මොළය සහ අපි

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
adane meka dakke.... :)
mole gena dewal godak danagatta... :)
මිනිසාගේ මොළය පිළිබඳව අධ්‍යයනය කල හැක්කේ මිනිස් මොළයෙන්ම පමණි :yes::yes::yes:
 

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    සැහෙන්න මහන්සි වෙලා ලියල තියෙනවා නංගි........!
    ත්‍රෙඩ් එකක් නිකන් දැම්මට වැඩක් නැහැ එක කියවන්න ආස හිතෙන්නේ නැත්නම්....!
    නිර්මාණශීලීව දැම්මම තමයි අපිටත් කියවන්න ආස හිතෙන්නේ..
    ස්තුතියි...!
     
    • Like
    Reactions: U_knw_me

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    මිනිසාගේ මොළය පිළිබඳව අධ්‍යයනය කල හැක්කේ මිනිස් මොළයෙන්ම පමණි :yes::yes::yes:
    ඒකනේ ගෑනු මොලෙන් බෑ :lol:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    සැහෙන්න මහන්සි වෙලා ලියල තියෙනවා නංගි........!
    ත්‍රෙඩ් එකක් නිකන් දැම්මට වැඩක් නැහැ එක කියවන්න ආස හිතෙන්නේ නැත්නම්....!
    නිර්මාණශීලීව දැම්මම තමයි අපිටත් කියවන්න ආස හිතෙන්නේ..
    ස්තුතියි...!

    ගොඩක් ස්තුතියි අයියා අදහස් සහ උපදෙස් වලට ....
    භවලත් උදවියගේ අදහස් ගොඩක් වටිනවා ...:yes::yes::yes::yes:
    ඉදිරියටත් දිරිගැන්වීම් ලබාදෙයි කියල බලාපොරොත්තු වෙනවා ......
    keep reading & thx again :yes::yes::yes:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    රෑට හොඳට වැඩලු . නිදි මරන්න එපාලු . කැම්පස් ගිහින් ඉවරයි !

    වටිනා ලිපියක් !

    +
    ඒක තමයි අවුල ඉතින් :D:D:D
    campus යන කාලේ කොයි තරං කැපකිරීම් කරන්න වෙනවද ??? නින්ද ඉන් එකක් පමණයි ;););)
    btw thx alot
     
    Jun 14, 2012
    420
    47
    0
    තව එක කරුණක් තියෙනවා ඒකත් දැම්ම නම් ලිපිය සම්පූර්ණයි.

    ස්වභාවයෙන්ම මෙම ඉන්ද්‍රීය නොපිහිටින පුද්ගලයන් සඳහා තැනුන ලෝකයේ ප්‍රථම සහ එකම මධ්‍යස්ථානය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවයි. :lol:
    :D:D:D:D
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එතකොට ඒ මොළේ නැති එවුන්ට පාර්ලිමේන්තුවට යන්න උඩ පැන පැන මනාප ගහන එවුන්ට :confused:
     
    • Like
    Reactions: U_knw_me

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    එතකොට ඒ මොළේ නැති එවුන්ට පාර්ලිමේන්තුවට යන්න උඩ පැන පැන මනාප ගහන එවුන්ට :confused:

    හොඳ මොළයක් තියෙනවා .... ඒකනේ එහෙම අයවම select කරලා යවන්නේ :yes::yes::yes::P:P:P