කියලා වැඩක් නෑ බං.... ඊයේ රෑ එනකොට එකෙක් එනවා හෙඩ් එකම දාගෙන, මට මෙලෝ දෙයක් පේන්නේ නෑ...... මට මලේ මල...... බයික් එක උනාට කමක් නෑ කියලා කැපුවා උගේ පැත්තට..... කපලා., පෙන්නුවා ඌට සයින් එක......
![]()
![]()
දවසක් මම කාර් එක මේන් රෝඩ් එකට දානකොට, කෙලගෙන ආව ත්රී වීල් එකක උන් සෙට් එකක් කෑ ගැහුවා මට, මම වීදුරුව පාත් කරලා, මුකුත් කියන්නේ නැතුව, ඔච්චරයි පෙන්නුවේ......
කාර් එකත් පාර හරහා තියන් ට්රැෆික් එකේ.....
![]()
![]()
mokakda bun me kahapata dala thiyenne kiyawanna bane...ubata aha thiyan idala purudu unata mata bane
..ade mrf eka lassanai matanan
![]()
තෝ අහුවෙයන්කෝ ටෙරියෝ......
ඔව් MRF එක කට්ට සෙට් එක මරු තමා....... 

5500/= kivve tube ekat ekkaaa.... ammeee.. ekatat gaana allanna balannee................
මේ දවස් වල හිදිලා ඉන්නේ බං.....
ඒකයි...... 
ou bun mala painawa head dim karanne nathi eunwa...munta okkoatama kalin eka purudu karanna ona...ubath gahapan head leyland eke head eka wadunama ube achchi siyai dennawath un mathak karai![]()

මම නම් හෙඩ් ගහන් එන එකාට මුලින් හෙඩ් පාරක් ගහලා ඩිම් කරනවා.... කරලා ඌට මතක් කරනවා.... තෝ හෙඩ් එකේ එන්නේ කියලා..... එහෙම කරලත් ඌ ඩිම් කරේ නැත්නම්, මම හෙඩ් එකටම දානවා.... ආයේ ඌ ඩිම් කරත් මම ඩිම් කරන්නේ නෑ.......
ලේලන්ඩ් එකකට නම් ඔය අනිත් උන් හෙඩ් කරන් ආවට ගානක්වත් නෑ......

තෝ අහුවෙයන්කෝ ටෙරියෝ......
ඔව් MRF එක කට්ට සෙට් එක මරු තමා.......
![]()




ela eka thama lassana..uba kamathi nadda refil euwata mage yaluwek innawa man ahala balannada?????brandnew ekakuth ahannada?size eka dipan..![]()
REFIL කියලා ටයර් වර්ගයක් එනවද.....??
මම හොයන්නේ 100/90 17 වෙනුවට 110 එක... පස්සට........
ඉස්සරහට නම් 275 X 17 එකම තමා.... 
REFIL කියලා ටයර් වර්ගයක් එනවද.....??
මම හොයන්නේ 100/90 17 වෙනුවට 110 එක... පස්සට........
ඉස්සරහට නම් 275 X 17 එකම තමා....
![]()




na harak patiyoooooooo re fill kiuwe purawapuwa second hand euwa![]()
ගොන් බිජ්ජා.... ලොකු වාහන වලට රීබිල්ඩ් ටයර් දැම්මට, පොඩි එකකට දැම්මොත් හොදට හිටී.....
ඔන්න පල්සර් 135 වගේ ලදරමකට නම් හොදා ඕවා.....

ගොන් බිජ්ජා.... ලොකු වාහන වලට රීබිල්ඩ් ටයර් දැම්මට, පොඩි එකකට දැම්මොත් හොදට හිටී.....
ඔන්න පල්සර් 135 වගේ ලදරමකට නම් හොදා ඕවා.....
![]()
![]()



....man ahala balala ubata kiyannankoooooooooooooo










)





ade mandanne na bun euwa....man ahala balala ubata kiyannankoooooooooooooo
![]()
මම දන්න තරමින් බයික් ටයර් රීබිල්ඩ් කරන්න බෑ...... 
මම දන්න තරමින් බයික් ටයර් රීබිල්ඩ් කරන්න බෑ......
![]()



ehemada man ada rata ahala kiyannan......................![]()




100/90 17 ටයර් එක, මෙහේ හැම තැනම 6100 ~ 6350 අතර ගණන්..... මගේ Used Tyre එක ඉල්ලපු එකා, මට ඒකට 3500ක් දෙන්නම්ලු..... අගුලානේ තැනක ටියුබ්ලස් එක තියෙනවලු 5750 ට...... මම කිව්වා අනේ එහෙනම් මට එතනින් අරන් දෙන්න..... මම ඔයාට එතකොට 3500ට ටයර් එකයි ටියුබ් එකයි දෙන්නම් කියලා......![]()
![]()

.. habai unge badu ituru wenna widiyakut naha moratuwe eunut ungen gihin aragannava tier...REFIL කියලා ටයර් වර්ගයක් එනවද.....??
මම හොයන්නේ 100/90 17 වෙනුවට 110 එක... පස්සට........
ඉස්සරහට නම් 275 X 17 එකම තමා....
![]()