එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,392
    22,037
    113
    Gotland
    ඔව් මම TDI කිව්ව විදිහට idle පොඩ්ඩක් වැඩි කරා.... උදේම 1000ට තිබ්බේ, ටිකක් දුර ආවහම, 1200ට වගේ ආවා..... TDI නම් කියන්නේ ඔහොමම තියා ගන්න කියලා..... හිටියේ නෑ අද නම්..... :D බලමු අද පැදලා බලලා, ජුන්ඩක් අඩු කරලා දානවා..... මේක 1000 පැනලා idle තියෙනකොට දුක හිතෙනවනේ...... :P

    ජුන්ඩ අඩු කරන්න පික්සුඩ ? :baffled::rolleyes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    TDI මල්ලි, මේක නවතිනවනේ නිතරම...... අන්තිමට කරපු සර්විස් එකෙන් පස්සේ, මේ අවුල තිබ්බා.... අද නම් ටිකක් වැඩි වගේ..... මාළඹේ ඉදන් ගෙදර එන ටිකට, 10 සැරයක් හිටියා..... :dull: මුලදි නම් මම හිතුවේ හීට් වෙලා මදි නිසා කියලා, ඊට පස්සේ කිලෝ මීටර් 3ක් 4ක් ආවට පස්සෙත්, ස්ලෝ කරලා ක්ලච් එක අල්ලපු ගමන් මේක නවතිනවනේ..... :(

    අඩේ accelereter eka cabel eka adu karalada danne na...mageth hitiya dan harai:D:D:D:D:D:D:D
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ඔව් මම TDI කිව්ව විදිහට idle පොඩ්ඩක් වැඩි කරා.... උදේම 1000ට තිබ්බේ, ටිකක් දුර ආවහම, 1200ට වගේ ආවා..... TDI නම් කියන්නේ ඔහොමම තියා ගන්න කියලා..... හිටියේ නෑ අද නම්..... :D බලමු අද පැදලා බලලා, ජුන්ඩක් අඩු කරලා දානවා..... මේක 1000 පැනලා idle තියෙනකොට දුක හිතෙනවනේ...... :P

    Jundak adu karanna, aulak naha habai lokkooo.. nalawanna purudu wenne wei accelerator eka... hariyata yaluwa working temprature ekanakan podda podda race kara kara nalawanna wei traffic waladi, signal light waladi ehema...:P:P:P:P:P

    oka samanyai............... 1200 ta tibbat e taramma ganan ganna epa. onama nam nalawanna hithata aragena 1000Rpm tiya ganna hondata rath una welavaka.............:):):):)
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඔව් මම TDI කිව්ව විදිහට idle පොඩ්ඩක් වැඩි කරා.... උදේම 1000ට තිබ්බේ, ටිකක් දුර ආවහම, 1200ට වගේ ආවා..... TDI නම් කියන්නේ ඔහොමම තියා ගන්න කියලා..... හිටියේ නෑ අද නම්..... :D බලමු අද පැදලා බලලා, ජුන්ඩක් අඩු කරලා දානවා..... මේක 1000 පැනලා idle තියෙනකොට දුක හිතෙනවනේ...... :P

    a moko bun rpm eke case ekata jundak adu karanne?????:oo::oo::oo::oo:ita passe wife kagahaida danne na...ube rpm ekath adui ..pata gala hitinawa kiyala:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දවල් රවුමක් ගහලා..... අම්බානක පෑගුවා...... :rofl: ඔන්න අර TDI තමා මට මේකේ පාගලා දාන්න වැඩේ සැලැස්සුවේ....... :yes: ගත්ත දවසේ ඉදන්, මෙහේ පාරවල් වල මේක 50 පැනලා ගිහින් නෑ.... අද 60 ~ 65 ඈල්ලුවා ට්‍රෑෆික් අස්සෙන් දාලා...... යනවා නෙවේ විදිනවා....... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    හෝව් හෝව්!! අප්පෝ... ජොලිය...:P:P:rofl:මාත් ඉතින් හයියෙන් යන්නෙ එපා කිව්වට උදේට එහෙම යනව ටිකක් 60~70 අතරේ.:yes:හිටපු ගමන් 80ටත් යැවෙනව.:(:(

    එල එල. :Dපරිස්සමින් පැද්දනම් නාකිඉලන්දාරි වෙන්න හදන්නැතුව.:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හික්ස්..... හයියෙන් යන එකෙත් ආතල් එකක් තියෙනවා නේ...... බ්‍රේක් පාරක් ගැහුවහම, ලේලන්ඩ් එකක් වගේ රේස් කරලා පද්දලා, නටවලා ගත්තහම, පාගන්නමයි හිතෙන්නේ.... විනාඩි පහට බත්තරමුල්ලේ ඉදන් මාළඹේ ආවා...... :P ට්‍රැෆික් අස්සෙන් ජෙට් එක වගේ ආවේ...... :D :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Steren_Warning.png

    මාලඹේ, බියගම පැත්තේ එවුන් පරිස්සම් වෙයල්ලා!!!... මෙන්න පිස්සෙක් බයික් පදිනො...!!!:shocked::shocked::shocked:

    funny-crazy-guy-on-bicycle.jpg

    :P:P
    හපොයි මේ ත්‍රෙඩ් එක මගෙ වෙලාව කනෝ..:(
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    දවල් රවුමක් ගහලා..... අම්බානක පෑගුවා...... :rofl: ඔන්න අර TDI තමා මට මේකේ පාගලා දාන්න වැඩේ සැලැස්සුවේ....... :yes: ගත්ත දවසේ ඉදන්, මෙහේ පාරවල් වල මේක 50 පැනලා ගිහින් නෑ.... අද 60 ~ 65 ඈල්ලුවා ට්‍රෑෆික් අස්සෙන් දාලා...... යනවා නෙවේ විදිනවා....... :P

    puthoooooooooo moke giyath wadi wege hoda na...uba sure karan giyath mokek hari gon wadak kaloth ubath udin thama yanne ...wisheshayen oya 3weel karayooooo:angry::angry::angry::angry::angry::angry:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    හික්ස්..... හයියෙන් යන එකෙත් ආතල් එකක් තියෙනවා නේ...... බ්‍රේක් පාරක් ගැහුවහම, ලේලන්ඩ් එකක් වගේ රේස් කරලා පද්දලා, නටවලා ගත්තහම, පාගන්නමයි හිතෙන්නේ.... විනාඩි පහට බත්තරමුල්ලේ ඉදන් මාළඹේ ආවා...... :P ට්‍රැෆික් අස්සෙන් ජෙට් එක වගේ ආවේ...... :D :P

    :baffled::baffled::baffled::baffled: Aparaadeeee petrol tune karala race karala adala carbon tika sudda karala dala dunnee.. aiyoooooo......

    :angry::angry: Bola lokkoo.. puluwan nam mata pau puroopan aiyee.. mee traffic asse kelagena yanna epa bolaa.......... shop eke indan gedara yaddi para free hariyaval wala pamanak adinna.. oya ona taram tiyennee......

    adala daala gassala paddala giyata kisi aulak naha habai navatta ganna kramet dana ganna onaaa... e wagema para gana hondaa awaboden yanna.. double daala speed yannama epaaa...:no::no::):):yes::yes:

    Dan tamai neda Uraj aiyaa bike ekee harima fun eka/ feel eka/ riding impression eka ganne.........???? auuu aauuuu...... parissamen lokkaiyaa...!!!!

    :P:P:P:P:P:P:P:P:):):):):):):)
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    හික්ස්..... හයියෙන් යන එකෙත් ආතල් එකක් තියෙනවා නේ...... බ්‍රේක් පාරක් ගැහුවහම, ලේලන්ඩ් එකක් වගේ රේස් කරලා පද්දලා, නටවලා ගත්තහම, පාගන්නමයි හිතෙන්නේ.... විනාඩි පහට බත්තරමුල්ලේ ඉදන් මාළඹේ ආවා...... :P ට්‍රැෆික් අස්සෙන් ජෙට් එක වගේ ආවේ...... :D :P

    me comment eka dakkama pickup karana, gear change karana tricks tikak kiyala denna hitenava.....................:P:P:P:P:P:P:P

    ekkoo ona nahaa.. neda machanlaaaaaaaaa.......:D:D:P:P.........!!!!!!!!!!!!!!!!!!!!!!!!
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    a moko bun rpm eke case ekata jundak adu karanne?????:oo::oo::oo::oo:ita passe wife kagahaida danne na...ube rpm ekath adui ..pata gala hitinawa kiyala:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :angry::angry::angry:... Jundak yakoo jundawa nemeiii...........!!!

    :D:D:D... machan teryooooo... umba malmbee patten yanava nam handiyen pat gaala maru weyan.... nattan kalu paata pulsar ekakin kollekva happaaa atha kiyala.. news ekak yai TV ekeee........:lol::lol::lol::D:D:P:P:P:P
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :angry::angry::angry:... Jundak yakoo jundawa nemeiii...........!!!

    :D:D:D... machan teryooooo... umba malmbee patten yanava nam handiyen pat gaala maru weyan.... nattan kalu paata pulsar ekakin kollekva happaaa atha kiyala.. news ekak yai TV ekeee........:lol::lol::lol::D:D:P:P:P:P

    :baffled::baffled::baffled::baffled::baffled:MARA CASE EKAK WENNE.....MATH YANNE BIKE EKENE....URAJMAMI MAWA HAPPALA DAIDA MANDA:oo::oo::oo::D:D:D:D:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    me comment eka dakkama pickup karana, gear change karana tricks tikak kiyala denna hitenava.....................:P:P:P:P:P:P:P

    ekkoo ona nahaa.. neda machanlaaaaaaaaa.......:D:D:P:P.........!!!!!!!!!!!!!!!!!!!!!!!!

    දාමුකො... අපිටත් දැනගන්න.. :D:D
    මාත් තනියෙන් පුරුදුවෙලා දැන්නම් ඇඟට දැනෙන්නැතිවෙන්න මාරු කලහැකි.:cool:

    දාමු අපිටත් ඉගෙන ගන්න...:yes::yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    දාමුකො... අපිටත් දැනගන්න.. :D:D
    මාත් තනියෙන් පුරුදුවෙලා දැන්නම් ඇඟට දැනෙන්නැතිවෙන්න මාරු කලහැකි.:cool:

    දාමු අපිටත් ඉගෙන ගන්න...:yes::yes:

    Danna dewalda dannet naha...

    1 st eke indala udata gears wadi karaddi normal riding nam (gemak nowana awastavaka) 6000-6500RPM walin gears tika maru karanna ikmanatama 75Km/h wage speed ekak ganna puluwan 5th eke. bike ekata amaruwak natuwa..

    oyala wena vahanayak overtake karana welawakadi api hitamau loku gear ekaka avilla podi gear ekakata adu karala tikak dura e wahane passe yanna una kiyala... dan oya yanne overtake karanna power eka ganna puluwan gear ekaka nam, over take karanna oya ehemmama accelarator eka wadi karana ekanee normal karannee.. ehema karana gaman clutch eka eka parak ikmanata allala atha arinna. "Clutch pop" karanava kiyanne mekata.. bike eka panala yanne issarahata... suddn overtaking walata niyama wadak...

    athhada balima pare vahana nati welavaka karapalla.. concentration 100% tiyennat uwamanaiii.............

    hariyatama gemak set unot (signal light ekaka indala wage) gear maru karaddi (pare wahana naha umbalata gemata inna ekaa ekka drag race ekak kiyala hitapalla) clutch plates hondai nam (thamange bike eka gana thama dannava nam) 1st-2nd-3rd-4th-5th-6th gears 7000-8000RPM waladi maru karanna accelarator eka atha arin natuwa. antima gear ekata kalin eka wenakan ehema daala eke uparima allala antima eka normal danna.. antima gear eken kerenne speed eka maintain kirillak vitarai. mokada godak aya gear okkoma eka para dagannava drag race ekakadi.. mehema wadak karama aniwaa api gema win karana possibility eka wadii..

    me dewal mehema kivvata oyalage angata feel wei karana welavata.. e anuwa wenas kirim karanna...:P:P:P
    jaya wevaaaaaaaa..............!!!!!!!!!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සෙල්ලම් දාලා ගියර් මාරු කරන හැටි මට දැන ගන්න ඕනා.... ඕනා.... ඕනා....... :yes:

    හුටා..... TDI මට පාගලා යන්න විදිහ කියලා දුන්නට, නවත්ත ගන්න විදිහ කියලා දුන්නේ නෑ නේ.... :rofl: :P :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    6000-6500RPM යනකම් එක ගියර් එකක යන්නද කියන්නේ.....?? :shocked: මගේ බයික් එකේ මම හැම ගියර් එකම 4000RPM වලදි මාරු කරනවා...... 5ට වැටුනහමත්, 4000 තමා..... අම්මෝ 6000-6500ක් පාගන්න දුකේ බෑ..... :(
     
    Status
    Not open for further replies.