EK Married Club-7

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කුකුළණි, මේ ත්‍රෙඩ් එකේ කතා වෙන සියල්ල, මාගේ බලධාරියා විසින් නිරීක්ෂණය කරනු බැවින්, කරුණාකර, කටවල් පරිස්සම් කරන් කතා කරපල්ලා........ :dull:
    ADALA BALADHARIYAGE SUVISHESHI AVADHANAYATA YOMUKARAMI.:P:P
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හරි හරි ඊයේ පෙරෙයිද කිව්වේ දැන් ටිකක් කල් වෙනවා,පහුගිය දොහේ මම මෙහෙ හිටියේ නෑ නෙව.
    එකා බන් රැවුලත් පාට කරලා...මේ අර ෆිල්ම් වල හිටපු එකාමද කියලත් හිතෙනවා අෆ්ෆා

    sudu kalisamai sudu sapaththu dekai thama danawada. malabadde hadenawa uge lombu hinawa dakkama :)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හරි හරි ඊයේ පෙරෙයිද කිව්වේ දැන් ටිකක් කල් වෙනවා,පහුගිය දොහේ මම මෙහෙ හිටියේ නෑ නෙව.
    එකා බන් රැවුලත් පාට කරලා...මේ අර ෆිල්ම් වල හිටපු එකාමද කියලත් හිතෙනවා අෆ්ෆා
    umbe paluva yannath ekka onna mama vikiyata kiyala podi vadak set kala, pm ekak athi vikiya evala.....:lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සිතේ කැකෙරෙන දේවල් කියන්න කරන්න ගියොත් ......ගගේ පනින්න වෙන නිසා සැම දෙයක්ම ඉවසාගෙන සිටීමට සිදුව ඇති නිසා හැකි හැම විටම අලුකෙහෙල්කා ලයිෆය ඇදගෙන යමි...............
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    තාම බඩ යන එවුන් ඇත උස්සපල්ලා

    images
     
    Status
    Not open for further replies.