Colombo MotorShow 2013

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    motor show balannayana wenne nha ban heta
    :dull: කොහොම හරි පලයං ඉතිං
    අක්කලා පවු නෙ :oo::baffled:

    yaman yaman math yanwa lol
    :D
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    akkalatikanam adama net eken balagaththane, aaye heta monawa balannada?:P:P:P
    ඔය අක්කලාගෙ ෆොටෝ ඊයෙ ගත්ත ඒවා නේ..
    අද එයාලගේ ඇදුම් වෙනස් (අක්කලා නං එකම තමා )
    හෙට මොනවද දන්නෑ :dull::rofl::rofl:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,384
    17,327
    113
    Auckland
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මේව මොන මොටර් ශෝද. මම ගිය පාර show එකට ගියා. චනිස් ලොරි මයික්‍රො ලඩි තමා හතරවටේ තිබ්බෙ. තව තිබ්බ ෆයිබර් වලින් කාපු:sorry: CIVIC ගොඩක් එහෙමත්. මෙලෝ රහක් නෑ. මේ පාර එකත් පට්ට විහිලුවක් වගේ. hero බයික් මරුටි කාර් බලන්න මොන රෙද්දටද යන්නෙ Rs100ක් ගෙවල.

    2008 තිබ්බ එක නම් පට්ට. සුපිරි classic සෙට් එකක් තිබ්බ. 2009 එකත් ශේප්. ගොඩක් එවුන් හැලුන මම හිතන්නෙ මේකෙ organizerලාගෙ පටු අරමුනු හින්ද