මෙයා හෝ කඩේතරුණ කොලුවෙකුයි මැදි වියේ මනුස්සයෙකුයි එනවා බේකරියකට එක්කෙනෙක් පරණ පාන් ඉල්ලනවා අනිත් කෙනා තේකක් දාන්න කියනවා බොන්න මේ දෙන්නගෙන් පරණ පාන් ඉල්ලපු කෙනාගෙන් බේකරියේ මනුස්සය අහනවා කාටද ගෙනියන්නේ කියලා කියලා තේක බොන කෙනාගෙන් අහනවා දැන් ඔහේගේ පුතා කෝ කියලා මේ දෙන්නම දෙන්නේ එකම උත්තරයක්.මොකද්ද දීපු උත්තරේ ?
මොකද්ද දීපු උත්තරේ ?
මම කියන්නද





