එළකිරි එළමකිරි....
මචන්ලා මං එලකිරියට ටිකක් අලුත්.මට මේක ගැන වැඩිය තේරෙන් නෑ.මට කියලා දීපල්ලකෝ රෙප් bump ගැන,එතකොට තව අර සීනියර් මෙම්බර් කෙනෙක් වෙන්නේ කොහොමද?නිල් පාට පොඩි කොටු මොනවද ඒව වැඩි කරගන්නේ කොහොමද කියලා එහෙම..ඒ ගැන තියන thread 1ක් හරි කමක් න ලින්ක් 1ක් දාපං......කියල දෙනවනම් හුඟාක් පිං යාලුවනේ....