මුගෙ මනෝපාරෙ කොල්ලො අහේනියක් තියෙනව. හොද කොල්ලෙක්ට ඉන්නෙ ඌ විතරයි.
බලන බලන හැම කෙල්ලම ලස්සනයි, සුදුයි, හොඳයි, චරිතවත්
අක්ක , නංගි, වැඩකාරි, ආන්ටි කියල නෑ ඔක්කොම මුට ලවු , ඔක්කොම හැඩකාරියො![]()
උගෙ මනෝපාර ඉතින් උට ඕනෙ විදියට තියෙන්න එපැයි නැතුව හරි නෑ නෙ![]()

අනික අනික් අය ලෙන්ඟතුකමක් දක්වනවා ඇරුණු කොට ලවු කරනවා කියලා අදහසක් දක්වන්න වුවමනාත් නෑ 
මට පෙනී යන්නේ මනෝපාර අස්සේ වෙනමම මනෝපාරක් ගීත් ගසාගෙන ඇති බවය
ridichcha tharamata sathiyakata passe reply karalaෂෙහාරා ගැන ඇරුණම මම එක තැනකවත් කියලා නෑ අනික් අය සුදුද කලුද කෙට්ටුද හීනිද කියලා. අඩු ගාණේ නෙතලි සුදුද කියලාවත් කියලා නෑ වෙන්න ඕනේ. ඒක ඉතින් කියවන එකා හිතාගන්න විදිය තමාඅනික අනික් අය ලෙන්ඟතුකමක් දක්වනවා ඇරුණු කොට ලවු කරනවා කියලා අදහසක් දක්වන්න වුවමනාත් නෑ
මට පෙනී යන්නේ මනෝපාර අස්සේ වෙනමම මනෝපාරක් ගීත් ගසාගෙන ඇති බවය
![]()


ela ela thanks machan info ekata ... ada reta ithuru tika oneee...![]()

අනේ කවීෂ ඔයා ඕවට පැටලෙන්න නැතුව පාඩුවෙ ඉන්නකෝ![]()





lol paw nedaඅනික කියටද බන් දාන්නේ....ලියනකොට ලියපන් හෙමන්ත ගිහින් ඉන්දීවරිට කනේ පාරවල් 100 ක් විතර ගැහුවා කියලා එලනේ![]()

මෙන්න මු පිලිගෙන මේක මුගෙ මනෝපාරක් කියලාෂෙහාරා ගැන ඇරුණම මම එක තැනකවත් කියලා නෑ අනික් අය සුදුද කලුද කෙට්ටුද හීනිද කියලා. අඩු ගාණේ නෙතලි සුදුද කියලාවත් කියලා නෑ වෙන්න ඕනේ. ඒක ඉතින් කියවන එකා හිතාගන්න විදිය තමාඅනික අනික් අය ලෙන්ඟතුකමක් දක්වනවා ඇරුණු කොට ලවු කරනවා කියලා අදහසක් දක්වන්න වුවමනාත් නෑ
මට පෙනී යන්නේ මනෝපාර අස්සේ වෙනමම මනෝපාරක් ගීත් ගසාගෙන ඇති බවය
![]()


