පද පේළී - EK LYRICS THREAD PART 2

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland

මේ ඉර හඳ යට හමුවී ආදරයෙන්
කතා කරපු අය සෙනේ වඩපු අය
ළඟ පාතකවත් නෑ
මේ ඉර හඳ යට හමුවී



ඔබයි රම්‍ය සඳ කිරණ
ඝන අන්ධකාරේ
ඔබයි සෞම්‍ය තරු එළිය
ගිම්හාන කාලේ..//


<< Nanda Malani >>

11.gif

 

kavindagna

Active member
  • Mar 10, 2008
    558
    88
    28
    at office...
    සිතුවිලි සිරවී හදවත පතුලේ
    ඉකිබිද වැල‍පෙනවා...
    රුව සැංගී මගෙ මතකය අතරේ
    නෙත් අසරණ වෙනවා...

    ඔබෙ සෙනෙහස දැක සැගවෙනු කෙලෙසද
    නෑ මට තවමත් වැටහෙන්නේ...
    සුසුම් නිම්නයේ සමුගන්නට නම්
    මේ ලෙස ඇයි අප හමුවන්නේ...

    සිතුවිලි සිරවී...//

    මිලාන වූ මල් ඉකිබිද වැලපේ
    විකසිත කුසුමන් හිනැහෙද්දී...
    ලොව දහසක් නෙත් හිනැහෙන මොහොතේ
    ඔබේ මගේ ලොව කදුළු දකී...

    සිතුවිලි සිරවී...//



    ගායනය - බණ්ඩාර අතාවුද


    මතක් වුනා.. :(
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මේ තරම් ළඟ ආදරේ
    ජීවිතේ කියනා
    කාලයක් දුර හීනයක්
    කොයිබදෝ සොයනා
    ආදරේ හැඟෙනා

    මවා දුන් පැතුම් හෙමිහිට හදව‍තේ ලියා
    නුඹේ උන නිසා මට මං අමතකත් වුණා
    රැඳී උන් නෙතේ තනියට සිහිනයක් ගෙනා
    හිනාවී සුසුම් නුඹ ළඟ තුරුල්ලට වුණා

    ලියාදුන් හිතේ නුඹ ගැන ආදරේ කතා
    මවා දුර ගියා කඳුළක තහනමක් තියා
    මුවා වී පැතූ සෙනෙහේ උරුමයක් වෙලා
    පමාවී නුඹේ උණුහුම ජීවිතේ වුණා


    -Dilki Weliwatta-
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ආයෙත් හඬන්න කඳුලක් උනන්න
    ඇයි අපි මේ හමුවන්නේ...
    හිමි නැති ඔයාව හිත යට තියාන
    දුක් විදලයි හිත හැදුනේ...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    [FONT=&quot]සිහිනයට තරම් තටු නෑ මට නම්[/FONT]
    [FONT=&quot]පියබන්න අරන් නුබ අහසේ[/FONT]

    [FONT=&quot]ආදරය තරමි සියුමැලි මනරම් [/FONT]
    [FONT=&quot]සිහිනයක් තියේවිද ලෝකේ[/FONT]

    [FONT=&quot]කදු හිස් මුදුන් කර [/FONT]
    [FONT=&quot]තරු ලකුනු වැටෙනා අතර[/FONT]
    [FONT=&quot]සිත නුබම සොයා [/FONT]
    [FONT=&quot]වලා බැම්මෙන් ඉගිල යයි[/FONT]
    [FONT=&quot]ලොව නිදනා අතර [/FONT]


    [FONT=&quot]සයුරක් වී වැතිර[/FONT]
    [FONT=&quot]නුබ සරලි නගනා අතර[/FONT]
    [FONT=&quot]කිරි සිනා ගඟත් මියුරු [/FONT]
    [FONT=&quot]ලොකෙන් අරං යයි [/FONT]
    [FONT=&quot]ඉන්නවාද ඇහැර[/FONT]

    [FONT=&quot]සිහිනයට තරම් තටු නෑ මට නම්[/FONT]
    [FONT=&quot]පියබන්න අරන් නුබ අහසේ[/FONT]

    [FONT=&quot]ආදරය තරමි සියුමැලි මනරම් [/FONT]
    [FONT=&quot]සිහිනයක් තියේවිද ලෝකේ[/FONT]


    [FONT=&quot]කදුලක් ලගට දුර [/FONT]
    [FONT=&quot]තව දුරස් කලේ නුබය[/FONT]
    [FONT=&quot]වැහි ඇල්ලක් වගේ [/FONT]
    [FONT=&quot]සොදුරු සිහිලක් ගෙනා මට[/FONT]
    [FONT=&quot]ජීවිතයේ කතර[/FONT]


    [FONT=&quot]සෙනෙහස් සිහින මල් [/FONT]
    [FONT=&quot]හැම සැබෑ කෙරූ සසර[/FONT]
    [FONT=&quot]නුබ සදකි[/FONT]
    රු[FONT=&quot]වන් කුමුදු යායක් [/FONT]
    [FONT=&quot]පුබුදු කර මා හද කල සුවද[/FONT]


    [FONT=&quot]සිහිනයට තරම් තටු නෑ මට නම්[/FONT]
    [FONT=&quot]පියබන්න අරන් නුබ අහසේ[/FONT]

    [FONT=&quot]ආදරය තරමි සියුමැලි මනරම් [/FONT]
    [FONT=&quot]සිහිනයක් තියේවිද ලෝකේ

    [/FONT]
    - Kasun Kalhara/Prathiba -
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    සිහිනයට තරම් තටු නෑ මට නම්
    පියබන්න අරන් නුබ අහසේ
    ආදරය තරමි සියුමැලි මනරම්
    සිහිනයක් තියේවිද ලෝකේ
    :love: :love:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා....
    වලා රොදක සැගවිලා....
    අපේ මියුරු පෙම් කතා....අසා සිටිනවා....
    අසා සිටිනවා....

    කදුළු බිදු ගලා සදේ....තුරු ලතා පුරා....
    සියොලගම සැලී මගේ....නොහිම් සීතලේ....
    ඔබේ නෙත යදී....
    මහත් වියරුවෙන්....


    කියඹු වැල් ලිහී ඔබේ....මාරුතේ සැලී....
    කොපුල් තල ගැටී මගේ....සිතුම් සසලවයි....
    නිවාලන්න මා....
    ඔබේ සිසිලසින්....

    -Amaradewa-

    ______________________________________________________________________________________

    Edit:-
    මේ ති‍යෙන්නේ එලකිරි‍යේ supzter කි‍යපු cover version එක.....:cool::cool::cool:(supzter කිව්වට ඉතින් කට්ටි‍ය දන්නේ මෝර කෙල්ල කි‍යලනේ....:P:P:P)
    හැබැ‍යි සින්දුව නම් ලස්සනට කි‍යනවා.......:yes::yes::yes:


     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබ හරිම ලස්සනයි නංගියේ
    මට අහන්නට හිතයි නම ඔබේ
    හිනැහෙන්නකෝ නගේ ඔරවන්නෙපා අනේ
    මම ඔබට ආදරෙයි නංගියේ

    පිණි වැටිච්ච හිමිදිරියේ එන්නම්
    මල් අහුලා ඔබට ගෙනත් දෙන්නම්
    හැමදාමත් ආදරෙයි කියන්නම්
    ජීවිතේම ඔබ වෙනුවෙන් ඉන්නම්

    ඔබ හරිම ලස්සනයි නංගියේ ..........

    පාලු හිතට ඔබ ළංවෙනවා නම්
    මලක් සේම මා ඔබ රැකගන්නම්
    කඳුළක් දී වෙන්වෙලා ගියෝතින්
    අහිතක් නෑ මං තනියෙන් ඉන්නම්

    ඔබ හරිම ලස්සනයි නංගියේ ..........


    ගායනය :- රොෂාන් ප්‍රනාන්දු
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රන් මීවිත පුරවා සුරතේ හොවා....
    සිරිකත සවුදිය පිරුමට ආ නියා....
    මධූ තෙපුල් සර හඬවා
    හදේ තැවුල් පිසදැමුවේ
    නුඹයි ළදේ....

    තිසරුන් පිරී...වන විල් සැලී...
    පැවසූ හැඟුම් ආදරේ....
    සිසිලේ වෙලී...පවනේ ඇදී...
    පණ මෙන් බැඳී...මා හා රැඳී....

    කඳුලේ වෙලී...අඳුරේ ගැලී...
    කැළඹූ පැතුම් සාගරේ....
    සඳ කැන් රිදී...තෙරපී රැඳී...
    පැන යා නොහී...වැතිරී හිඳී....

    -Mervin Perera-
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මාල පබළු වැල් කරවට ලන්නට
    තෝඩු අරුංගල් තෑගි ගෙනෙන්නට
    දවසක්‌ ඒවිලු බිනර මහේ....
    බිනර මහේ....

    කෝල කොමළ ඉඟි මුවින් සිනාසී....
    හීන් හඬින් කොඳුරමින් එදා කී....
    හිරිමල් සීපද තාම ඇසේ....
    තාම ඇසේ....

    ගිරා කොබෙයියෝ....රංචු ගැහී....වැවු ඉස්‌මත්තේ
    ආල කතන්දර රහස්‌ කියනවලු
    උන් උන් අපිගැන කතා කියනවලු

    ලං ලං වීලා....ලං ලං වීලා

    හීන ඉසවුවේ....පෙරුම් පුරා....එන ගීතේ
    හිතට හිතක්‌ නැත මෙහෙම හිතක්‌ නැත
    බිනර මලක්‌ ළඟ බඹර නදක්‌ ඇත

    ලං ලං වීලා....ලං ලං වීලා

    -Nanada Malani & Amaradewa-
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    හීන අහුරු මුකුලු කරන....
    වැස්ස වෙලා හාදු පුදන....
    අහස යදින දේදුන්නක....
    තුරුලු වෙමුද පිණි කොට්ටෙක....

    තරුත් එක්ක හොරෙන් ඇවිද....
    කතා කරන ඇසිපිය යට....
    ආදරයෙන් තියා ගන්න....
    හිත දෙන්නද...අරන් යන්න...

    ඉර ඇහැරෙන කඳු මුදුනක....
    ආදරයේ අනන්තයට....
    හිනා පුරන හෙට දවසට....
    ගෙන ගිය හිත....අරන් එන්න....
     
    Last edited:

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    හුරුපුරුදු ජීවිතේ තව ඉඟිලෙන්න හිතෙනවා නම්
    හෙවණැල්ල වී දිවියේ තුරුලේ රැඳී..
    කුළුඳුල්ම හීනයක් මේ මහමෙර වගේ උස නම්
    තව දන්නේ නෑ නුඹත් මගෙ ආදරේ තරම්..
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    දිනෙක හිරු බැස යන වෙලාවක
    සයුරු වෙරළක හුදෙකලාවෙක
    කල්පනාවේ සිටින මොහොතක
    මතක් විය සිතුවිලි අතීතෙක..

    සයුර මා විය, අහස ඔබ විය..
    දෙදෙන ලංවූ ක්ෂිතිජයක් විය..
    ඒ වෙලාවේ මට මතක් විය,
    කලක් ලොව අප ගැන සිතූ හැටි..

    සයුර මා විය අහස ඔබ විය
    දෙනෙත රැවටූ ක්ෂිතිජයක් විය..
    කී කතාවේ අරුත වැටහින,
    අහස සමුදුර එකතු වී යැයි..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබට සිත ආදරේ කරයි
    දෙ‍තොල ගොලුවී සිටියි
    නැඟුණු සෙනෙහේ කියනු බැරිවී
    මගේ සිත වේදනා විඳියි

    ලවන් හස කැන් නුවන් කැල්මන්
    හොඳින් හඳුනන්නෙ ආදරේ
    නුවන් රැහැනින් බැඳෙන්නට පින්
    නොමැති‍ දෝ මා කෙරේ
    මගේ විජිතේ සිනා නොමැතේ
    විඩාපත් වේ ද ජීවි‍තේ
    ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ
    නවාතැන් වේ ද මා වෙතේ

    ඔබට සිත ආදරේ .................

    ඔබේ පෙම් ලොල් හදේ නොකලැල්
    ලැඟුම් සොයමින් නුවන් අයා
    යොවුන් බිඟු දැල් හෙලූ හසරැල්
    මසිත සුසුමන් දවා ගියා
    මගේ විජිතේ සිනා නොමැතේ
    විඩාපත් වේ ද ජීවි‍තේ
    ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ
    නවාතැන් වේ ද මා වෙතේ

    ඔබට සිත ආදරේ .................


    ගායනය :- දයාරත්න පෙරේරා
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !

    සිපගන්නට පමණක් නම්
    ඔය දෙතොල් ළං කළේ
    විඳ ගන්නට මම ඉන්නම්
    එන නිවාඩුවට එනකම්

    දෑස් වසා කඳුළු සලා
    දෑස් වලින් සිනා සලා
    සුසුම් වලින් කතා කලා
    ඔබ යනවා සුවඳ තියා


    නින්ද නොයන හැන්දෑවේ
    සොඳුරුයිද මොන තරම්
    දුක නැතුවමත් නොවේ
    ඔබ යන්න යනවානම්

    couple-dark-kiss-love-night-photografy-Favim.com-42697.jpg

    :rofl:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    වෙස් මූනු බැඳන් ආවත් අපි නෑ රැවටෙන්නේ……… lol