ගුඩ් නිව්ස්.. සවර් එක අද හෝ හෙට අප් වෙනවා ලු.. සවර් එකේ අයි පී එක නම් චේන්ජ් වෙයි ලු..
![]()
![]()


echchara dura balanda epa puthe...
අර ස්ටේඩියම් එක අතු ගගා ඉන්නෙ උබද බං
![]()

echchara dura balanda epa puthe...
oya laga patha inne man, thuwakku bate ussagena
![]()


Connect to new server
108.174.147.169:28960





bumpඅපේ එළකිරි sever එක Favorite Server List එකට දාගමු
![]()
මේ වැඩේ මාත් ලඟදි තමා හොයා ගත්තේ. දැන් හුඟක් අය server එකට join වෙන්නේ console එක හරහනේ. ඒකට එතින් ip address එක හොයා ගෙන copy paste කරන්න ඕන අපි join වෙන හැම වෙලේම...
ඒකට විසඳුම තමා මම දැන් කියන්නේ.
- මුලින්ම කරන්න තියෙන්නේ game එක දාගෙන Join Game කියන එක තෝරන්න menu එකෙන්.
![]()
- Join Server screen එක උඩින්ම තියන Source කියන තැනින් Favorites කියන option එක තෝරන්න.
![]()
- දැන් New Favorite click කරන්න.
- ඔය එන box එකේ server ip එක (port එකත් එක්ක) ගහල ok දුන්නාම server එක add වෙනවා.
![]()
- දැන් ඉතින් game එක දාන හැම වෙලේම EK server එක තියනව Favorites ගොඩේ....
![]()
- online ඉන්න playersල ගාන බලාගන්න පුලුවන් refresh පාරක් දැම්මාම.
- server එකේ ඉන්න එවුන්ගේ නම් හෙම දැන ගන්න ඕනේ නම් යටම තියෙන Server Info button එක click කරන්න..
![]()
![]()
Favorite walata IP eka add karaganna machan.ane ban me~ key eka gahuwa gahla sever ip gahla enter eka makennwa witharayine help
connect cod1.elakiri.com