තෙල් කිරිල්ල අවුලක් වෙන එකක් නෑ. පරිස්සමින් පැදල බලන්නකො.. දාන්න දෙයක් මතක් වුනොත් දාන්නම්.
දැන්නම් හොම්බෙන් ගිහින් තියෙන්නේ ඉගෙන ගත්තු ඒව. වැඩ ඉවරවෙලා බලමු.
මටත් හිතුන යුරාජ් අයියට කලන්තෙ දායි කියල 100ට ඇරිය කිව්වම.
මාත් වැඩිම ගිහින් තියෙන්නේ 90ට(දෙපාරක් ගියා
) තව කැරකෙව්වනම් තව යනව. ඕනෙ නෑ කියල හිතුන මට.
අපෙ තාත්තනම් 100ගිහින් තිබ්බ බයික් එක ගෙනාපු දවසේ.
හැබැයි දෙයක් කියන්නම් ඒ ගියපු යෑම ගැන.
බයික් එක ගන්නකොට ස්විංග් ආර්ම් බුශ් ගිහින් තිබ්බේ. බුෂ් ගෙවිල කලින් අයිතිකාරය ටිකක් දුවල තිබ්බ. බුෂ් ගෙවිල පැද්දම රෝදේ බෙයාරිං එකටත් කෙලවෙනවනේ.
ගැලෙව්වට පස්සේ දැක්කේ පිටිපස්සේ බෙයාරිං එක දෙකට කැඩිල තිබ්බේ.
දෙකට කැඩිල කිව්වේ බෙයාරිං එක කෑලි වලට ගැලවිලා තිබ්බේ. 

ඉතින් කියන්න ඕනේනෑනේ 100ට යනකොට යංතම්වත් බෙයාරිං එක හිරවුනානම් වෙන්නේ මොකද කියල.

මම උඹට කිව්වයි කියලා හිතා ගනින් පල්සර් 135 අනාතයා...... 

අහු වෙයන්කෝ කවදා හරි උඹ මට......

මුලදි නම් මම හිතුවේ හීට් වෙලා මදි නිසා කියලා, ඊට පස්සේ කිලෝ මීටර් 3ක් 4ක් ආවට පස්සෙත්, ස්ලෝ කරලා ක්ලච් එක අල්ලපු ගමන් මේක නවතිනවනේ..... 