එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තෙල් කිරිල්ල අවුලක් වෙන එකක් නෑ. පරිස්සමින් පැදල බලන්නකො.. දාන්න දෙයක් මතක් වුනොත් දාන්නම්. :rolleyes:දැන්නම් හොම්බෙන් ගිහින් තියෙන්නේ ඉගෙන ගත්තු ඒව. වැඩ ඉවරවෙලා බලමු.:D

    මටත් හිතුන යුරාජ් අයියට කලන්තෙ දායි කියල 100ට ඇරිය කිව්වම.:lol:

    මාත් වැඩිම ගිහින් තියෙන්නේ 90ට(දෙපාරක් ගියා:P) තව කැරකෙව්වනම් තව යනව. ඕනෙ නෑ කියල හිතුන මට.:cool:
    අපෙ තාත්තනම් 100ගිහින් තිබ්බ බයික් එක ගෙනාපු දවසේ.:shocked:

    හැබැයි දෙයක් කියන්නම් ඒ ගියපු යෑම ගැන.:confused: බයික් එක ගන්නකොට ස්විංග් ආර්ම් බුශ් ගිහින් තිබ්බේ. බුෂ් ගෙවිල කලින් අයිතිකාරය ටිකක් දුවල තිබ්බ. බුෂ් ගෙවිල පැද්දම රෝදේ බෙයාරිං එකටත් කෙලවෙනවනේ.:sorry:

    ගැලෙව්වට පස්සේ දැක්කේ පිටිපස්සේ බෙයාරිං එක දෙකට කැඩිල තිබ්බේ.:shocked: දෙකට කැඩිල කිව්වේ බෙයාරිං එක කෑලි වලට ගැලවිලා තිබ්බේ. :shocked::shocked:

    ඉතින් කියන්න ඕනේනෑනේ 100ට යනකොට යංතම්වත් බෙයාරිං එක හිරවුනානම් වෙන්නේ මොකද කියල.:(:sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කලන්තෙදත් කියලා අහන්නේ, වයිෆ් කිව්වා ගිහින් බලන්න කියලා කෑලි හැලිලද කියලා බයික් එකේ...... :lol: :P
     
    • Like
    Reactions: tery123

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කලන්තෙදත් කියලා අහන්නේ, වයිෆ් කිව්වා ගිහින් බලන්න කියලා කෑලි හැලිලද කියලා බයික් එකේ...... :lol: :P

    :lol::lol::lol::sorry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,392
    22,037
    113
    Gotland
    umba oya kiyana sellam tiyenne.. colombo head office eke vitarai neda ban..? wena kisima kenek langa mama nam dakala naha machan.:no::no::no::)

    ow ban wena kohewath na. mama nam oka dakala na porak kivva head office eke thiyenawa kiyala.

    meke Alian25 head office gihin porage pulsar 135 carb eka tune kara gatta kiyala kivva.
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කලන්තෙදත් කියලා අහන්නේ, වයිෆ් කිව්වා ගිහින් බලන්න කියලා කෑලි හැලිලද කියලා බයික් එකේ...... :lol: :P

    APPACHCHIYE....:sorry::sorry::sorry:EHENAN PARATA HODATA AHA THIYALA BALAPAN WATUNA KALI TIKA HOYAGANNA:lol::lol::lol::lol::lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හා හා ළමායි රණ්ඩුවෙන්නෙපා.. :no::no:යුරාජ් මාමි ලේලන්ඩ් එකකින් ඇවිත් යට කරගෙන ගිහින්, ඇහැ තියල බලයි මැරිලද කියලා.. :lol::lol:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    කලන්තෙදත් කියලා අහන්නේ, වයිෆ් කිව්වා ගිහින් බලන්න කියලා කෑලි හැලිලද කියලා බයික් එකේ...... :lol: :P

    chikeee lajjaveee bahaa..:sorry::sorry::sorry::eek::eek::shocked::shocked: ehema kivvadaa...????????

    carb tune karala(engine full heat karan natuwa), plug ehema galavala dapu nisa miss ekak ehema tibeda kiyala balannat ona una.. anika ikmanatama working temprature gannat ona una.. mokada gihin avit apahu tune karaa.. nattan mama ehemmama yanne naaa...;););););)

    Habai ekak kiyanna ona Uraj aiyage bike eke engime adilla (60kmph enna giya welava & mata feel una widiya anuwa) tune eka hama deyakma anuwa bohooma satuten kiyanna ona.. Uraj aiya bohooma wagakimen paduwe parissamata himin bike padina kenek kiyala......

    Bohoooma santhosai eka ganaaa...................!!!!!!!!!!

    jaya wevaaaaaa.........!!!!!!!!!!
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    TDI මල්ලි, මේක නවතිනවනේ නිතරම...... අන්තිමට කරපු සර්විස් එකෙන් පස්සේ, මේ අවුල තිබ්බා.... අද නම් ටිකක් වැඩි වගේ..... මාළඹේ ඉදන් ගෙදර එන ටිකට, 10 සැරයක් හිටියා..... :dull: මුලදි නම් මම හිතුවේ හීට් වෙලා මදි නිසා කියලා, ඊට පස්සේ කිලෝ මීටර් 3ක් 4ක් ආවට පස්සෙත්, ස්ලෝ කරලා ක්ලච් එක අල්ලපු ගමන් මේක නවතිනවනේ..... :(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,392
    22,037
    113
    Gotland
    TDI මල්ලි, මේක නවතිනවනේ නිතරම...... අන්තිමට කරපු සර්විස් එකෙන් පස්සේ, මේ අවුල තිබ්බා.... අද නම් ටිකක් වැඩි වගේ..... මාළඹේ ඉදන් ගෙදර එන ටිකට, 10 සැරයක් හිටියා..... :dull: මුලදි නම් මම හිතුවේ හීට් වෙලා මදි නිසා කියලා, ඊට පස්සේ කිලෝ මීටර් 3ක් 4ක් ආවට පස්සෙත්, ස්ලෝ කරලා ක්ලච් එක අල්ලපු ගමන් මේක නවතිනවනේ..... :(

    idle rpm eka kiyada ?

    tika durak padala rath unama idle eka 1100 rpm ta thiyanna.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    TDI මල්ලි, මේක නවතිනවනේ නිතරම...... අන්තිමට කරපු සර්විස් එකෙන් පස්සේ, මේ අවුල තිබ්බා.... අද නම් ටිකක් වැඩි වගේ..... මාළඹේ ඉදන් ගෙදර එන ටිකට, 10 සැරයක් හිටියා..... :dull: මුලදි නම් මම හිතුවේ හීට් වෙලා මදි නිසා කියලා, ඊට පස්සේ කිලෝ මීටර් 3ක් 4ක් ආවට පස්සෙත්, ස්ලෝ කරලා ක්ලච් එක අල්ලපු ගමන් මේක නවතිනවනේ..... :(

    oyata matakada mama balapu wele dakunu patte spark plug eka pattu une naha.. mata dan nam eka sakai. hetama gihin poddak plug dekama wada da kiyala check kara gattot hondai wagee.. habai mata nam meloo deyak danun naha padinakota... mama adala baluwet ekai ada dawal...

    clutch balance aulak newei neda..?

    mama carb ekata atha tiyapu nisaadaa:sorry::sorry::sorry::sorry::lol::lol::lol:...... nah naha carb eke aulak naha hondee.. e karapu dein ohoma navatinne naha malaata...
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    TDI මල්ලි, මේක නවතිනවනේ නිතරම...... අන්තිමට කරපු සර්විස් එකෙන් පස්සේ, මේ අවුල තිබ්බා.... අද නම් ටිකක් වැඩි වගේ..... මාළඹේ ඉදන් ගෙදර එන ටිකට, 10 සැරයක් හිටියා..... :dull: මුලදි නම් මම හිතුවේ හීට් වෙලා මදි නිසා කියලා, ඊට පස්සේ කිලෝ මීටර් 3ක් 4ක් ආවට පස්සෙත්, ස්ලෝ කරලා ක්ලච් එක අල්ලපු ගමන් මේක නවතිනවනේ..... :(

    tappet aulakda dan na
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    RPM nut eken thawa wata bagayak karakawa ganna uraj aiyaa........ thada gatiyak danei karakawaddi. aulak naha wata1/2 karakavala start karala winadiyak accelarator eka allan indala race karanna rpm 3000 ta vitara detun parak. ita passe ohee run wenna dila balanna.. oya shop ekata yana atara maga mokoo wenne kiyalat wimasillen yanna...

    aparade mata thawa tikak RPM tiyanna tibba. mama 900 ta poddak wadiyen tibbe. ohoma wadi karagena shop ekata avilla 1100RPM wage tiya ganna. hari nam ehemmama tiya ganna. wadee nittavata suwai..

    Plug deka hondaida kiyala balava ganna. dekatama current enawada kiyala balawa ganna.. wadee hariii.........!!!!!!!!!!:):):)
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :frown: TDI අත තිබ්බ නිසා නෙවේ ඕක..... මතකනේ මම කලිනුත් කිව්වා මේක හිටි ගමන් ස්ලෝ වුනහම හිටිනවා කියලා අන්තිමට කරපු සර්විස් එකෙන් පස්සේ....... :P

    කියපු විදිහට හෙට උදේට බලන්නම්...... :D :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හා හා ළමායි රණ්ඩුවෙන්නෙපා.. :no::no:යුරාජ් මාමි ලේලන්ඩ් එකකින් ඇවිත් යට කරගෙන ගිහින්, ඇහැ තියල බලයි මැරිලද කියලා.. :lol::lol:

    :frown: අනිත් එකත් ඈවිත් ඒ ගමන මගෙන් අහගන්න..... :growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යුරාජ් අයියේ මං නම් හිතන්නේ idle එක පොඩ්ඩක් මදි ඇති කියලයි. :Dඇනේ පොඩ්ඩක් කරකවල ගන්න රත්වුනාම 1000ට වඩා පොඩ්ඩක් විතර වැඩි වෙනකම්.:D

    idle ටිකක් අඩු වුනාම accelerator එක පොඩ්ඩක් දුන්නේ දුන්නේ නැත්නම් හිටින්න බලනව. ඒක ගානට තියාගන්න තියාගන්න පුරුදු වුනත් හරි.:dull:

    තියන ප්ලග් ජාතිය මොනවද ඕකේ?
    electric අවුලක් වෙන්න නම් බෑ.ස්පාර්ක් එක හරියට එන්නැතුව මිස් වෙනව නම් දැනෙන්න කෙටෙනව වගේ වෙනව එන්ජින් එක.:yes:

    ක්ලච් එක හරියට එජස්ට් වෙලා නෑ වෙන්නත් බෑනේ. එහෙමනම් TDI කියනව නේ.:no:
    idle එක මදි ඇති මං නම් හිතන්නේ.. රත් වුනාම 1000ට වඩා ටිකක් වැඩි කරල බලන්න.හැමෝම කිව්ව වගේ.:yes::yes:

    ලෙඩක් නැතුව ඇති. උදාහරණෙකට අපේ තාත්තා idle එක තියන ගානට මටත් පදින්න ගියාම එපා වෙනව හිටල.:baffled:

    පොඩ්ඩක් බලන්න ඔතන වෙන්න ඇති ලෙඩේ. ඒත් හරි නොගියොත් බයවෙන්න එපා ඕන ලෙඩකට බෙත් තියනවා. :yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් මම TDI කිව්ව විදිහට idle පොඩ්ඩක් වැඩි කරා.... උදේම 1000ට තිබ්බේ, ටිකක් දුර ආවහම, 1200ට වගේ ආවා..... TDI නම් කියන්නේ ඔහොමම තියා ගන්න කියලා..... හිටියේ නෑ අද නම්..... :D බලමු අද පැදලා බලලා, ජුන්ඩක් අඩු කරලා දානවා..... මේක 1000 පැනලා idle තියෙනකොට දුක හිතෙනවනේ...... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩු කරන්න ඕනෙ නම් නෑ. හැබයි හිටිනව කියල අඬන්න ගනී ආයිත්.:growl:

    idle අඩු කරනව නම් පොඩ්ඩක් පුරුදු වුනාම හිටින එක හරියයි.:D
     
    Status
    Not open for further replies.