EK Married Club-7

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: අනාතයින්ට රත්නපුරේට වහිනවා උනාට මෙහේට නම් පායලා තියෙන්නේ...... :yes:
    payala nam pala. habayi passe kunu kunu ganna epa themuna, ledavuna mata amaruyi kiyala.:P
    umbala kohe yannada dan api 5 denekma enne naha....:baffled::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝ අර ලො.ලො.කොකටුවා.... ඊයේ එකතු වෙලා එලවලා දැම්මේ.... ලැජ්ජාවට පැත්ත පලාතේ ඈවිත් නෑ අද...... :lol:

    එන්නේ නැත්තේ 5 දෙනයි නේ..... යන උන් එක්ක මම යනවා..... තොපි අනාතයින්ට මොන ට්‍රිප් ද ඩෝ...... :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කෝ අර ලො.ලො.කොකටුවා.... ඊයේ එකතු වෙලා එලවලා දැම්මේ.... ලැජ්ජාවට පැත්ත පලාතේ ඈවිත් නෑ අද...... :lol:

    එන්නේ නැත්තේ 5 දෙනයි නේ..... යන උන් එක්ක මම යනවා..... තොපි අනාතයින්ට මොන ට්‍රිප් ද ඩෝ...... :lol:
    hu...huuu.... pala. van eke yana list ekata mavath dammanam, mamavath enavane. honda vade thota.....:frown:
    dan thaniyen gihin ara mokakda gahapiya.....
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කෝ අර ලො.ලො.කොකටුවා.... ඊයේ එකතු වෙලා එලවලා දැම්මේ.... ලැජ්ජාවට පැත්ත පලාතේ ඈවිත් නෑ අද...... :lol:

    එන්නේ නැත්තේ 5 දෙනයි නේ..... යන උන් එක්ක මම යනවා..... තොපි අනාතයින්ට මොන ට්‍රිප් ද ඩෝ...... :lol:
    5 denek enne naththam thota yanna wenne thaniyamane...serama hitiyeth 7yi....:lol::lol: sanjee ekka gihilla ithin...:rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    5 denek enne naththam thota yanna wenne thaniyamane...serama hitiyeth 7yi....:lol::lol: sanjee ekka gihilla ithin...:rofl::rofl:

    :frown: පල පල අනාතයා යන්න..... 14ක් යන්න හිටියේ.... තොපි අනාතයෝ 5 දෙනා ආවේ නැතුවට කමක් නෑ...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    hu...huuu.... pala. van eke yana list ekata mavath dammanam, mamavath enavane. honda vade thota.....:frown:
    dan thaniyen gihin ara mokakda gahapiya.....

    :frown: උඹලා මහ කැත මිනිස්සු ඕයි..... :( මම හිතුවේ නෑ මෙහෙම පොලු කාරයෝ වෙයි කියලා....... :angry:

    :P
    aliyo, api vassa payuvata passe labana sathiye tripak yamu.....:rolleyes:

    :lol: ඒ ට්‍රිපටත් මෙච්චර තමා වෙන්නේ...... :rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    anaathayek ridila call karanawa
    කබරයෝ, තෝ ට්‍රිප එනවා නොඑනවා මට වැඩක් නැහැ , එන එවුන්ට ඔහෙන් 2.30 වත් එන්න කියපිය.
    එනම් මනං රෙද්දවල් උස්සන් එන හින්දා ඒවා තියන්න තැන , රෑට තොපිට කොටා බාන්න ඒවා කලින් ලෑස්ති කොරන්න එපාය, තොපි රෑ දෙගොදහරියේ මෙහෙ ආවොත් , මේ දවස්වල ෆුට් සයිකලයක්වත් නැති මම මොනවා කරන්නද
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාළඹේ Dental Clinic එකක්..... තව පැය 1.30ක් ඈතුලත, හිට්ලර් සහ හමුදාව විසින්, කුඩු පට්ටම් කිරීමට නියමිතව ඈත.... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කබරයෝ, තෝ ට්‍රිප එනවා නොඑනවා මට වැඩක් නැහැ , එන එවුන්ට ඔහෙන් 2.30 වත් එන්න කියපිය.
    එනම් මනං රෙද්දවල් උස්සන් එන හින්දා ඒවා තියන්න තැන , රෑට තොපිට කොටා බාන්න ඒවා කලින් ලෑස්ති කොරන්න එපාය, තොපි රෑ දෙගොදහරියේ මෙහෙ ආවොත් , මේ දවස්වල ෆුට් සයිකලයක්වත් නැති මම මොනවා කරන්නද
    lokka umba ra lasthikalada....:rolleyes:
    kithul ra bimata nohakiveema nam dukaki....:(:(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මාළඹේ Dental Clinic එකක්..... තව පැය 1.30ක් ඈතුලත, හිට්ලර් සහ හමුදාව විසින්, කුඩු පට්ටම් කිරීමට නියමිතව ඈත.... :yes:
    umba loku talks dunnata kimbulava kudalan yanava kiyala u hoyagannath naha neda....:baffled::rolleyes:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    baslabba tripak yanna kattiya hoyanava.....:baffled::P
    බ.ල. කොහේ යන්නද මේ වැස්සේ...ගෙදරට වෙලා රෙද්දක් පෙරෝගෙන බුදියගනින් පුටේ....
    Rathne thaniyama yanawalu :rofl:

    කොහෙද මූ යන්න හදන්නේ මේ අරුමැක්කේ...??
     
    Status
    Not open for further replies.