ඒ දවස්වල "කිං බානට්" කියන කොලමේ තිබ්බ දෙයක් මතක හැටියට කියන්නම්...
විනිසුරු - යුෂ්මතා කවුද?
උපුල් - මම වෙළෙන්දෙක් ස්වාමීනී...
විනිසුරු - මොනවද ඔබ වෙළදාම් කරන්නේ..?
උපුල් - එහෙම එක දෙයක් කියල නෑ ස්වාමීනී... ටියුෂන්, තනි තටු, වැලන්ටයින්... ඔය වගේ අතට අහුවෙන ඕනෑම දෙයක් විකුණනවා...
ඕකා කැම්පට් එකේ කොපි කරල විභාග තහනම් වෙලා හිටියා. සල්ලි වලට අම්ම පවා විකුණයි. කතාව හෙට අනිද්දා බුදු වෙන්න ඉන්නවා වගේ...
පුදුම වැඩේ කියන්නේ ඕකගේ ක්ලාස් යන උන් ඌට මල් පහන් තියල වඳිනවා. මෙහෙමත් හරක් ඉන්නවනේ.
ටියුෂන් කරන මොකා උනත් කරන්නේ එක්තරා ආකාරයක වෙලදාමක් තමා...... 

තමුසෙට පිස්සුද ඕයි.....??
නොදන්න රෙද්දවල් නොකියා ඉන්නවද.....??
හුඟක් අය කියනවා යන්න එපා කියලා.
කිහිප තැනකින්ම ජබුක් හඩවල්...... 
මුකුත් හිතන්න එපා... අපිත් යනව එනව ඔය ප්ලේස් එකට ... උඹට එහෙම කියපු එකා උඹව අන්දල හොදට.. උඹත් ඇදගෙන.. ලැජ්ජයි බන්..... 
