මම දන්න විදිහට මෙහෙමයි මචෝ ,,,
මම මගේ cr41 එක convert කරගත්තා දැනට අවුරුදු 5කට කලින්
දැනටත් කිසිම ලෙඩක් නැතුව එලටම තියනවා.
මම හිතන්නේ ඒක තියෙන්නේ කරන ගැරේජ් බාස්ගේ අතේ
මගේ කරපු එකා හෝමාගම සුපිරි වැඩ්ඩේක් අදටත් කිසිම අවුලක් නැතුව තියනවා.
මම කරපු දවස්වල convert කරනවාට රජයෙන් බද්දක් අයකරේත් නැහැ.
ඒ නිසා ගොඩගියා ..
මම දන්න විදිහට තමයි මචෝ කිව්වේ.
හරියට තිතට කරොත් convert කරයි කියලා වාහනේක කිසිම අවුලක් වෙන්නේ නැහැ ...

, vehicle eke market adu wenawa etakota,ubata wikunaganna amaruwei.
Anith eka dan disel and petrol athare maha loku gaane wenasak nane, ubata diesel ekak onemanam oka wikunala aluth ekak ganin

ඒක බොරු වැඩක්.
4M41 තියල තිබ්බේ. (convert කරන ගොඩක් අය දාන්නේ 4M41 engine එක.)