එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
:rofl: කියලා වැඩක් නෑ බං.... ඊයේ රෑ එනකොට එකෙක් එනවා හෙඩ් එකම දාගෙන, මට මෙලෝ දෙයක් පේන්නේ නෑ...... මට මලේ මල...... බයික් එක උනාට කමක් නෑ කියලා කැපුවා උගේ පැත්තට..... කපලා., පෙන්නුවා ඌට සයින් එක...... :angry:

images

:rofl::P දවසක් මම කාර් එක මේන් රෝඩ් එකට දානකොට, කෙලගෙන ආව ත්‍රී වීල් එකක උන් සෙට් එකක් කෑ ගැහුවා මට, මම වීදුරුව පාත් කරලා, මුකුත් කියන්නේ නැතුව, ඔච්චරයි පෙන්නුවේ...... :lol: කාර් එකත් පාර හරහා තියන් ට්‍රැෆික් එකේ..... :lol: :P
2dgpdlz.gif
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ou bun mala painawa head dim karanne nathi eunwa...munta okkoatama kalin eka purudu karanna ona...ubath gahapan head leyland eke head eka wadunama ube achchi siyai dennawath un mathak karai:lol::lol::lol::lol::lol::lol:

    :oo::oo: මම නම් හෙඩ් ගහන් එන එකාට මුලින් හෙඩ් පාරක් ගහලා ඩිම් කරනවා.... කරලා ඌට මතක් කරනවා.... තෝ හෙඩ් එකේ එන්නේ කියලා..... එහෙම කරලත් ඌ ඩිම් කරේ නැත්නම්, මම හෙඩ් එකටම දානවා.... ආයේ ඌ ඩිම් කරත් මම ඩිම් කරන්නේ නෑ....... :angry: ලේලන්ඩ් එකකට නම් ඔය අනිත් උන් හෙඩ් කරන් ආවට ගානක්වත් නෑ...... :lol: :P
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :frown: තෝ අහුවෙයන්කෝ ටෙරියෝ...... :angry: ඔව් MRF එක කට්ට සෙට් එක මරු තමා....... :cool::yes:

    ela eka thama lassana..uba kamathi nadda refil euwata mage yaluwek innawa man ahala balannada?????brandnew ekakuth ahannada?size eka dipan..:D:D:D:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ela eka thama lassana..uba kamathi nadda refil euwata mage yaluwek innawa man ahala balannada?????brandnew ekakuth ahannada?size eka dipan..:D:D:D:D

    :oo: REFIL කියලා ටයර් වර්ගයක් එනවද.....?? :rolleyes: මම හොයන්නේ 100/90 17 වෙනුවට 110 එක... පස්සට........ :yes: ඉස්සරහට නම් 275 X 17 එකම තමා.... :D
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :oo: REFIL කියලා ටයර් වර්ගයක් එනවද.....?? :rolleyes: මම හොයන්නේ 100/90 17 වෙනුවට 110 එක... පස්සට........ :yes: ඉස්සරහට නම් 275 X 17 එකම තමා.... :D

    na harak patiyoooooooo re fill kiuwe purawapuwa second hand euwa:yes::yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    na harak patiyoooooooo re fill kiuwe purawapuwa second hand euwa:yes::yes::yes::yes:

    :frown: ගොන් බිජ්ජා.... ලොකු වාහන වලට රීබිල්ඩ් ටයර් දැම්මට, පොඩි එකකට දැම්මොත් හොදට හිටී..... :angry: ඔන්න පල්සර් 135 වගේ ලදරමකට නම් හොදා ඕවා..... :rofl: :lol:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :frown: ගොන් බිජ්ජා.... ලොකු වාහන වලට රීබිල්ඩ් ටයර් දැම්මට, පොඩි එකකට දැම්මොත් හොදට හිටී..... :angry: ඔන්න පල්සර් 135 වගේ ලදරමකට නම් හොදා ඕවා..... :rofl: :lol:

    ade mandanne na bun euwa:sorry::sorry::sorry::sorry:....man ahala balala ubata kiyannankoooooooooooooo:D:D:D:D:D:D:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගේ හෙඩ් ලයිට් එකේ එලිය දැක්ක නම් තියන එවා දාහෙන් සම්පතයි කියල හිතනව.:angry::yes:

    ජපන බයික් හොඳට හැදුවට ගොඩක් එවගේ(හැම එකේම නෙමේ) හෙඩ් ලයිට් එලිය මදි.(අවුලක් නැතුව ඇහැ එහෙම තියල බලන්න පුලුවන්:lol::lol::lol::baffled:):sorry::sorry:

    මාත් HID Projector lens එකක් දාල මිසක් පස්ස බලන්නෑ.:yes::yes::yes::cool:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    100/90 17 ටයර් එක, මෙහේ හැම තැනම 6100 ~ 6350 අතර ගණන්..... මගේ Used Tyre එක ඉල්ලපු එකා, මට ඒකට 3500ක් දෙන්නම්ලු..... අගුලානේ තැනක ටියුබ්ලස් එක තියෙනවලු 5750 ට...... මම කිව්වා අනේ එහෙනම් මට එතනින් අරන් දෙන්න..... මම ඔයාට එතකොට 3500ට ටයර් එකයි ටියුබ් එකයි දෙන්නම් කියලා...... :lol: :P
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    100/90 17 ටයර් එක, මෙහේ හැම තැනම 6100 ~ 6350 අතර ගණන්..... මගේ Used Tyre එක ඉල්ලපු එකා, මට ඒකට 3500ක් දෙන්නම්ලු..... අගුලානේ තැනක ටියුබ්ලස් එක තියෙනවලු 5750 ට...... මම කිව්වා අනේ එහෙනම් මට එතනින් අරන් දෙන්න..... මම ඔයාට එතකොට 3500ට ටයර් එකයි ටියුබ් එකයි දෙන්නම් කියලා...... :lol: :P

    mama oya pot eka dannava mama hitannee... ehenam aye dekak naha parana stock. mokada mama hitana kade nam loku tier kadayak.. (eka tamai angulane lokuma eka) un godak stock kara gannava.:yes::yes:.. habai unge badu ituru wenna widiyakut naha moratuwe eunut ungen gihin aragannava tier...

    oyage tier eka 4500/= aduma.. oita aduwen denna epa.. ara tier dekama ona kivva buwaata call karala nikamata balanna...
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mata honda unicorn ekata rear tire danna one.
    110/90 18 or 100/90 18 hoda tires monawada thiyenne.
    MRF,ceat,kenda,DSI .price ehema kohomada
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :oo: REFIL කියලා ටයර් වර්ගයක් එනවද.....?? :rolleyes: මම හොයන්නේ 100/90 17 වෙනුවට 110 එක... පස්සට........ :yes: ඉස්සරහට නම් 275 X 17 එකම තමා.... :D

    120/90/17 දාපන් මචෝ..ඒක පට්ට ලුක්..ඉස්සරහට නම් 90/90/17 තමයි..අලුත් 180 වල එන්නේ ඕවා
     
    Status
    Not open for further replies.