නිදි_නැති_නෙත්_II

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,107
    4,891
    113
    -In Darkness-
    මුගෙ මනෝපාරෙ කොල්ලො අහේනියක් තියෙනව. හොද කොල්ලෙක්ට ඉන්නෙ ඌ විතරයි.
    බලන බලන හැම කෙල්ලම ලස්සනයි, සුදුයි, හොඳයි, චරිතවත්
    අක්ක , නංගි, වැඩකාරි, ආන්ටි කියල නෑ ඔක්කොම මුට ලවු , ඔක්කොම හැඩකාරියො :P
    උගෙ මනෝපාර ඉතින් උට ඕනෙ විදියට තියෙන්න එපැයි නැතුව හරි නෑ නෙ :D

    උඹලා හරි ගොං බං :lol::lol: වැරදිලා හරි කතාවට පොඩි හරි වැඩියෙන් කෑල්ලක් දැම්මම කියනවා එක තැනලු, කුස රජ්ජුරුවන්ගේ දේවියටත් ස්පැගටි කවයිලු. තව චරිත කීයක් නම් සෙට් කරන්න තිබ්බද :rolleyes::rolleyes: කොහෙද ඊට පස්සේ ඉතින් රටේ නැති බයිලා ගහනවා. බලන බලන හැම කෙල්ලම ලස්සනයි නෙමෙයි. ලියන්නේ ලස්සන කෙල්ලෝ ටික ගැන විතරයි. අනික මහ ලොකු කෙල්ලො ගොඩක් නෑනේ :lol::lol: චරිතවත්??? :confused::confused: :lol::lol: කතාව හරියට කියවපන් :cool::cool: දැන් ඉතින් සුපුරුදු රිපීට් එක ගගහා උඩ පනින්න එපා රිදිලා කිය කිය. ඉඳලා හිටලාවත් අලූත් දෙයක් කියපන් :(:(:lol::lol:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,179
    1
    6,239
    113
    Sri Lanka

    Signs of Pain :lol:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,179
    1
    6,239
    113
    Sri Lanka
    ආහ් මේ ඉන්නේ. මෙයාලත් එකම ටේප් එක රිපීට් කරන අය :yes::yes::lol::lol:

    පුලුවන් නම් පෙන්නපන් බලන්න මං දාපු Signs of Pain කියන එක මට කලින් මේ Thread එකේ දාපු එකෙක්ව. මේවා ඔරිජිනල් ටේඩ්මාක්. රිපීට් බඩු නෙවෙයි :rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    උඹලා හරි ගොං බං :lol::lol: වැරදිලා හරි කතාවට පොඩි හරි වැඩියෙන් කෑල්ලක් දැම්මම කියනවා එක තැනලු, කුස රජ්ජුරුවන්ගේ දේවියටත් ස්පැගටි කවයිලු. තව චරිත කීයක් නම් සෙට් කරන්න තිබ්බද :rolleyes::rolleyes: කොහෙද ඊට පස්සේ ඉතින් රටේ නැති බයිලා ගහනවා. බලන බලන හැම කෙල්ලම ලස්සනයි නෙමෙයි. ලියන්නේ ලස්සන කෙල්ලෝ ටික ගැන විතරයි. අනික මහ ලොකු කෙල්ලො ගොඩක් නෑනේ :lol::lol: චරිතවත්??? :confused::confused: :lol::lol: කතාව හරියට කියවපන් :cool::cool: දැන් ඉතින් සුපුරුදු රිපීට් එක ගගහා උඩ පනින්න එපා රිදිලා කිය කිය. ඉඳලා හිටලාවත් අලූත් දෙයක් කියපන් :(:(:lol::lol:
    උපරිම වේදනාවේ සළකුණ
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    පුලුවන් නම් පෙන්නපන් බලන්න මං දාපු Signs of Pain කියන එක මට කලින් මේ Thread එකේ දාපු එකෙක්ව. මේවා ඔරිජිනල් ටේඩ්මාක්. රිපීට් බඩු නෙවෙයි :rofl:
    :rofl: ඒක නම් සිරාවට රිදිල දාපු එකක් :rofl: මොකක් හරි එකකට හෙන අවුලෙන් ඉන්නෙ ඌ :rofl: