එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :rofl: මම දන්න තරමින් බයික් ටයර් රීබිල්ඩ් කරන්න බෑ...... :no:

    බයික් බිස්නස් කරන අයියලා කරන්නේ ගෙවිච්ච ටයර් වල කට්ට කපලා විකුණන එක..මහා පව් වැඩක් ඒක නම්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;15555520 said:
    බයික් බිස්නස් කරන අයියලා කරන්නේ ගෙවිච්ච ටයර් වල කට්ට කපලා විකුණන එක..මහා පව් වැඩක් ඒක නම්

    මොකක්?????....:shocked::shocked::baffled::baffled::baffled::angry::angry::confused::confused:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මොකක්?????....:shocked::shocked::baffled::baffled::baffled::angry::angry::confused::confused:

    siraa siraa bannn............. oka nam maha epaa karapu wadakk... kawadawat ova danna epaa........ hari aduwata hari lassanata tiyanava ova... habai masa nati katu vitarak tiyana tiear.....

    nikamata wagee pupurala giyot maha maga pattaaaaaaaaaa:P:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    mama oya pot eka dannava mama hitannee... ehenam aye dekak naha parana stock. mokada mama hitana kade nam loku tier kadayak.. (eka tamai angulane lokuma eka) un godak stock kara gannava.:yes::yes:.. habai unge badu ituru wenna widiyakut naha moratuwe eunut ungen gihin aragannava tier...

    oyage tier eka 4500/= aduma.. oita aduwen denna epa.. ara tier dekama ona kivva buwaata call karala nikamata balanna...

    :oo: වෙන්න ඈති එහෙනම්...... ඌ කිව්වේ අගුලානේ ස්ටේෂන් එක පාරේ කතාවක් තමා..... ලොකු කඩයක් කියලත් කිව්වා..... ඕකා කොහොමත් ආයේ කතා කරයි..... ඊයෙත් මට හරි වාතයක් වෙලා හිටියේ පස්සේ ටයර් එක විතරක් ඉල්ලලා...... ආයේ කතා කරලා 3500ට ඈහුවොත් කියනවා..... තව 5000ක් දුවලා දෙන්නම් එහෙනම් කියලා 3500ට.... :lol: බුවා මට කියනවා, ටයර් එකක් දුවන්නත් පුලුවන් 20,000යි කියලා.... ඉතින් මම දැන් 5000ක් දුවලා නිසා, 3500ක් තමාලු වටින්නේ.... :lol:

    අඩුවට නම් කොහොමත් දෙන්නේ නෑ...... 4500 තමා අඩුම දෙන්නේ මම...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;15555468 said:
    120/90/17 දාපන් මචෝ..ඒක පට්ට ලුක්..ඉස්සරහට නම් 90/90/17 තමයි..අලුත් 180 වල එන්නේ ඕවා

    :oo: මගේ එක 150 එකක් බං පල්සර්..... :yes:

    120/90/17 දැම්මොත් අර ප්ලාස්ටික් කවරේ ගලවන්න වෙනවා නේද.....?? 110/80/17 නම් ඒක නොගලවා දාන්න පුලුවන් වෙයි නේද....??

    මගේ එකේ ඉස්සරහා තියෙන්නේ 275X17 කියලා එකක්නේ.....?? :rolleyes: මොකක්ද ඔය 90/90/17 කතාව.....??
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    siraa siraa bannn............. oka nam maha epaa karapu wadakk... kawadawat ova danna epaa........ hari aduwata hari lassanata tiyanava ova... habai masa nati katu vitarak tiyana tiear.....

    nikamata wagee pupurala giyot maha maga pattaaaaaaaaaa:P:P:P

    ela ela nodanna deyak danagaththa:D:D:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    siraa siraa bannn............. oka nam maha epaa karapu wadakk... kawadawat ova danna epaa........ hari aduwata hari lassanata tiyanava ova... habai masa nati katu vitarak tiyana tiear.....

    nikamata wagee pupurala giyot maha maga pattaaaaaaaaaa:P:P:P

    අනේ අපොයි කිව්වලු.:shocked::angry::angry::angry: හොයන්න බැරිද බලපුවම කට්ට කපල කියල.:confused: දෙයියංගෙ පිහිටෙන් බයික් එක ගන්නකොට කලින් පැදපු පොර අලුතින් ටයර් දෙකම දාල තිබ්බ.:cool: තව 10,000ක් වත් අඩුම ගානෙ පැදගන්න පුලුවන් වෙයි. :yes::yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Hoyanna bari wennama gema deepuwa tiyanava machan.. wadee tiyenne tier eke ganakama (polavata hitina side eke) hoyanna bari eka.. ehema karanna puluwan.. eth tier ganna yana minissu dannet naha eka lesit naha... ganakamen vitarai goyanna puluwan. nattan malaata pitin balala hoyanna baha katta kapapu ekak da kiyala....

    hama detama hondai alutenma hari katta nati gunu tier ekak hari ganna eka used gannama ona namm....
     
    :shocked::shocked:මලාටවත් යුස්ඩ් නොගනිමි.:D ස්තූතියි විස්තරේට මං දැනං හිටියෙ නෑ අපේ අයියල ඔච්චර වැඩකාරයො කියල..:yes::yes::angry::angry:
     
    foxmorio

    Active member
  • Jul 19, 2007
    315
    105
    43
    nice idea

    dear friends
    i like to buy a bike, i did go to david pieris showrooms and checked. can you advice me which one is good. on fuel, the looks and the performance of it.

    thanks...:P
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    Hoyanna bari wennama gema deepuwa tiyanava machan.. wadee tiyenne tier eke ganakama (polavata hitina side eke) hoyanna bari eka.. ehema karanna puluwan.. eth tier ganna yana minissu dannet naha eka lesit naha... ganakamen vitarai goyanna puluwan. nattan malaata pitin balala hoyanna baha katta kapapu ekak da kiyala....

    hama detama hondai alutenma hari katta nati gunu tier ekak hari ganna eka used gannama ona namm....

    මම දවසක් ග්රෑන්ඩ්පාස් පැත්තේ අදුනන කෙනෙක්ගේ ලේත් එකකට ගිය වෙලාවේ දැක්කා මුන් ටයර් වලට දාන සෙල්ලම්..කට්ට කපලා පොලිෂ් කරනවා ආයිත් නෑ නොදන්නා මිනිස්සු අම්බානක රැවටෙනවා..මම ඉන්නකොටම එකෙක් ආවා බයික් ටයර් දෙකක් අරන්.මම අහගෙන විස්තරේ ..උ කිව්වේ "බයික් එක හෙට විකුනන්න අයියේ හොදට කට්ට ටික කපලා දෙන්න"කියලා..බලපන් ඉතින්..
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :oo: මගේ එක 150 එකක් බං පල්සර්..... :yes:

    120/90/17 දැම්මොත් අර ප්ලාස්ටික් කවරේ ගලවන්න වෙනවා නේද.....?? 110/80/17 නම් ඒක නොගලවා දාන්න පුලුවන් වෙයි නේද....??

    මගේ එකේ ඉස්සරහා තියෙන්නේ 275X17 කියලා එකක්නේ.....?? :rolleyes: මොකක්ද ඔය 90/90/17 කතාව.....??

    ආ..පොඩි මඩ කවරයක් තියෙනවා නේද?110 ට වදින්න ගනීද දන්නේ නෑ...ඒක ගලවලා දාල 120 ම දාපන් මචං..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;15556543 said:
    ආ..පොඩි මඩ කවරයක් තියෙනවා නේද?110 ට වදින්න ගනීද දන්නේ නෑ...ඒක ගලවලා දාල 120 ම දාපන් මචං..

    :oo: 110 ට වදින්නේ නෑ කියලා තමා TDI කිව්වේ නම්...... 120 :shocked: කෝ දාපන්කෝ බලන්න උඹේ එකේ ෆොටෝ එකක් ටයර් එක ඔය සයිස් නම්...... :D
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජන්තු අයියා;15556549 said:
    බජාජ් නම් පල්සර් තමයි..ආයිත් 2ක් නෑ....:yes::yes:

    MACHAN 135LS EKAKA GANINA LASSANAI PICKUP EKAKTH OK FUEL 65KMPL(TESTED)..BARANAN TIKAK ADUI....:baffled::baffled::baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    MACHAN 135LS EKAKA GANINA LASSANAI PICKUP EKAKTH OK FUEL 65KMPL(TESTED)..BARANAN TIKAK ADUI....:baffled::baffled::baffled::baffled:

    :oo: ටිකක් පදිනකොට අත රිදෙනවා කියලත් දාපන්...... :rofl: :lol:

    ඒක නෙවේ, දැන් ඒ අවුල හරිද බං.....?? :rolleyes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :oo: ටිකක් පදිනකොට අත රිදෙනවා කියලත් දාපන්...... :rofl: :lol:

    ඒක නෙවේ, දැන් ඒ අවුල හරිද බං.....?? :rolleyes:

    ade ou bun..apo mata epa una ......balinnan eke handlle eka pahalata wadi passe adjust kara dan supiri...:D:D:D:Dmata therena wididyata PULSAR150 ekai PULSAR 135LS ekai ekama wenasa pickup ekai,meter ekai witharai...barath ekai...tire size ekai..ube eke tankiyata aha thiyala balahanko petrol kochchara withara wadinawada kiyala full wenna.:oo::oo::oo::oo:habai ita passe aha pichchuna kiyanna epa onnnnn:baffled::baffled::baffled::baffled::lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.