ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    iraq_out01.jpg

    :rofl:

    අර ස්ටේඩියම් එක අතු ගගා ඉන්නෙ උබද බං :confused::rofl:

    gPuCpCR.png

     

    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    අපේ එළකිරි sever එක Favorite Server List එකට දාගමු


    මේ වැඩේ මාත් ලඟදි තමා හොයා ගත්තේ. දැන් හුඟක් අය server එකට join වෙන්නේ console එක හරහනේ. ඒකට එතින් ip address එක හොයා ගෙන copy paste කරන්න ඕන අපි join වෙන හැම වෙලේම...:angry:
    ඒකට විසඳුම තමා මම දැන් කියන්නේ.


    • මුලින්ම කරන්න තියෙන්නේ game එක දාගෙන Join Game කියන එක තෝරන්න menu එකෙන්.
      joins.png


    • Join Server screen එක උඩින්ම තියන Source කියන තැනින් Favorites කියන option එක තෝරන්න.
      sourcet.png


    • දැන් New Favorite click කරන්න.
    • ඔය එන box එකේ server ip එක (port එකත් එක්ක) ගහල ok දුන්නාම server එක add වෙනවා.
      54836970.png


    • දැන් ඉතින් game එක දාන හැම වෙලේම EK server එක තියනව Favorites ගොඩේ....
      11.gif
    • online ඉන්න playersල ගාන බලාගන්න පුලුවන් refresh පාරක් දැම්මාම.:)
    • server එකේ ඉන්න එවුන්ගේ නම් හෙම දැන ගන්න ඕනේ නම් යටම තියෙන Server Info button එක click කරන්න..;)
      infoth.png
    :D:D:D:cool::cool::cool::yes::yes::yes:
    bump
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,598
    6,345
    113
    එක මිනිස් පුළුටක් නැනේ යකෝ වෙඩි තියන්න.වරෙල්ලාආආ
     
    Status
    Not open for further replies.