ඉවසයිද මන්දා

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,870
    2
    115,889
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    aruna47 උබ ලඟ තියෙන S4 එකෙන් උබේ Evoque වාහනේ ෆොටෝ ටිකක් ඇරන් ත්‍රෙඩ් එකක් දැම්මනම් ඉවරනෙ නිකන් වෙන වෙන දේවල් දාල කිච වෙන්නෙ නැතුව..උබේ හොඳටම තමා කිව්වෙ :rolleyes:

    මට නම් මොරිස් මයිනර් එකක්වත් නෑ :baffled:

    xl_range-rover-evoque-exterior.jpg
     

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    ekane.mamath me baye inne muu me wage wena wena videos daala passe muu aththatama evoque eka dammoth apita addressuth na..

    images

    oya evoque sahara wageda ape seeyage hero eka. :frown:

    full option.. auto gear, power shutters, power mirrors, riverse cam, natural a/c oya okkoma tiyanawa.

    video ekak hadala danna one :nerd:

    2aexmv8.jpg
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala

    වැඩි දවසක් යන්න කලින් මේ ත්‍රෙඩ් එකත් GTට කියලා close කරවන්න වෙයි වගේ අසරණ අරුන කොලුවට :rolleyes:


    g5s.gif
     

    Vodevil

    Member
    Aug 31, 2013
    316
    15
    0
    Thread Closed!!!:rofl:

    මචන් ඇයි බන් මේ අරුණ කියන එකාට එළකිරි එකේ උන් මෙච්චරම අකමැති , මොකද්ද හේතුව ඌ ඇයි හැමතිස්සෙම හමබයන්ට බැනල ඒ එක්කම car එකක video එකක් දන්නේ :confused:
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මචන් ඇයි බන් මේ අරුණ කියන එකාට එළකිරි එකේ උන් මෙච්චරම අකමැති , මොකද්ද හේතුව ඌ ඇයි හැමතිස්සෙම හමබයන්ට බැනල ඒ එක්කම car එකක video එකක් දන්නේ :confused:

    muge wathkam pennanane :D anunge depala danne .online loke jiwath wenne :rofl: