මේ ඇස් දිහා බලන්
දැන්වත් කියන්න මගෙ රත්තරන්
ඔබ මගේද මා ඔබේද අපි අපේද කියලා
දැන්වත් කියන්න මගෙ රත්තරන්
පැහැදූ නුවන් දල්වා
මා දෙසට පා කරලා
හද ගැස්ම මග නවතා
දෙහදක් ගොලු වූවා
ඔබෙ සෙනෙහෙ මග රැදුනේ ඇයි සංසාරයේ
මේ භවයේ මා වෙනුවෙන් ඔබ මැව්වේ
දැන්වත් කියන්න මගෙ රත්තරන්
කදුලැල් නෙතින් පලවා
පැතුමන් සිතේ තනි බින්දා
සිල්ගත්තු සිත සගවා
ඔබෙ දෑත වෙත අත පෑවා
ඔබෙ සෙනෙහෙ මග රැදුනේ ඇයි සංසාරයේ
මේ භවයේ මා වෙනුවෙන් ඔබ මැව්වේ
දැන්වත් කියන්න මගෙ රත්තරන්.....
දැන්වත් කියන්න මගෙ රත්තරන්
ඔබ මගේද මා ඔබේද අපි අපේද කියලා
දැන්වත් කියන්න මගෙ රත්තරන්
පැහැදූ නුවන් දල්වා
මා දෙසට පා කරලා
හද ගැස්ම මග නවතා
දෙහදක් ගොලු වූවා
ඔබෙ සෙනෙහෙ මග රැදුනේ ඇයි සංසාරයේ
මේ භවයේ මා වෙනුවෙන් ඔබ මැව්වේ
දැන්වත් කියන්න මගෙ රත්තරන්
කදුලැල් නෙතින් පලවා
පැතුමන් සිතේ තනි බින්දා
සිල්ගත්තු සිත සගවා
ඔබෙ දෑත වෙත අත පෑවා
ඔබෙ සෙනෙහෙ මග රැදුනේ ඇයි සංසාරයේ
මේ භවයේ මා වෙනුවෙන් ඔබ මැව්වේ
දැන්වත් කියන්න මගෙ රත්තරන්.....


පටන් ගද්දිම වදින ඩින්ග් ඩින්ග් කෑල්ලටයි අන්තිමට යන high-end ගිටාර් පාර්ට් එකට මම පට්ටම ආසයි.....
ඉස්සර මම ඕක සාලේ setup එකේ හයියෙන් දාගෙන අහනවා.
හරියට විරහවක් බලෙන් ආරූඩ කරන් මට උනා වගේ මම කෑ ගහලා කියනවා....
අද ආයේත් අහනවා.thanks bro.

