නිදි_නැති_නෙත්_II

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    352n8r8.gif
    :shocked: tho koheda maka ba une :P
     

    pubudukalhara

    Active member
  • හරි කතාවේ අන්තිම කොටස මට දාන්න කියල ෆියුරි මට කිව්වා.ඔන්න කතාවේ අන්තිම කොටස
    හොස්පිටල් එකේ පන ඇද ඇද ඉදලා මැරෙන්න ගිහින් හිටිය අයේ හුස්ම ගත්ත දිනුකට කවුද පිහියෙන් ඇනලා මරලාලු
    ඒ අස්සේ ෂෙහාර මට කැමත්ත දුන්නලු.අරු මැරිලා පැය බාගයක් යන්න කලින්.කවිඳුට බූට් එකලු.නෙතලි මගේ නෑනා උනාලු.
    ජෙරාඩ් අන්කල් කාරයා මට දුව බැඳලා දෙන්න පොරොන්දු උනාලු
    ඒ අස්සේ ෆියුරි ට්‍රිප් එකක් ගිහින්ලු :angry: :angry: :angry:
    ඔන්න ඔය අතරේ මම මුගේ කතාවේ ඉතුරු ටික මූ දාන්නේ නැති නිසා මේ විදියට මකබාස් කරාලු :P:P

    සැලකිය යුතුය : මින් පසු එළකිරියේ කතා තේර්ඩ් දමන උන් කතාව අවසාන වන තුරු ගෙදරින් එලියට නොබැසිය යුතුය.කිසිම හේතුවක් මත කතාව අවසාන වනතුරු මගුල් ගෙවල් මල ගෙවල් විනෝද චාරිකා යාමෙන් වලකින්න :angry: :angry: :angry: ,නැතහොත් ඔබගේ කතාවටද මෙසේ ශෝක ජනක ඉරණම් වලට ලක් විය හැක. :rofl: :rofl: :rofl:

    හරි දැන් කතාව ඉවරයි.දැන් වැඩක් බලා ගනින්ල්ලා... අහ මට අමතක උනා
    මගේ කතාව මෙයින් අවසානයි අසා සිටි ඔබ සැමට ස්තුතියි ...... :lol::lol: :lol:
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,105
    4,889
    113
    -In Darkness-
    ඉක්මනට දාපන් යකො...

    adoo sira bn den kathawathe mathaka na bn :growl::growl::frown::frown::frown:

    ආයේ කියවලා වරෙල්ලා :P:P සිරා බං ගෙදර හිටි නැති නිසා අතපසු වෙච්චා එහෙම කරලා ඉවර කරන්න ඕනේ. ඒකයි මේ පරක්කු වෙන්නේ :(:(:dull::dull:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ආයේ කියවලා වරෙල්ලා :P:P සිරා බං ගෙදර හිටි නැති නිසා අතපසු වෙච්චා එහෙම කරලා ඉවර කරන්න ඕනේ. ඒකයි මේ පරක්කු වෙන්නේ :(:(:dull::dull:
    atha pasu une atha sambanda dewal da :P