ආයෙ යන සයිස් එකක් කියහං කෝ තියෙන්නේ............හුටාය...... මතක සටහන් වලට හොඳා..... ඒත් බත් එකේ පොල් සම්බෝලයක් තිබුනා මතක නෑනේ.......දැන් තත්වේ කොහොමද......?
![]()

ආයෙ යන සයිස් එකක් කියහං කෝ තියෙන්නේ............හුටාය...... මතක සටහන් වලට හොඳා..... ඒත් බත් එකේ පොල් සම්බෝලයක් තිබුනා මතක නෑනේ.......දැන් තත්වේ කොහොමද......?
![]()

හෆ්ෆට අපිට නම් අමාරුවක් නෑ බත් එකෙන්.... මම හිතන්නේ කිඹුල් ස්පෙෂල් රයිස් එකක් ලැබිලා තියෙන්නේ මාමිට.......
![]()

ආයෙ යන සයිස් එකක් කියහං කෝ තියෙන්නේ............![]()

අඩෝ 8 පාස් ද.......?
ලබන සතියේ බං.... මට අමතක වෙයි කියලා බයට කැලැන්ඩර් එකේ දාගෙන තියෙන්නේ 9 කියලා.......
හොද වෙලාවට ඒකත් එහෙම උනේ..... උදේ නැගිටිනකොට 8.30 යි.....
හිටපං නෝනා හම්බුනාම ගින්න දෙන්නම්........![]()
පිස්සු කෙලින්න එපෝ.......
ඒ ඩබලයි අර අනිත් එකයි රිවස්ටන් වල අතරමං වෙලා හිටපු එවුන් ටිකක්......... පවු කියලා එක්ක ආවා මඟින් බස්සන්න........
ආ ඒකත් එහෙමද.....?? 
කූඩැල්ලෝ කොහෙද බං හිටියේ.........?![]()
ඒක තමා බං ප්‍රශ්නේ..... මම හිතන්නේ මතකද අපි මිනි වර්ල්ඩ්ස් එන්ඩ් බලලා එනකොට, මූ අර පදුරක් අස්සේ ඉදන් ෆොටෝ එකකට කුරුමාණම් අල්ල අල්ල හිටිය වෙලාවේ ගොඩ වෙන්න ඈති.......
වෙන්න බෑ නේ අපේ කවුරුවත් කූඩැල්ලෝ කෑවේ නෑ නේ...... (කකුල් දෙකම අතගාලා බැලුවා කූඩැල්ලෙක් සෙට් වෙලා ඉන්නවද දන්නේ නෑ නේ නොදැනිම)
අපි කාටවත් අවුලක් උනේ නෑ නේ.... පොඩ්ඩට කොහොමද......?? පොඩ්ඩත් රිවස්ටන් වල වටේම දිව්වනේ මොකෙක්වත් කෑවේ නෑ නේ....??

ලබන සතියේ බං.... මට අමතක වෙයි කියලා බයට කැලැන්ඩර් එකේ දාගෙන තියෙන්නේ 9 කියලා.......
හොද වෙලාවට ඒකත් එහෙම උනේ..... උදේ නැගිටිනකොට 8.30 යි.....
![]()
පිස්සු කෙලින්න එපෝ.......
![]()
ආ ඒකත් එහෙමද.....??
![]()
නොද්දකින්..............අක්කා :- පොඩ්ඩට අවුලක් නෑ. හොදටම බීලා නේ.......
මම :- ඈහ්.....?? අද බිව්වේ නෑ නේ..... ඊයේ නම් කට්ටිය බිව්වා තමා.....![]()
අක්කා :- නෑ නෑ ඒවා නෙවේ ලේ ලේ.....
මම :- හුටා......![]()
හෆොයි මටමමයි වෙන්නේ........![]()

දවල් වෙලා සෙට් වෙයි..... එක්කෝ ලැජ්ජාවට ලිඳේ පනලද දන්නේ නෑ.......
ඊයේ හරි ගෙදරටද දන්නේ නෑ ගියේ...... අලියෙක් රිලැක්සින් ෆොටෝ සෙට් එකක් මගේ ලග තියෙනවා..... දාන්නද.....?? 
සුහද ආමන්ත්‍රණය - එම්සී එකට කෙළවෙන තුරු බලං සිටින අවලං,අනාත,අමන මරි මෝඩ ලොන්ත ෆකෝරිස් රැලට.......
හොක් හොක්.....
තොපි හිතං හිටියේ අපි කා කොටා ගෙන ට්‍රිප අල වුණා කියල නේහ්?? හෙන චිත්තප්පරීතියෙන් හිටිය නේහ්!? අනේ බොලව්!!. බලං ඉන්න ඇති ට්‍රිපට කෙළවෙන කං, අර එළුව පස්සෙ ගිය නරිය වගේ. අනේ උකේ!! තොපි හිතන්නේ අපි මේ කුලල් කාගෙන සී සී කඩ විසිරිල යනව කියල නේද? බලං හිටපියව්. හොක් හොක්....තව අන්න මැරීඩ් ක්ලබ් එකේ වලියක් කියල පීඑම් එහෙමත් ගසපියව්.............
උඹල මොන විදියට හිතුවත් අපි අතර තියන සහෝදර කම් අත් ඇරෙන්නේ නෑ යකෝව්! අපි අතේ ඇගිලි ටික එකතු වුණා වගේ හයියයි. අපි උඹල වගේ අනාත වෙලා කෙල්ලන්ට කොකං පාන එවුන් නෙවෙයි.....
දැන් මේක කියවල රිදිල රෙප් කපයි.
අනේ කහවණු! රෙප් ගසා ගනිල්ලා අධෝ මුඛයේ.
මේ වගත් මෙසේම,
එම්සී එකට මුළුහිතින් ම බැදි,
දත් කිඹුළා වන මම වෙමි!
ඒක තමා බං ප්‍රශ්නේ..... මම හිතන්නේ මතකද අපි මිනි වර්ල්ඩ්ස් එන්ඩ් බලලා එනකොට, මූ අර පදුරක් අස්සේ ඉදන් ෆොටෝ එකකට කුරුමාණම් අල්ල අල්ල හිටිය වෙලාවේ ගොඩ වෙන්න ඈති.......
![]()
ඔන්න ඊයේ රෑ වෙච්ච සීන් එකක්.....
තරි මාමාට කෝල් එකක් ගත්තා.... එහා පැත්තෙන් අක්කා.....![]()
මම :- කෝ තරි අංකල්
අක්කා :- බාත් රූම් එකේ..... බලන්නකෝ කකුල් කූඩෑල්ලෝ කාලා, මේස් ගලවද්දි කකුල් දෙකේම ලේ.....![]()
මම :- ඈහ්......??වෙන්න බෑ නේ අපේ කවුරුවත් කූඩැල්ලෝ කෑවේ නෑ නේ...... (කකුල් දෙකම අතගාලා බැලුවා කූඩැල්ලෙක් සෙට් වෙලා ඉන්නවද දන්නේ නෑ නේ නොදැනිම)
අක්කා :- කකුල් දෙකේම හිටියා මල්ලි.... හොදටම ලේ.....
මම :- වෙන්න බෑ.....අපි කාටවත් අවුලක් උනේ නෑ නේ.... පොඩ්ඩට කොහොමද......?? පොඩ්ඩත් රිවස්ටන් වල වටේම දිව්වනේ මොකෙක්වත් කෑවේ නෑ නේ....??
අක්කා :- පොඩ්ඩට අවුලක් නෑ. හොදටම බීලා නේ.......
මම :- ඈහ්.....?? අද බිව්වේ නෑ නේ..... ඊයේ නම් කට්ටිය බිව්වා තමා.....![]()
අක්කා :- නෑ නෑ ඒවා නෙවේ ලේ ලේ.....
මම :- හුටා......![]()
හෆොයි මටමමයි වෙන්නේ........![]()
උඹට අදත් වෙරිද බං....... දැන් ඊයේ වෙනකන්ම කිය කියා හිටියේ 8 ගහන්න තියෙන්නේ අද කියලනේ...... ලොක්කගේ බඩ අස්පට් වෙලාලු...... මම හිතන්නේ දැනුත් ජයග්රාහි 5 වෙනි වතාවට ටොයිලට් ගිහින් වෙන්නැති.........
නෑ බං මම දිනේ අමතක වෙයි කියලා බයට, සතියක් කලින් ලියාගෙන කැලන්ඩර් එකේ.... දැන් හෙට ඉදන් පල්සරෙන් පුරුදු වෙන්න ඕනා 8 ගහන්න......
අමතලා ආවේ බෙහෙත් ටික දීලා......
බෙහෙත් වගේකුයි, ජීවනීයි දුන්නේ.... අපේ මිනි මාමා කිව්වෙත් ජීවනී බොන්න දෙන්න කියලා.... කොහෙද අම්මට ඕනා උනානේ ඩොකෙක්ගෙන්ම බෙහෙත් ඉල්ලන් එන්න...... 
නොද්දකින්..............
ඔය තියෙන්නේ පීදිලා, පැනල දීල...........
තෝව කූඩැල්ලොම කාපිය..........![]()

ඊයේ හරි ගෙදරටද දන්නේ නෑ ගියේ...... අලියෙක් රිලැක්සින් ෆොටෝ සෙට් එකක් මගේ ලග තියෙනවා..... දාන්නද.....??
![]()
නෑ බං මම දිනේ අමතක වෙයි කියලා බයට, සතියක් කලින් ලියාගෙන කැලන්ඩර් එකේ.... දැන් හෙට ඉදන් පල්සරෙන් පුරුදු වෙන්න ඕනා 8 ගහන්න......
![]()
අපේ අම්මටත් සනීප නෑ බඩේ අමාරුවක්.... මම උදේ ගිහින්, අදුරන ඩොක්ට කෙනෙක්ගෙන් බෙහෙත් ඉල්ලගෙන ආවා....... එයා නම් කඩෙන් කාලත් නෑ.... සිකුරාදා ඉදන් බඩේ අමාරුවලු..... පිස්සු බෙහෙත් ටිකක් අරන් නෑ..... මම එනකම්ම ඉදලා.... මට සෙනසුරාදා කිව්වෙත් නෑ සනීප නෑ කියලා.... මට මලේ මල ඒකට......අමතලා ආවේ බෙහෙත් ටික දීලා......
බෙහෙත් වගේකුයි, ජීවනීයි දුන්නේ.... අපේ මිනි මාමා කිව්වෙත් ජීවනී බොන්න දෙන්න කියලා.... කොහෙද අම්මට ඕනා උනානේ ඩොකෙක්ගෙන්ම බෙහෙත් ඉල්ලන් එන්න......
![]()

හිතුවක්කාර කමට දවස් දෙකම විඳවලානේ...... 
ආයෙ යන සයිස් එකක් කියහං කෝ තියෙන්නේ............![]()
මාමේ අපේ මිනි මාමා හරි ඉන්දික මාමි හරි පොඩ්ඩක් කන්ටැක්ට් කොරා නම් නරකැයි.....?? මිනි මාමි නම් කියන්නේ ජීවනී බොන්න කියලා..... 
සුහද ආමන්ත්‍රණය - එම්සී එකට කෙළවෙන තුරු බලං සිටින අවලං,අනාත,අමන මරි මෝඩ ලොන්ත ෆකෝරිස් රැලට.......
හොක් හොක්.....
තොපි හිතං හිටියේ අපි කා කොටා ගෙන ට්‍රිප අල වුණා කියල නේහ්?? හෙන චිත්තප්පරීතියෙන් හිටිය නේහ්!? අනේ බොලව්!!. බලං ඉන්න ඇති ට්‍රිපට කෙළවෙන කං, අර එළුව පස්සෙ ගිය නරිය වගේ. අනේ උකේ!! තොපි හිතන්නේ අපි මේ කුලල් කාගෙන සී සී කඩ විසිරිල යනව කියල නේද? බලං හිටපියව්. හොක් හොක්....තව අන්න මැරීඩ් ක්ලබ් එකේ වලියක් කියල පීඑම් එහෙමත් ගසපියව්.............
උඹල මොන විදියට හිතුවත් අපි අතර තියන සහෝදර කම් අත් ඇරෙන්නේ නෑ යකෝව්! අපි අතේ ඇගිලි ටික එකතු වුණා වගේ හයියයි. අපි උඹල වගේ අනාත වෙලා කෙල්ලන්ට කොකං පාන එවුන් නෙවෙයි.....
දැන් මේක කියවල රිදිල රෙප් කපයි.
අනේ කහවණු! රෙප් ගසා ගනිල්ලා අධෝ මුඛයේ.
මේ වගත් මෙසේම,
එම්සී එකට මුළුහිතින් ම බැදි,
දත් කිඹුළා වන මම වෙමි!
හෆොයි දෙයියනේ මේ මොකද කරේ......??
අපි කෙටවිලා ඉවරයක් වෙලා යනකම් බලාගෙන ඉන්න උන් ටික එක පෝස්ට් එකෙන් ලිදටම ඈදලා දාලා, පස් දාලා වැහුවා නේද......?? 
හෆොයි දෙයියනේ මේ මොකද කරේ......??
අපි කෙටවිලා ඉවරයක් වෙලා යනකම් බලාගෙන ඉන්න උන් ටික එක පෝස්ට් එකෙන් ලිදටම ඈදලා දාලා, පස් දාලා වැහුවා නේද......??
![]()