අති පණ්ඩිත උපුල් ශාන්ත සර්

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    :yes::yes::yes::yes:

    ඒ දවස්වල "කිං බානට්" කියන කොලමේ තිබ්බ දෙයක් මතක හැටියට කියන්නම්...

    විනිසුරු - යුෂ්මතා කවුද?
    උපුල් - මම වෙළෙන්දෙක් ස්වාමීනී...
    විනිසුරු - මොනවද ඔබ වෙළදාම් කරන්නේ..?
    උපුල් - එහෙම එක දෙයක් කියල නෑ ස්වාමීනී... ටියුෂන්, තනි තටු, වැලන්ටයින්... ඔය වගේ අතට අහුවෙන ඕනෑම දෙයක් විකුණනවා...

    ඕකා කැම්පට් එකේ කොපි කරල විභාග තහනම් වෙලා හිටියා. සල්ලි වලට අම්ම පවා විකුණයි. කතාව හෙට අනිද්දා බුදු වෙන්න ඉන්නවා වගේ...

    පුදුම වැඩේ කියන්නේ ඕකගේ ක්ලාස් යන උන් ඌට මල් පහන් තියල වඳිනවා. මෙහෙමත් හරක් ඉන්නවනේ.:rolleyes:

    :yes: ටියුෂන් කරන මොකා උනත් කරන්නේ එක්තරා ආකාරයක වෙලදාමක් තමා...... :baffled:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    :frown: තමුසෙට පිස්සුද ඕයි.....?? :angry: නොදන්න රෙද්දවල් නොකියා ඉන්නවද.....?? :angry: යනවයි කියලා ත්‍රෙඩ් එකක් දැම්මා නේද....?? ගියේ නැද්ද.....?? :frown:

    කිඹුලගේ ක්ලිනික් එකේ තියෙනවා බුද්ධ රූපයක් නම් ලයිට් එකක් එහෙම දාලා, හදුන්කූරු පත්තු කරලා එහෙම..... :yes: ජේසුගේ රූපයක් ඈති උඹේ ගෙදර....... :angry:

    දැන් උඹටත් ඕනා නම් මේකේ ඉන්න අනිත් අනාතයින්ට වගේ ඒ බුද්ධ රූපේ ෆොටෝ එකක්.... හිටු මම ඒක හවසට අරන් දාන්නම්....... :yes:

    බුද්ධ රූප ෆොටෝ නම් සක්විති රනසිංහගේ ඔ‍ෆිස් එකෙත් තිබුනලු.:Dහුඟක් අය කියනවා යන්න එපා කියලා.:oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මෙතන ඉන්න සමහර නපුංසකයන්ට නම් ප්‍රශ්නෙ සන්නස්ගල නෙවෙයි වගේ..........
    ලොල්.........

    රිදිලා තියල පේනවා හොදටම.............

    :rofl: :lol: කිහිප තැනකින්ම ජබුක් හඩවල්...... :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බුද්ධ රූප ෆොටෝ නම් සක්විති රනසිංහගේ ඔ‍ෆිස් එකෙත් තිබුනලු.:Dහුඟක් අය කියනවා යන්න එපා කියලා.:oo:

    :baffled: හුගක් අය හුගක් ඔයාව අන්දවල.. මට හුගක් හිනා යනවා...:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    බුද්ධ රූප ෆොටෝ නම් සක්විති රනසිංහගේ ඔ‍ෆිස් එකෙත් තිබුනලු.:Dහුඟක් අය කියනවා යන්න එපා කියලා.:oo:

    :rofl: ආන්න ආයෙත් නොදන්න මගුලක් කිව්වා..... සක්විතියගේ නුගේගොඩ ඔෆිස් එකේ නම්, උගේ ඔෆිස් කාමරේ නම්, එහෙම එකක් තිබුනේ නෑ....... මම ගිහින් තියෙනවා.... දැන් ෆොටෝ නම් ඉල්ලන්න එපා..... මොකද මම එතන ෆොටෝ ගහන්න ගියේ නෑ...... :lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    U1.jpg

    U3.jpg
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මම උඹේ රසිකයෙක් නේ බං..............
    සමහර වෙලාවට පුකෙනුත් හිනා උඹ ලියන කවි වලට..............:rofl::rofl::rofl:
    උඹයි මායි වලි යන එක වෙන දෙයක්........ඒත් අර උඹව බෑන් කරල තිබ්බ දවස් වල මල පාළුයි යකෝ..........
    අඩු තරමේ ජොලියට වලියක් වත් සෙට් කර ගන්න උඹ ඉන්න ඕන........

    හැබැයි් මල්ලි ඉතිං තප්පුලනව නම් රිපෝට් කරනව....

    :rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    :no: මුකුත් හිතන්න එපා... අපිත් යනව එනව ඔය ප්ලේස් එකට ... උඹට එහෙම කියපු එකා උඹව අන්දල හොදට.. උඹත් ඇදගෙන.. ලැජ්ජයි බන්..... :baffled: මම හිතුවෙ උඹ එස් බී වගේ හරකෙක් කියල. බලද්දි උඹ අබිලිය වගේ වෙන එකෙක් කියන බොරුවක් රස කර කර පිළිගන්න / ඇදගන්න මෝඩම හරකෙක්..
    ලැජ්ජයි යකෝ....

    ඒක වැරදියි....... ඕක කියපු කෙනා ඔයාව අන්දලා තියෙනවා කෙලින්ම කේප්ප හරකෙක්ටම........ ඔයත් ෂෝයි එකටම ඒ සූට් ඒක ඇඳගෙන මෙතන තප්පුලනවා...... ඔතනට ගිහින් තියෙන මේ අපි දන්නවා ඇත්ත මොකක්ද කියලා.......

    :rofl: අරූ ලිදේ පැනලද බලපන්.... දැන් රිදිලා දූවගෙන ඈවිත් රිප්ලයි කරයි..... :lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බුද්ධ රූප ෆොටෝ නම් සක්විති රනසිංහගේ ඔ‍ෆිස් එකෙත් තිබුනලු.:Dහුඟක් අය කියනවා යන්න එපා කියලා.:oo:
    ඔව් ඔව්. වෙන්න ඇති පහන් තියලා සුදු ඇන්දට හුඟක් උන් බල්ලොන්ටත් අන්තයි:dull:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඔව් ඔව්. වෙන්න ඇති පහන් තියලා සුදු ඇන්දට හුඟක් උන් බල්ලොන්ටත් අන්තයි:dull:

    මිනිමරුවො සුදු මල් වට්ටියක් අතේ තියාගෙන යන්නේ.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අනික් කතා නම් දන්නේ නෑ මේ කොහොමත් ඒ මනුස්සය පණ්ඩිතයයි වගේ තමා..මම එක දවසක් ළමයි උගන්වන තැනින් ගිහින් තියෙනවා වැඩ කරන වෙලාවට එකෙක් හ්ම්...කියන්නේ නෑ..
    කතාව නම් ඇත්ත..අපි කීයටවත් හිතන්නේ නෑ නේද..දත්ත වාර්තා දැක්කම අපිත් කොර වෙලා ගියා මචන්..
    අපචාර වැඩි පිළිවෙල ට උඩ ඉඳන් ගත්තම.හොස්පිට්ල්ස් වලට එන කේසස් දකින්නම ඕන ඒවා විස්වාස කරන්න..එතකන් අපි පිළිගන්නේ නෑ..

    1). පූජනීය සිද්ධස්ථාන (සියල්ලම ඇතුලත්)
    2). forces
    3). හොස්ටල්ස්

    අපි දකින තරම් හිතන තරම්ම ලෝකය සුන්දර නෑ..:confused::confused::confused:

    oya list ekata හොස්පිට්ල් luth thiyanawa,oka thamai aththa habai aththa kiwwoth (online)hambayek hari kurusayek kotiyek wenawa.sinhala bauddayek
    wenna nam (online) puluwan thara poi kelinna oni.
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඔව් උනුත් මැට්ටො තමයි.නීතියක් ඉගෙන ගන්නවා කියන්නේ අමාරු එකක්ද බන්. එකයි දෙන්නයි ඉන්නේ අඩු ගානේ නීතිය ගැන තර්කයක් කරන්න පුලුවන්.තමන් උගතෙක් කියලා පෙන්වන්න යන එවුන් නේ ඉන්නේ.තමන් උගතෙක් කියලා පෙන්වන්න යන්නේ පල් මෝඩයෙක් ඕයි.අර දත් කිඹුලා අංකල් උදාහරනයක් විදිහට ගන්න පුලුවන්.
    :D

    මචො...මෙ රටෙ ඉන්න හැමොම මොඩයි බන්. නැත්නම් අපෙ රටට මෙහෙම වෙනවද..

    අනෙක මෙකෙ ඉන්නෙ කෙනෙක්ට ඔහොම කියන්න එප බන්.(විහිලුවට කිවුවනම් අවුලක් ගන්න එප හොදෙ)

    ජය වෙවා
     
    rawan

    Member
    Aug 25, 2013
    34
    4
    0
    කතාවනම් වැරදි එකක් තමා දහම්පාසලේ තියෙන වැදගත් කම නොදන්න මොඩයෙක් මේකා මහ ම් හරකෙක් කටතිබ්බ පලියට කියවන මෙවගෙ අවුන්ගෙ පන්ති යන අවුන් මොඩයො.......
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අනික් කතා නම් දන්නේ නෑ මේ කොහොමත් ඒ මනුස්සය පණ්ඩිතයයි වගේ තමා..මම එක දවසක් ළමයි උගන්වන තැනින් ගිහින් තියෙනවා වැඩ කරන වෙලාවට එකෙක් හ්ම්...කියන්නේ නෑ..
    කතාව නම් ඇත්ත..අපි කීයටවත් හිතන්නේ නෑ නේද..දත්ත වාර්තා දැක්කම අපිත් කොර වෙලා ගියා මචන්..
    අපචාර වැඩි පිළිවෙල ට උඩ ඉඳන් ගත්තම.හොස්පිට්ල්ස් වලට එන කේසස් දකින්නම ඕන ඒවා විස්වාස කරන්න..එතකන් අපි පිළිගන්නේ නෑ..

    1). පූජනීය සිද්ධස්ථාන (සියල්ලම ඇතුලත්)
    2). forces
    3). හොස්ටල්ස්

    අපි දකින තරම් හිතන තරම්ම ලෝකය සුන්දර නෑ..:confused::confused::confused:

    :baffled:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ඉරිදා ටියුෂන් නවත්තනවා කියන එක නම් ටිකක් ප්‍රයෝගික නැ. ඒක වෙනම ප්‍රශ්නයක්
    මේ වගේ පොර ටෝක් කාරයෝනම් ඕන තරම් සමාජයේ ඉන්නවා, ඉදලත් තියනවා

    මේක සිංහල බෞද්ධ රටක ඉදලා කිව්වා නම් මේකව හමගහයි. :yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඉරිදා ටියුෂන් නවත්තනවා කියන එක නම් ටිකක් ප්‍රයෝගික නැ. ඒක වෙනම ප්‍රශ්නයක්
    මේ වගේ පොර ටෝක් කාරයෝනම් ඕන තරම් සමාජයේ ඉන්නවා, ඉදලත් තියනවා

    මේක සිංහල බෞද්ධ රටක ඉදලා කිව්වා නම් මේකව හමගහයි. :yes:

    මේක සිංහල බෞද්ධ රටක් නෙමෙයිද සහෝ?
    :oo::oo:
     
    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    ඒක වැරදියි....... ඕක කියපු කෙනා ඔයාව අන්දලා තියෙනවා කෙලින්ම කේප්ප හරකෙක්ටම........ ඔයත් ෂෝයි එකටම ඒ සූට් ඒක ඇඳගෙන මෙතන තප්පුලනවා...... ඔතනට ගිහින් තියෙන මේ අපි දන්නවා ඇත්ත මොකක්ද කියලා.......

    na yako oka kristhiyani. okata kithu_humbula kiyanne nikan kiyalada uba hithanne? :oo::oo::oo:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මේක සිංහල බෞද්ධ රටක් නෙමෙයිද සහෝ?
    :oo::oo:
    එක තමා බං කියන්නේ මේක සිංහල බෞද්ධ රටක් නම් මේකේ ඉදලා මෙහෙම ප්‍රසිද්දියේ
    මෙහෙම කතා කියන්ඩ දෙයිද?