලබ් එකට ළගදි ජොයින් වෙච්ච, වැඩිය අත්දැකීම් නැති මගේ අප්‍රසාදය....

    අද රෑ ගෙවිල හෙට එළිවෙද්දි අපි ආයිත් සෙට් වෙමු.. එතකොට දුමින්ද සිල්වාගෙ න්‍යාය දාලා මුකුත් නොවිච්ච විදිහට දිගටම අදිමු...

    :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Kimbula adama gihillada ? :eek: ay yako mama yanawa kiwwama muta mak unada ? :eek: meka mala kolamak ne :oo:

    :rofl: මම එනකොට නම් ක්ලිනික් එකට ඔලුව දාලා ආවේ.... ඔය හිටියේ.... :P

    කෝල් කරන්න උනේ නෑ.... අද මමයි කුක් ගෙදර.... ඉතින් අමාරුවෙන් එලවලු කපලා, ජිල් මාට් එකක් දාලා, නූඩ්ල්ස් පාරක් දැම්මා...... :yes:

    කිඹුලා දතක් ගලවලා, කනක් ඈහිලා ඉන්න නෑ රිදෙනවා කියලා බෙරිහන් දෙනවා බං..... පිස්සු වගේ...... :dull: මූට බැරි උනානේ කට මහලම එවන්න..... :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිඹුලගෙ කොමෙන්ට් ටිකක් දැක්ක...
    කිඹුල යන එකට කව්ද වග කියන්න ඕනි ? පොඩි උන් වගේ මරාගෙන කොටියා ආවෝ ආවෝ කිය කියා ආතල් එකට කියපු උන් දැන් ඇත්තටම කොටිය ආවම මොකද කරන්නෙ.. එලකිරි මැරීඩ් ක්ලබ් එකේ පරිණත පරණ අත්දැකීම් බහුල සාමාජිකයන් කියාගෙන ඉන්න සමහරක්ගේ සමහර අමුතු ආතල් ගැන මැරීඩ් ක්ලබ් එකට ළගදි ජොයින් වෙච්ච, වැඩිය අත්දැකීම් නැති මගේ අප්‍රසාදය....

    අද රෑ ගෙවිල හෙට එළිවෙද්දි අපි ආයිත් සෙට් වෙමු.. එතකොට දුමින්ද සිල්වාගෙ න්‍යාය දාලා මුකුත් නොවිච්ච විදිහට දිගටම අදිමු...

    :cool:

    කොටියා ආවම ඌව මරාගෙන කනවා යකෝ :angry: ඌ යන එකට වග කියන්න ඕන ඌ !! නැතුව මෙතන ඉන්න අනික් අය නෙමේ .. මගේ තීරණේ මට ..උගේ තීරණේ ඌට ... කාටවත් බලපෑම් කරන්න බෑ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: මම එනකොට නම් ක්ලිනික් එකට ඔලුව දාලා ආවේ.... ඔය හිටියේ.... :P

    කෝල් කරන්න උනේ නෑ.... අද මමයි කුක් ගෙදර.... ඉතින් අමාරුවෙන් එලවලු කපලා, ජිල් මාට් එකක් දාලා, නූඩ්ල්ස් පාරක් දැම්මා...... :yes:

    කිඹුලා දතක් ගලවලා, කනක් ඈහිලා ඉන්න නෑ රිදෙනවා කියලා බෙරිහන් දෙනවා බං..... පිස්සු වගේ...... :dull: මූට බැරි උනානේ කට මහලම එවන්න..... :P

    :lol: ඔව් ඔව් මාත් ඊයේ කෝල් එකක් දුන්න එවෙලේ කලිසම ගලවන්ලු හිටියේ :P (කලිසමේ බකල් එක කඩාගෙන.. මොන හත් ඉලව්වක් කරන්න ගියාද දන්නේ නෑ :baffled:)

    පොඩි සීන් එකක් අහගන්න කෝල් කරේ .. :D 7 වෙනිදට හොඳ පොල්ලක් හොයල ලඟින් තියාගනින් කඹයකුත් එක්ක :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol: ඔව් ඔව් මාත් ඊයේ කෝල් එකක් දුන්න එවෙලේ කලිසම ගලවන්ලු හිටියේ :P (කලිසමේ බකල් එක කඩාගෙන.. මොන හත් ඉලව්වක් කරන්න ගියාද දන්නේ නෑ :baffled:)

    පොඩි සීන් එකක් අහගන්න කෝල් කරේ .. :D 7 වෙනිදට හොඳ පොල්ලක් හොයල ලඟින් තියාගනින් කඹයකුත් එක්ක :rofl:

    :rofl: ඔව් අපි යන වෙලාවෙත් කලිසම ගලවන්ලු...... :lol: ඩ්‍රයි සීසන් සෙට් වෙලා මේ දවස් වල අතේ පිහිටෙන්ද දන්නේ නෑ ඉන්නේ......... :lol:

    හරි හරි 7 වෙනිදට හොද කඹේකුයි, පොලු කෑලි දෙකකුයි ලෑස්තියි කුදලගෙන යන්න...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොටියා ආවම ඌව මරාගෙන කනවා යකෝ :angry: ඌ යන එකට වග කියන්න ඕන ඌ !! නැතුව මෙතන ඉන්න අනික් අය නෙමේ .. මගේ තීරණේ මට ..උගේ තීරණේ ඌට ... කාටවත් බලපෑම් කරන්න බෑ

    :baffled: :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: ඔව් අපි යන වෙලාවෙත් කලිසම ගලවන්ලු...... :lol: ඩ්‍රයි සීසන් සෙට් වෙලා මේ දවස් වල අතේ පිහිටෙන්ද දන්නේ නෑ ඉන්නේ......... :lol:

    හරි හරි 7 වෙනිදට හොද කඹේකුයි, පොලු කෑලි දෙකකුයි ලෑස්තියි කුදලගෙන යන්න...... :yes:

    :yes::yes:

    images
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    :baffled: අපි හැසිරෙන විදිහ හරි නෑලු :rofl: අපි කුණුහරප කියන්නේ නෑනේ බන් එකයි ඔය :P

    edit:-

    ප්‍රසාදයක් නම් එපා මට නම් :D
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :baffled: අපි හැසිරෙන විදිහ හරි නෑලු :rofl: අපි කුණුහරප කියන්නේ නෑනේ බන් එකයි ඔය :P

    edit:-

    ප්‍රසාදයක් නම් එපා මට නම් :D

    :rolleyes: මේ මොන පයන්නක්ද බං.....?? අපි හැසිරෙන විදිහ EK Girls ලා පව් යකෝ වෙනවලුද.....?? :lol: එතකොට අර ස්කර්වියා කියන ඒවා හොදද දන්නේ නෑ EK Girls ලට......?? :lol: :lol: :angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :baffled: අපි හැසිරෙන විදිහ හරි නෑලු :rofl: අපි කුණුහරප කියන්නේ නෑනේ බන් එකයි ඔය :P

    edit:-

    ප්‍රසාදයක් නම් එපා මට නම් :D

    අහක යන හරි.. තමන්ටම ගැලපෙන හරි තොප්පිය දාගත්ත එකට මගේ ප්‍රණාමය...
    මම කිව්වේ අර සදහන් වෙච්ච පිරිස ගැන... උඹත් ඒ කාන්ඩෙට උඹම දාගන්නවනන් මට කරන්න දෙයක් නැහැ.. අනික මම කිව්වෙ මැරීඩ් ක්ලබ් එකේ බහුල දෙයක්.. අප්‍රසාදයත් ඒකටම තමයි.. මැරීඩ් ක්ලබ් එක උඹේ පුද්ගලික දෙයක් නොවන නිසා මම උඹට අප්‍රසාදයක් හෝ ප්‍රසාදයක් දෙන්නෙ දුන්නේ නැහැ... එහෙම උඹට දෙයක් කියන්න තියෙනවනන් මට කෙළින් කියන්න පුලුවන් මට්ටටම් මම ඉන්නෙ... නැතුව වටෙන් වටෙන් ඇවිත්, කොන්ටැක් අයින් කරල, ෆේස්බුක් ෆෙන්ඩ් ලිස්ට් එකෙන් රිමූව් කරල දාලා පස්සෙ දොඩවන මට්ටමේ නෙමෙයි මම.. :cool:

    රිදිල දැන් රිප්ලයි කරයි දුවගෙන ඇවිත්.... :cool::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rolleyes: මේ මොන පයන්නක්ද බං.....?? අපි හැසිරෙන විදිහ EK Girls ලා පව් යකෝ වෙනවලුද.....?? :lol: එතකොට අර ස්කර්වියා කියන ඒවා හොදද දන්නේ නෑ EK Girls ලට......?? :lol: :lol: :angry:

    Na ban mei lombaaada kunu kela perana anathayek...ou gena mama katha karanna kamathi naa issara indala :lol: kunuharapa kiyalama meke ganda gahana anathayonwa mata loku na ban :lol: ain karaama pm dada dodona eka ou :rofl:
     
    Status
    Not open for further replies.