කට්ටියම කතා වෙන මෝටර් ශෝ එක බලන්න ඔන්න අද (සෙනසුරාදා ගියා ) 
වෙනදා තරම් වාහන තිබුනේ නෑ.
අපි බලන්න ආසාවෙන් ගිය ලැම්බෝගිනි,ෆෙරාරි, නෑ...

මොනවා කරන්නද ඉතිං..
තිබ්බ වාහන ( වාහන සහ ගෑණු
) වල ෆොටෝ ටික්ක ගහං ආවා..
ගොඩ දෙනෙක් කථා වෙලා හිටියා හෙට යන්න..
මේ පින්තූරත් බලලා යන එක කොච්චර දුරට සාර්ථක වෙයිද කියලා තීරණය කරලා යන්න
ඔන්න ෆොටෝ
ඇතුලට යද්දි රු.100ක ටිකට් එකක් ගන්න වෙනවා. ඔන්න කට්ටිය මාරු සල්ලි අරං යමල්ලා
මේ සීන් එක හීරෝ මෝටර් සයිකල් සමාගමෙන් කරන්නෙ...
මේ බර වැඩිම වෙලාවක් උස්සං ඉන්න පුලුවං එකා තමා ජයග්රාහකයා වෙන්නෙ
.
බයික් වැඩ දාන තැන පහුකරමින්
ඕනෙ නං අක්කලා දෙන්නෙක් මැදට වෙලා හෙඩ්ෆෝන් එකක් දාගෙන ඉන්නත් පුලුවං
හීරෝ බයික් එක ලග හිටිය අක්කා

Last edited: