micro geely car mx7 ගැන මොකද හිතන්නේ ??

pathmake

Junior member
  • Aug 1, 2007
    72
    10
    8
    micro geely car mx7 ගැන මොකද හිතන්නේ ??

    Micro-MX7-Mark-II-Geely-Update-Price-of-Rs.-2090000-with-VAT-.jpg

    I think to buy around Rs 2300000/=
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    Car 1 kiyana taram jarawak nemei eth resale value eka hari naha :no:
    uba oka gattata denna wenne adu ganata :)

    2.2million walata hoda used Japanese used 1k ganna puluwanne
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    ගෙදරක වගේ පාවිච්චියට අවුලක් නෑ , ඒත් හයරින් වගේ කලොත් අවුරුදු 2 යද්දි වාහනේ ගන්න දෙයක් නෑ ,
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    dokek gawata gihlla mole scan ekak ganin iseela....pissuda ban 2.2 walata chinese magulak ganna..

    menna review balapan eke cheap build quality eka


     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ගනින් ගනින් ඇරන් අවුරුදූ 2කින් විතර වීඩියෝ එකක් දාපං එතකොට තියෙන Condition එක පෙන්නලා. ලක්ශ 22 විතර වාහනයක් අරන් අවදානමක් ගන්න පුලුවන් එවුන් එලකිරි එකේ අඩුයි

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Lionden

    Banned
    Aug 27, 2009
    473
    22
    0
    In the Den
    oya kiyana taram oya car eka chaa na ban. indian maruti kabal walata wada godak hodai. panda cross car dekath me company ekemane hadanne. mama danna keepa denek gawa mewwa tiyenawa. ekek 68,000 duwala tiyenawa. awulak na. second hand market eka adui kiyana eka nam atta.
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    Machan Dont Buy dat shit !:no::no::frown: You can afford Toyota Ti careena My Road for 22 million :) Owage Japan vehicle wage sapa neh ! Fatta chaterr ! Dura gamanak yanekota thma oka therenne ! :angry:
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    "චීන පටස්" කියන වචන වල තේරුම පටස් ගාල කැඩෙනව කියන එක...:rolleyes:
     

    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    Ochchara wiyadan karala chinese magul ganna epa ban.. second hand japan ekak ganin.. aduma gane ewa gana sure ekak wath tiyenawa.. Toyota Carina eka oya ganata tiyenawa poddak balapanAuto Lanka
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    හුගක් වෙලදපොලේ තියෙන්නේ මේ වගේ බාල ලෑලි වලින් හදපු පැන්ට්‍රි කබඩ්
    003f4b4be17455b3cffd6320d9ba931b.jpg




    ඒත් මේකනම් මරේ මරු. හතර පැත්තෙන් දොරවල් 6ක් තියෙනවා. ලයිටුත් ඒකෙම හයි කරලා තියෙනවා. මේක උඩ පැත්තට හරෝලා හයිකරනකොට ලයිට් තියෙන පැත්ත කෑම මේසේ පැත්තට එන්න හයිකලානම් ඒකේ මාර ලල් එකක් තියෙනවා බන්. ගන්න සල්ලි තියෙනවනම් අරන් හයි කරපන්. ඒත් කව්රුහරි මට කියනවද ඇයි මේකට රෝද හතරක් හයි කරලා තියෙන්නේ කියලා?:oo::oo:



    Micro-MX7-Mark-II-Geely-Update-Price-of-Rs.-2090000-with-VAT-.jpg

    I think to buy around Rs 2300000/=







    PS- මේ ත්‍රෙඩ් එකේ නමට "කාර්" කියලා දාලා තිබ්බ නිසා අහන්නේ:baffled::baffled:. ලක්ශ 22කට පැන්ට්‍රි කබඩ් එකක් ගන්න වෙලේ අම්මපා කාර් එකක් ගනින්කෝ බන්. මටනම් උබට වගේ පැන්ට්‍රිකබඩ් එකකට එච්චර දෙන්න සල්ලි නෑ, මම දුප්පත් එකානේ ඉතින්,:(:(

    උබට ලක්ශ 22කට මෙන්න මේ වගේ "කාර්" එකක් ගන්න පුලුවන්. උබට ගමනක් බිමනක් උනත් යන්න පුලුවන්


    toyota carina AT212


    2001_Toyota_Carina_GT_AT212.jpg


     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මච...
    පුලුවන්නම් ජපන් කාර් එකකට පලයන්
    ඇත්තටම පාවිච්චි කරනකොට ඕකෙයි ජපන් එකෙයි අමර වෙනසක් දැනෙනවා