ඈති යාන්තම් ටෙරී මාමට උත්තර හම්බ වෙලා.....![]()
![]()



අළුතෙන් කතා කරන්න මාතෘකාවක් හොයා ගත්තා.......![]()
මම ඊයේ, මාළඹේ තියෙන සර්විස් එකක් පැත්තේ ගියා..... උන් බයික් එක අර ජැක් එකකින් උස්සලා තමා සර්විස් එකට ගලවන්නේ එහෙම..... උන් දාන්නේ Castrol ඔයිල් එක කිව්වා.... ඒක හොදයි කියලා.....![]()
![]()
මේ තියෙන්නේ GT ත් කියලා......![]()
දැන් මෙච්චර දවස් මම දැම්මේ කැල්ටෙක්ස් එකනේ..... ඉතින් මෙහෙම වෙන ඔයිල් එකකට මාරු වෙන එක, අවුලක් වෙයිද.....??
![]()
Machanla, math me para oil eka change kara. Mobil velata , ehema kalin eka nethuwa vena ekak dana eka loku aulak venawada?
ඒක තමා මටත් දැන ගන්න ඕනා කරන්නේ......?? බස් වලට නම් ලේලන්ඩ් එකෙන් කියලම එවන්නේ ඩෙලෝ ගෝල්ඩ් මල්ටිග්රේඩ් දාන්න කියලා...... ඒත් සමහරු නම්, එන්ජිම ගෙවුනට පස්සේ ලංකා ඔයිල් එක දානවා..... 
ade bande elane
...matath ona mekakkkk![]()
පල්සර් 135 තියෙන උන්ට ඕවා දාන්න බෑ කුකුලෝ...... 
පල්සර් 135 තියෙන උන්ට ඕවා දාන්න බෑ කුකුලෝ......
![]()






තව එකක්. හැම බයික් එකම එකම rmp වලදි එකම විදියව දුවන්නැතො...ඒක එන්ගිමෙන් එන්ජිමට වෙනස් වෙනව.
TDI කියපුව හැම එන්ජිමකටම එකයි කියල හිතන්න එපා.අනික එන්ජිමෙන් එන්ජිමට torque range එකත් වෙනස් වෙනව. ඒහින්ද එක එන්ජිමක් rpm 6000ට අදින ගාන තව එකක් 6000ට අදින්නේ නෑ.
![]()







Bajaj pulsar 180 ug3 digital meter ekay schematic diagram ekak tiyenawada?
a ke millage eka wenas karannay kohomada kiyalath danna ekek kiyankooooo
හයියෙන් යන්න කියලා දුන්නට නවත්තගන්න කියලා දුන්නේ නෑ TDI ....![]()



TDI ගේ "Clutch pop" සෙල්ලම දාන්න ගිහින් තව පොඩ්ඩෙන් අපි දෙන්නා අහසින් යන්නේ......![]()
![]()





lokka onna ohee himin yamu.. ehema nattan oya sellam thaniyama yaddi karanna.. double dala ova karanna epaa.. risk eka wadii...

මේ දවස් ටිකේ පොඩ්ඩක් සෙල්ලම් දැම්මට, හැමදාම ඔහොම පාගන්නේ නෑ.... අද නම් පාර්ලිමේන්තු පාරේ පටන් ගත්ත තැන ඉදන්ම 60යි 75යි ඈල්ලුවා.... උඩින් යන්නේ.....![]()
![]()