මුගෙ මනෝපාරෙ කොල්ලො අහේනියක් තියෙනව. හොද කොල්ලෙක්ට ඉන්නෙ ඌ විතරයි.
බලන බලන හැම කෙල්ලම ලස්සනයි, සුදුයි, හොඳයි, චරිතවත්
අක්ක , නංගි, වැඩකාරි, ආන්ටි කියල නෑ ඔක්කොම මුට ලවු , ඔක්කොම හැඩකාරියො![]()
උගෙ මනෝපාර ඉතින් උට ඕනෙ විදියට තියෙන්න එපැයි නැතුව හරි නෑ නෙ![]()

වැරදිලා හරි කතාවට පොඩි හරි වැඩියෙන් කෑල්ලක් දැම්මම කියනවා එක තැනලු, කුස රජ්ජුරුවන්ගේ දේවියටත් ස්පැගටි කවයිලු. තව චරිත කීයක් නම් සෙට් කරන්න තිබ්බද 
කොහෙද ඊට පස්සේ ඉතින් රටේ නැති බයිලා ගහනවා. බලන බලන හැම කෙල්ලම ලස්සනයි නෙමෙයි. ලියන්නේ ලස්සන කෙල්ලෝ ටික ගැන විතරයි. අනික මහ ලොකු කෙල්ලො ගොඩක් නෑනේ 
චරිතවත්??? 

කතාව හරියට කියවපන් 
දැන් ඉතින් සුපුරුදු රිපීට් එක ගගහා උඩ පනින්න එපා රිදිලා කිය කිය. ඉඳලා හිටලාවත් අලූත් දෙයක් කියපන් 

උඹලා හරි ගොං බංවැරදිලා හරි කතාවට පොඩි හරි වැඩියෙන් කෑල්ලක් දැම්මම කියනවා එක තැනලු, කුස රජ්ජුරුවන්ගේ දේවියටත් ස්පැගටි කවයිලු. තව චරිත කීයක් නම් සෙට් කරන්න තිබ්බද
කොහෙද ඊට පස්සේ ඉතින් රටේ නැති බයිලා ගහනවා. බලන බලන හැම කෙල්ලම ලස්සනයි නෙමෙයි. ලියන්නේ ලස්සන කෙල්ලෝ ටික ගැන විතරයි. අනික මහ ලොකු කෙල්ලො ගොඩක් නෑනේ
චරිතවත්???
![]()
කතාව හරියට කියවපන්
දැන් ඉතින් සුපුරුදු රිපීට් එක ගගහා උඩ පනින්න එපා රිදිලා කිය කිය. ඉඳලා හිටලාවත් අලූත් දෙයක් කියපන්

NightFury EK is at Letona Cafe.

7th කතාව දානවා කිව්වා ... අද 8 th ... අදත් නෑ ...
ලංකාවටත් අද 8th නේද ???![]()

මම ඉන්න දිහාට තාම 7th

සෙද්ද...
කතාව දාපන්කෝ වැල් වටාරම් නැතුව..සෙද්ද...
කතාව දානවද අද![]()

ආහ් මේ ඉන්නේ. මෙයාලත් එකම ටේප් එක රිපීට් කරන අය

උපරිම වේදනාවේ සළකුණ ™උඹලා හරි ගොං බංවැරදිලා හරි කතාවට පොඩි හරි වැඩියෙන් කෑල්ලක් දැම්මම කියනවා එක තැනලු, කුස රජ්ජුරුවන්ගේ දේවියටත් ස්පැගටි කවයිලු. තව චරිත කීයක් නම් සෙට් කරන්න තිබ්බද
කොහෙද ඊට පස්සේ ඉතින් රටේ නැති බයිලා ගහනවා. බලන බලන හැම කෙල්ලම ලස්සනයි නෙමෙයි. ලියන්නේ ලස්සන කෙල්ලෝ ටික ගැන විතරයි. අනික මහ ලොකු කෙල්ලො ගොඩක් නෑනේ
චරිතවත්???
![]()
කතාව හරියට කියවපන්
දැන් ඉතින් සුපුරුදු රිපීට් එක ගගහා උඩ පනින්න එපා රිදිලා කිය කිය. ඉඳලා හිටලාවත් අලූත් දෙයක් කියපන්
පුලුවන් නම් පෙන්නපන් බලන්න මං දාපු Signs of Pain කියන එක මට කලින් මේ Thread එකේ දාපු එකෙක්ව. මේවා ඔරිජිනල් ටේඩ්මාක්. රිපීට් බඩු නෙවෙයි![]()
ඒක නම් සිරාවට රිදිල දාපු එකක්
මොකක් හරි එකකට හෙන අවුලෙන් ඉන්නෙ ඌ 