Petrol to Diesel (Help)

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම දන්න විදිහට මෙහෙමයි මචෝ ,,,
    මම මගේ cr41 එක convert කරගත්තා දැනට අවුරුදු 5කට කලින්
    දැනටත් කිසිම ලෙඩක් නැතුව එලටම තියනවා.
    මම හිතන්නේ ඒක තියෙන්නේ කරන ගැරේජ් බාස්ගේ අතේ
    මගේ කරපු එකා හෝමාගම සුපිරි වැඩ්ඩේක් අදටත් කිසිම අවුලක් නැතුව තියනවා.
    මම කරපු දවස්වල convert කරනවාට රජයෙන් බද්දක් අයකරේත් නැහැ.
    ඒ නිසා ගොඩගියා ..
    මම දන්න විදිහට තමයි මචෝ කිව්වේ.
    හරියට තිතට කරොත් convert කරයි කියලා වාහනේක කිසිම අවුලක් වෙන්නේ නැහැ ...
     
    • Like
    Reactions: ad.hasareli

    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    mokkada uba danna hitagena inna engine eka
    4M40 da
    4M41 da
    DID common rail da

    4M40-41 nam gelapenawa loku aulak na conversion kit ekama ganna one kotinam wire hanasse, ECU eka computer line eka ube auto gears nam ECU eka dala tuneup eka aniwa karanna wenawa, (petrol manual awe bohoma tikai) anika gear box eka match wenna one

    DID nam hmm kiyala wedak na oka deela diesel cab ekak ganin worrier ekak. DID danawanam mulu engine gear box suspension, ECU Computer, Engine mount okkoma wenas wenawa

    machan mata engine model aka gena nam loku idea akak ne machan...samaharu kiyanawa diesel engine aka tiuwahama gdk gessenawa kiyala ehema unoth chassis aka ehema eda wenawalu...ehema unoth wedak ne ne ban...mata karanna ona widiha poddak kiyapanko machan

    මම දන්න විදිහට මෙහෙමයි මචෝ ,,,
    මම මගේ cr41 එක convert කරගත්තා දැනට අවුරුදු 5කට කලින්
    දැනටත් කිසිම ලෙඩක් නැතුව එලටම තියනවා.
    මම හිතන්නේ ඒක තියෙන්නේ කරන ගැරේජ් බාස්ගේ අතේ
    මගේ කරපු එකා හෝමාගම සුපිරි වැඩ්ඩේක් අදටත් කිසිම අවුලක් නැතුව තියනවා.
    මම කරපු දවස්වල convert කරනවාට රජයෙන් බද්දක් අයකරේත් නැහැ.
    ඒ නිසා ගොඩගියා ..
    මම දන්න විදිහට තමයි මචෝ කිව්වේ.
    හරියට තිතට කරොත් convert කරයි කියලා වාහනේක කිසිම අවුලක් වෙන්නේ නැහැ ...

    thnx machan
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    awulak nathiwa karanna puluwan but gana thamai itn machan
    awla yanawanam yanne suspention n cooling sysem engine eka over heat wenna ida wadi hethuwa petrol eke loku intake ekak na ,ewa manage karala hadanawanam kisima awulak na ,ah thawa ekak
    alternater ac compesher okkoama wenas petrol ekata enne podi ewwa
    engine gannakota okkoma tiyena ekak ganna
     
    theekshana777

    Member
    Jul 20, 2007
    274
    87
    0
    colombo
    loku seen ekak nam wenne na mokada 4M40 engine eka thama api kiyana "mitsubishi pejaro super exceed anthnam - intercooler mahathtya model kiyana dekema awe engine eka nam godak smooth e wagema fuel supiri yata karana engine ekak. meki seen eka diesel engine eka tikak bari petro engine ekata wada eka nisa eka athule hadena combustion pressure ekath godak wedi meh dekama ekathu unama vibration eka adu wenna honda engine mount ekak danna one nethnam 80-100 kmh yanakota engine eka thiyapu ekage amma mathak wenawa. meka nisa podi modification ekak karanna wenawa body mount and engine mount fit wena thanwala eka honda garage karayek nam dannawa.

    4M40 engine eka mount ekkath ganna thiyenawa ehema ekak gannawanam hondai eth rubber mount use nokara thibunama poddak sauththu wenawa mokada recondition ewa ne oil grease ewa mewa wedila wathura ehema wetila cha wela thiyenne.

    kohoma unath honda weda karuwek allaganin nethnam ube salli aparade
     
    thnx machan....
     
    Nov 24, 2011
    812
    217
    0
    Colombo, Sri Lanka
    Machanla Petrol montero V6 akak legal widihata Convert karoth mona wage aul da thiyenne ???? convert karapu aya innawa nam podi help akak denna plz... :yes:

    convert karanna epa mcn :dull:, vehicle eke market adu wenawa etakota,ubata wikunaganna amaruwei. :no:Anith eka dan disel and petrol athare maha loku gaane wenasak nane, ubata diesel ekak onemanam oka wikunala aluth ekak ganin :yes:
     
    suchakamo

    Active member
  • Sep 10, 2006
    609
    25
    28
    38
    Galle
    මම දන්න විදිහට මෙහෙමයි මචෝ ,,,
    මම මගේ cr41 එක convert කරගත්තා දැනට අවුරුදු 5කට කලින්
    දැනටත් කිසිම ලෙඩක් නැතුව එලටම තියනවා.
    මම හිතන්නේ ඒක තියෙන්නේ කරන ගැරේජ් බාස්ගේ අතේ
    මගේ කරපු එකා හෝමාගම සුපිරි වැඩ්ඩේක් අදටත් කිසිම අවුලක් නැතුව තියනවා.
    මම කරපු දවස්වල convert කරනවාට රජයෙන් බද්දක් අයකරේත් නැහැ.
    ඒ නිසා ගොඩගියා ..
    මම දන්න විදිහට තමයි මචෝ කිව්වේ.
    හරියට තිතට කරොත් convert කරයි කියලා වාහනේක කිසිම අවුලක් වෙන්නේ නැහැ ...

    ape wahaneta covert karanna tax1 45000 giya
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    කන්වර්ට් කරන්න එපා. :angry: ඒක බොරු වැඩක්.
    මමත් ඔය වැඩේ කරන්න ගිහිල්ල අතරල දැම්මා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1524096

    අනිත් එක වෑන් convert කරන එකත් එක්ක මේක compare කරන්නත් එපා.

    මම දන්නා විදිහට සුපිරියටම convert කරන්න 14+ යනවා. දැන් තියෙන මිලත් එක්ක ඒක තේරුමක් නෑ. convert කරපු වහනයක් original diesel එකක ගානට දෙන්න බෑනේ. අනිත් ඒක මේ වගේ වහනෙක vibration එකක වගේ අවොත් ඒ වාහනේ වැඩක්ම නැතිවෙනවා.

    මම දැනට පාවිච්චි කරන්නේ original diesel එකක්.
    මේක ගන්න වෙලේ convert කරපු වාහන දෙකක් මම බලන්න ගියා. දෙකම convert කරලා 5000km වත් දුවල නෑ අයිති කාරයෝ විකුනනවා. :P 4M41 තියල තිබ්බේ. (convert කරන ගොඩක් අය දාන්නේ 4M41 engine එක.)

    wenasak nette mokada ban petrol v8 aka 40-50 diesel montero aka 70-80 wage yanawa ban

    55 - 60 අතරේ හොඳම condition එකේ 2.8 manual V76 එකක් හොයාගන්න පුළුවන්. ඔය වාහන වලට ලොකු ගණන කිව්වට විකුනන අමාරුයි.
    ඔයාගේ දැන් තියෙන වාහනේ GDI ද? අවුරුද්ද?
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    wenasak nette mokada ban petrol v8 aka 40-50 diesel montero aka 70-80 wage yanawa ban

    අන්න පොයින්ට් එක දැන් ඔතන ලක්ශ 30 වෙනසක් තියෙනවනේ. ඒක බැංකුවේ හරි වෙන ආයොජනයක දාල හරි ලැබෙන ආදායමෙන් තමා petrol ගහන්න ඔනා. මට හිතෙන්නේ උඹට දරාගන්න බැරි වාහනයක් අරන් දැන් විඳවනවා.

    :P:P:P:P:P:yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    උබ හෙල්ප් එකක් දෙන්න කිව්වට මමත් මේ ඕක ගැන හොය හොයා ඉන්නේ. මම දන්න විදිහටනම් සමහර වාහන කන්වර්ට් කලාම වයිබ්‍රේශන් එක එහෙම වැඩිවෙනව බන්. එත් බොඩිය සස්පෙන්ශන් වගේ ඒවා හදලා තියෙන්නේ පෙට්‍රල් ඇන්ජිමේ හැසිරීමට ගැලපෙන්න නිසා වාහනේ ඉක්මනට වැල වෙනව.
    රෙජිස්ටේශන් ගැනනම් දන්නේ නෑ මචන්
     
    • Like
    Reactions: ad.hasareli

    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    කන්වර්ට් කරන්න එපා. :angry: ඒක බොරු වැඩක්.
    මමත් ඔය වැඩේ කරන්න ගිහිල්ල අතරල දැම්මා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1524096

    අනිත් එක වෑන් convert කරන එකත් එක්ක මේක compare කරන්නත් එපා.

    මම දන්නා විදිහට සුපිරියටම convert කරන්න 14+ යනවා. දැන් තියෙන මිලත් එක්ක ඒක තේරුමක් නෑ. convert කරපු වහනයක් original diesel එකක ගානට දෙන්න බෑනේ. අනිත් ඒක මේ වගේ වහනෙක vibration එකක වගේ අවොත් ඒ වාහනේ වැඩක්ම නැතිවෙනවා.

    මම දැනට පාවිච්චි කරන්නේ original diesel එකක්.
    මේක ගන්න වෙලේ convert කරපු වාහන දෙකක් මම බලන්න ගියා. දෙකම convert කරලා 5000km වත් දුවල නෑ අයිති කාරයෝ විකුනනවා. :P 4M41 තියල තිබ්බේ. (convert කරන ගොඩක් අය දාන්නේ 4M41 engine එක.)

    55 - 60 අතරේ හොඳම condition එකේ 2.8 manual V76 එකක් හොයාගන්න පුළුවන්. ඔය වාහන වලට ලොකු ගණන කිව්වට විකුනන අමාරුයි.
    ඔයාගේ දැන් තියෙන වාහනේ GDI ද? අවුරුද්ද?
    Apo GDI newei machan 2003 42 kata wage denna puluwan machan manul unata aulak ne mata 60kata wage akak set karala denna puluwanda ???????// ai uba wede alla denme ?ai petorl aka dunnadA? ? den thiyenne mokakda ? kiyak unda ?
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    කන්වර්ට් කරන්න එපා. :angry: ඒක බොරු වැඩක්.
    මමත් ඔය වැඩේ කරන්න ගිහිල්ල අතරල දැම්මා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1524096

    අනිත් එක වෑන් convert කරන එකත් එක්ක මේක compare කරන්නත් එපා.

    මම දන්නා විදිහට සුපිරියටම convert කරන්න 14+ යනවා. දැන් තියෙන මිලත් එක්ක ඒක තේරුමක් නෑ. convert කරපු වහනයක් original diesel එකක ගානට දෙන්න බෑනේ. අනිත් ඒක මේ වගේ වහනෙක vibration එකක වගේ අවොත් ඒ වාහනේ වැඩක්ම නැතිවෙනවා.

    මම දැනට පාවිච්චි කරන්නේ original diesel එකක්.
    මේක ගන්න වෙලේ convert කරපු වාහන දෙකක් මම බලන්න ගියා. දෙකම convert කරලා 5000km වත් දුවල නෑ අයිති කාරයෝ විකුනනවා. :P 4M41 තියල තිබ්බේ. (convert කරන ගොඩක් අය දාන්නේ 4M41 engine එක.)

    55 - 60 අතරේ හොඳම condition එකේ 2.8 manual V76 එකක් හොයාගන්න පුළුවන්. ඔය වාහන වලට ලොකු ගණන කිව්වට විකුනන අමාරුයි.
    ඔයාගේ දැන් තියෙන වාහනේ GDI ද? අවුරුද්ද?

    convert karanna yana money deposit dala interest eken petrol cost eka cover karaganin ban.....
    :rolleyes:
    රත්තරං;15565620 said:
    උබ හෙල්ප් එකක් දෙන්න කිව්වට මමත් මේ ඕක ගැන හොය හොයා ඉන්නේ. මම දන්න විදිහටනම් සමහර වාහන කන්වර්ට් කලාම වයිබ්‍රේශන් එක එහෙම වැඩිවෙනව බන්. එත් බොඩිය සස්පෙන්ශන් වගේ ඒවා හදලා තියෙන්නේ පෙට්‍රල් ඇන්ජිමේ හැසිරීමට ගැලපෙන්න නිසා වාහනේ ඉක්මනට වැල වෙනව.
    රෙජිස්ටේශන් ගැනනම් දන්නේ නෑ මචන්
    uba monda machan hoyanne ???? RMV aken karanna oni weda tikata nam help akak dennam :)
    අන්න පොයින්ට් එක දැන් ඔතන ලක්ශ 30 වෙනසක් තියෙනවනේ. ඒක බැංකුවේ හරි වෙන ආයොජනයක දාල හරි ලැබෙන ආදායමෙන් තමා petrol ගහන්න ඔනා. මට හිතෙන්නේ උඹට දරාගන්න බැරි වාහනයක් අරන් දැන් විඳවනවා.

    :P:P:P:P:P:yes:
    :angry::angry::angry:

    thnx machnala ++
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :rolleyes:

    uba monda machan hoyanne ???? RMV aken karanna oni weda tikata nam help akak dennam :)

    :angry::angry::angry:

    thnx machnala ++

    mamath adahasa e dawaswalama atha arala damma.

    mama 2.8 inter cooler ekak ganna baluwe. 64/65 unath kamak na ban. hodata thiyenawanam,

    machan dannawanam kiyapan G number V76 ekakuyi 64/65intercooler athara mila wenasa keeyak weida??? ehema unoth V76 ekakatama yana eka hodai wage