එළකිරි එළමකිරි....

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    එළකිරි එළමකිරි....

    මචන්ලා මං එලකිරියට ටිකක් අලුත්.මට මේක ගැන වැඩිය තේරෙන් නෑ.මට කියලා දීපල්ලකෝ රෙප් bump ගැන,එතකොට තව අර සීනියර් මෙම්බර් කෙනෙක් වෙන්නේ කොහොමද?නිල් පාට පොඩි කොටු මොනවද ඒව වැඩි කරගන්නේ කොහොමද කියලා එහෙම..ඒ ගැන තියන thread 1ක් හරි කමක් න ලින්ක් 1ක් දාපං......කියල දෙනවනම් හුඟාක් පිං යාලුවනේ....:confused::confused::confused::confused::confused::confused::confused:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,425
    12,544
    113
    Ohio, USA
    උයාට රෙප්, බම්ප් වගේ දේවල් තියෙනවා කියන එක ගැන හොඳ දැනුමක් තියෙන පාටයි.:lol::lol: