EK Married Club-7

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකෝ කිඹුල් මාමේ.....?? :rolleyes:
    එපා වෙලා ඕයි ඉන්නේ මේ *කේ ඇසිස්ටන්ට්ලා එක්ක. කොන්දි ඉන්නවා අද ආව වෙලාවෙ ඉදන් පුම්බ ගෙන......
    මොන හු**ක් ද මන්දා.....
    මට අනින්න හිතෙනවා මූණ ඇදවෙන්න..........
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එපා වෙලා ඕයි ඉන්නේ මේ *කේ ඇසිස්ටන්ට්ලා එක්ක. කොන්දි ඉන්නවා අද ආව වෙලාවෙ ඉදන් පුම්බ ගෙන......
    මොන හු**ක් ද මන්දා.....
    මට අනින්න හිතෙනවා මූණ ඇදවෙන්න..........

    මා වෙත ඇයගේ නොම්මරය එවනු මැන.මා ඇය දමනය කොට දෙන්නෙමි සොයුර :yes::yes::lol::lol::nerd:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එපා වෙලා ඕයි ඉන්නේ මේ *කේ ඇසිස්ටන්ට්ලා එක්ක. කොන්දි ඉන්නවා අද ආව වෙලාවෙ ඉදන් පුම්බ ගෙන......
    මොන හු**ක් ද මන්දා.....
    මට අනින්න හිතෙනවා මූණ ඇදවෙන්න..........

    කොල්ලා එක්ක නොරෝක්‌ වෙලා එක ඔයාලගේ පිටින් යවනවද කොහෙද......?

    දැන් බඩේ අමාරුව කොහොමද.......? ඊයේ පෝස්ට්ස් ටික දේදුනු කියවලා බඩත් රිදෙන්න ගත්තාලු හිනවෙලාම......... :lol:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    හපොයි ඒ පාර තව මගුලක් වෙයි...........:nerd:
    මගුලක්???ඒවා දැන්ම වෙන්නේ නෑ බොස්
    නරියට කුකුල්ලු බාර දුන්නට එහා වෙයි මේක........ :rolleyes:
    ඔන්න ඔන්න ඉරිසියාව,කාට හරි වැඩක් හරියනවට උඹල ඉරිසියයි..අඥ්ඥදත්තුහර මිත්‍රයො:growl::growl::growl:
    කොල්ලා එක්ක නොරෝක්‌ වෙලා එක ඔයාලගේ පිටින් යවනවද කොහෙද......?

    දැන් බඩේ අමාරුව කොහොමද.......? ඊයේ පෝස්ට්ස් ටික දේදුනු කියවලා බඩත් රිදෙන්න ගත්තාලු හිනවෙලාම......... :lol:
    මේ මේ අපේ ශිෂ්ට බස් වහර එහෙම මේකේ භාවිත වෙන හන්ද මේ පොස්ට් පෙන්නලා අපේ නම් කතා කරනවා එහෙම නෙවෙයි හරිය.!!
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මගුලක්???ඒවා දැන්ම වෙන්නේ නෑ බොස්

    මඟුලට කලින් හනිමුන් එක ගන්නද හිතුවේ....... :rolleyes:

    ඔන්න ඔන්න ඉරිසියාව,කාට හරි වැඩක් හරියනවට උඹල ඉරිසියයි..අඥ්ඥදත්තුහර මිත්‍රයො:growl::growl::growl:

    උඹට හරිගියොත් අපේ කිඹුලට කෙලවෙනවා...... සැපතට වඩා විපත වැළැක්වීම තමා හොඳ..... :yes:

    මේ මේ අපේ ශිෂ්ට බස් වහර එහෙම මේකේ භාවිත වෙන හන්ද මේ පොස්ට් පෙන්නලා අපේ නම් කතා කරනවා එහෙම නෙවෙයි හරිය.!!

    බලධාරියා විසින් වාරණයට ලක් කර තමා පෙන්වන්නේ........ :lol:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    හපොයි ඒ පාර තව මගුලක් වෙයි...........:nerd:

    නරියට කුකුල්ලු බාර දුන්නට එහා වෙයි මේක........ :rolleyes:

    කොල්ලා එක්ක නොරෝක්‌ වෙලා එක ඔයාලගේ පිටින් යවනවද කොහෙද......?

    දැන් බඩේ අමාරුව කොහොමද.......? ඊයේ පෝස්ට්ස් ටික දේදුනු කියවලා බඩත් රිදෙන්න ගත්තාලු හිනවෙලාම......... :lol:

    මඟුලට කලින් හනිමුන් එක ගන්නද හිතුවේ....... :rolleyes:
    ඇයි එකේ ඇති වරද කීම?

    උඹට හරිගියොත් අපේ කිඹුලට කෙලවෙනවා...... සැපතට වඩා විපත වැළැක්වීම තමා හොඳ..... :yes:

    කිඹුලට කෙලවෙලා හින්දනේ මම ඉදිරිපත් උනේ සිංහ සෙයියාවෙන් උදව් කරන්න

    බලධාරියා විසින් වාරණයට ලක් කර තමා පෙන්වන්නේ........ :lol:
    එහෙනම් කමක් නැත :cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙනම් කමක් නැත :cool:

    ටුට්ටෝ එකෙක්ගේ QUOTE එක අස්සේ උඹ රිප්ලයි කරාම එක පෝස්ට් වෙන්නේ උඹ කියපු එකත් ඌ කියපු විදියට........ මල්ටි කෝට් කරනවානම් හැම ලයින් එකකම මෙන්න මේ වගේ මුලින් & අගින් තියෙන දෙක කොපි පේස්ට් කරපන්...... මුලින් [QUOTExxxx] & අන්තිමට [/QUOTE]
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එපා වෙලා ඕයි ඉන්නේ මේ *කේ ඇසිස්ටන්ට්ලා එක්ක. කොන්දි ඉන්නවා අද ආව වෙලාවෙ ඉදන් පුම්බ ගෙන......
    මොන හු**ක් ද මන්දා.....
    මට අනින්න හිතෙනවා මූණ ඇදවෙන්න..........

    :growl: මට ආරංචිය ආවා ඊයෙත් උඹට පුප්ප පුප්ප හිටියා කියලා...... :angry:

    වැරැද්ද නම් තනිකර උඹේ මාමේ...... :yes: ඕකුන්ව ඕනවට වඩා හුරතල් කරන්න ගියහම, ඕකුන් එනවා උඹේ ඔලුවට අත හෝදන්න....... :growl: ගානකට තියා ගත්තා නම් හරි..... උන්ට කකුළුවෝ කන්න දෙන්නයි අරකයි මේකයි කරන්නේ නැතුව....... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මා වෙත ඇයගේ නොම්මරය එවනු මැන.මා ඇය දමනය කොට දෙන්නෙමි සොයුර :yes::yes::lol::lol::nerd:

    :shocked: හොදට හිටී...... ;)

    හපොයි ඒ පාර තව මගුලක් වෙයි...........:nerd:

    :shocked: නරින්ට කුකුළ්ලු බාර දෙන්න එපා කිඹුල් මාමේ...... :no:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :growl: මට ආරංචිය ආවා ඊයෙත් උඹට පුප්ප පුප්ප හිටියා කියලා...... :angry:

    වැරැද්ද නම් තනිකර උඹේ මාමේ...... :yes: ඕකුන්ව ඕනවට වඩා හුරතල් කරන්න ගියහම, ඕකුන් එනවා උඹේ ඔලුවට අත හෝදන්න....... :growl: ගානකට තියා ගත්තා නම් හරි..... උන්ට කකුළුවෝ කන්න දෙන්නයි අරකයි මේකයි කරන්නේ නැතුව....... :angry:

    මේකනම් තනිකර උඹේ පැහැදිලි ඉරිසියාව........ :lol::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: උඹත් මම කෑව තරම්වත් කකුළුවෝ කෑවා නම් උඹ කියන්නෙත් ඔය ටිකම තමා...... :yes:

    මට එදා කන්න පින තිබුනේ නෑ......... කිඹුලා මට උදේ වරෙන් කිව්වා කොහෙද පරක්කු වෙනවනේ එහෙ ගියොත් ඔෆිස් යන්න....... එනිසා එන්න වෙන්නේ නෑ කිව්වා....... :sorry::(
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ටුට්ටෝ එකෙක්ගේ QUOTE එක අස්සේ උඹ රිප්ලයි කරාම එක පෝස්ට් වෙන්නේ උඹ කියපු එකත් ඌ කියපු විදියට........ මල්ටි කෝට් කරනවානම් හැම ලයින් එකකම මෙන්න මේ වගේ මුලින් & අගින් තියෙන දෙක කොපි පේස්ට් කරපන්...... මුලින් [QUOTExxxx] & අන්තිමට
    [/QUOTE]
    එක තමයි හැලයෝ ඒවා වෙන පාටකින් දැම්මේ,අරම සුකුරුත්තන් දදා ඉන්න කම්මැලි.
    :shocked: හොදට හිටී...... ;)

    :shocked: නරින්ට කුකුළ්ලු බාර දෙන්න එපා කිඹුල් මාමේ...... :no:

    මේකනම් ඉරිසියාව......බ.ල.රුසියාවට වැඩ ලොකුයි ඉරිසියාව මල්ලි:yes::yes::yes::shocked::):sorry::confused::rolleyes::D;):nerd::growl::growl::growl::growl::growl::growl::growl::growl:
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එක තමයි හැලයෝ ඒවා වෙන පාටකින් දැම්මේ,අරම සුකුරුත්තන් දදා ඉන්න කම්මැලි.
    [/QUOTE]

    වෙන පාටකින් දැම්මට බලහන් ඒ පාට පේනවද කියලා....... පාට උඩ ගිහින්.......... :rolleyes:
     
    Status
    Not open for further replies.