තේරවිලි...

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
තරුණ කොලුවෙකුයි මැදි වියේ මනුස්සයෙකුයි එනවා බේකරියකට එක්කෙනෙක් පරණ පාන් ඉල්ලනවා අනිත් කෙනා තේකක් දාන්න කියනවා බොන්න මේ දෙන්නගෙන් පරණ පාන් ඉල්ලපු කෙනාගෙන් බේකරියේ මනුස්සය අහනවා කාටද ගෙනියන්නේ කියලා කියලා තේක බොන කෙනාගෙන් අහනවා දැන් ඔහේගේ පුතා කෝ කියලා මේ දෙන්නම දෙන්නේ එකම උත්තරයක්. :eek: මොකද්ද දීපු උත්තරේ ?
මෙයා හෝ කඩේ
 

rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    කාටද පරණ පාන් - ඌරට
    පුතා කෝ - ඌ රට

    මෙච්චර ලේසි එකක් තොපිලට බැරි වුනානේ :sorry:

    :angry::angry::angry: අඩෝ සිරාවට පාන් කන්නේ ඌරා කියල මට click උනා ඒ උනාට ඌරට කියන එක අවේ නෑ නේ :dull::dull:
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    ලෝකේ වටේ යන දෙයක් ..දැන් දැන් වඳ වී යන දෙයක් ....අපි එක තියන්නේ බොහෝ වෙලාවට මුල්ලක
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ලෝකේ වටේ යන දෙයක් ..දැන් දැන් වඳ වී යන දෙයක් ....අපි එක තියන්නේ බොහෝ වෙලාවට මුල්ලක
    :eek::eek: monawage deyak da bn

    ඔව් මචන් මම දුව දුව ආවා ඒත් උඹ ඉස්සරහ උනා ...එල එල :lol::lol::lol:

    ela ela ehenan 3000 ta giyoth eka uba dapan... :)
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    ලෝකේ වටේ යන දෙයක් ..දැන් දැන් වඳ වී යන දෙයක් ....අපි එක තියන්නේ බොහෝ වෙලාවට මුල්ලක

    097A.jpg