එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    6000-6500RPM යනකම් එක ගියර් එකක යන්නද කියන්නේ.....?? :shocked: මගේ බයික් එකේ මම හැම ගියර් එකම 4000RPM වලදි මාරු කරනවා...... 5ට වැටුනහමත්, 4000 තමා..... අම්මෝ 6000-6500ක් පාගන්න දුකේ බෑ..... :(

    math ehemai machan...mage bike eke rpm 5000 paniddi bike eka dedaranwa..danata 2400km duwala thiyenawa.engine eka season madi nisada dedaranne??????:oo::oo::oo::oo::oo:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තෑන්ක්ස් TDI මචාන්...:D:D
    clutch poping වැඩේ දැන ගත්තේ අද. මීට කලි වීල් කරන වීඩියෝ එකක නම් දැකල තිබ්බ.:yes:

    වේගෙන් යන වෙලාවක ඕක කරන එක හොඳද? චේන් වලට ක්ලච් වලට බඩු පැකට් වෙයිද දන්නෑ ඉක්මනට. :baffled:

    මං නම් මාරු කරන්නේ ඉක්මනට පිකප් කරගන්න ඕන වුනාම 6000න් විතර මාරු කරන එක. මාරු කරන්නේ හිතමු 3rd එකේ එකේ 6000ට විතර ආව කියල. ඊට පස්සේ ක්ලච් එක අල්ලන ගමන්ම වගේ ඇක්සලරේටර් එක පොඩ්ඩක් අඩුකරනව 4th එකට ගැලපෙන rpm එකට විතර එනකම්.ඒගමන්ම 4 එකට මාරු කරල ක්ලච් එක දෙනව. ඔක්කොම එක පාරට හරියට කලොත් ඇඟට දැනෙන්නැතුව මාරුවෙනව ගියර් එක.:D

    5th එකේ ඇර අනිත් ගියර් එකක 7000ට විතර රේස් කරන්න නම් හිතෙන්නෙම නෑ මට.:no::no:



    එල එල අලුත් දෙයක් ඉගෙන ගත්තනේ...

    යුරාජ් අයියේ ඔය වැඩ දානකොට නම් තෙල් කරන්නේ නැතො... ඇරල දාල ගිහින් 45යි කලේ කියල එහෙම කියන්නෙපා..:growl:

    අනේ අපොයි TDI දාපුව කියෝල රේස් යන්න නම් එපො....:no::no::no::angry: මෙච්චර කල් පැදපු විදියට පදින්නො...:angry:
    යන එවුන්ට යන්න දීල මං නම් මගේ පාඩුවේ යනව.:D
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    math ehemai machan...mage bike eke rpm 5000 paniddi bike eka dedaranwa..danata 2400km duwala thiyenawa.engine eka season madi nisada dedaranne??????:oo::oo::oo::oo::oo:

    එන්ගින් මවුන්ට්, ස්විං ආර්ම් එක පොඩ්ඩක් බලන්න. බුරුල්ද දන්නෑ. සමහරවිට 135 එකේ හැටිද දන්නෑ. :rolleyes:

    ඕවත් දෙදරිලිද? පරන CG125 එකක් එහෙම රේස් කරල බැලුවනම් ටිකක්.:lol::lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තව එකක්. හැම බයික් එකම එකම rmp වලදි එකම විදියව දුවන්නැතො...:no: ඒක එන්ගිමෙන් එන්ජිමට වෙනස් වෙනව.
    TDI කියපුව හැම එන්ජිමකටම එකයි කියල හිතන්න එපා.:no: අනික එන්ජිමෙන් එන්ජිමට torque range එකත් වෙනස් වෙනව. ඒහින්ද එක එන්ජිමක් rpm 6000ට අදින ගාන තව එකක් 6000ට අදින්නේ නෑ. :yes::yes:
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    Danna dewalda dannet naha...

    1 st eke indala udata gears wadi karaddi normal riding nam (gemak nowana awastavaka) 6000-6500RPM walin gears tika maru karanna ikmanatama 75Km/h wage speed ekak ganna puluwan 5th eke. bike ekata amaruwak natuwa..


    oyala wena vahanayak overtake karana welawakadi api hitamau loku gear ekaka avilla podi gear ekakata adu karala tikak dura e wahane passe yanna una kiyala... dan oya yanne overtake karanna power eka ganna puluwan gear ekaka nam, over take karanna oya ehemmama accelarator eka wadi karana ekanee normal karannee.. ehema karana gaman clutch eka eka parak ikmanata allala atha arinna. "Clutch pop" karanava kiyanne mekata.. bike eka panala yanne issarahata... suddn overtaking walata niyama wadak...

    athhada balima pare vahana nati welavaka karapalla.. concentration 100% tiyennat uwamanaiii.............

    hariyatama gemak set unot (signal light ekaka indala wage) gear maru karaddi (pare wahana naha umbalata gemata inna ekaa ekka drag race ekak kiyala hitapalla) clutch plates hondai nam (thamange bike eka gana thama dannava nam) 1st-2nd-3rd-4th-5th-6th gears 7000-8000RPM waladi maru karanna accelarator eka atha arin natuwa. antima gear ekata kalin eka wenakan ehema daala eke uparima allala antima eka normal danna.. antima gear eken kerenne speed eka maintain kirillak vitarai. mokada godak aya gear okkoma eka para dagannava drag race ekakadi.. mehema wadak karama aniwaa api gema win karana possibility eka wadii..

    me dewal mehema kivvata oyalage angata feel wei karana welavata.. e anuwa wenas kirim karanna...:P:P:P
    jaya wevaaaaaaaa..............!!!!!!!!!!
    mehema karala clucth ekatay clutch plate walatai badu hamba weida danna...:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අළුතෙන් කතා කරන්න මාතෘකාවක් හොයා ගත්තා....... :yes:

    මම ඊයේ, මාළඹේ තියෙන සර්විස් එකක් පැත්තේ ගියා..... උන් බයික් එක අර ජැක් එකකින් උස්සලා තමා සර්විස් එකට ගලවන්නේ එහෙම..... උන් දාන්නේ Castrol ඔයිල් එක කිව්වා.... ඒක හොදයි කියලා..... :yes:

    08062010188.jpg


    මේ තියෙන්නේ GT ත් කියලා...... :cool:

    Castrol Power 1 kiyala oil ekak thiyanwa. Eka thiyenne Union Place, Colombo 2 thiyana AMW head office eke witharai. Agents la langawath naha.
    Partly Synthetic oil ekak eka. Rs 700 wage wei 1L
    API SL and JASO-MA2 standard exceed karanawa.

    15W40 eka danna.

    Mama danna lankawe indian bike walata danna puluwan hondama oil eka eka thama.

    :) දැන් මෙච්චර දවස් මම දැම්මේ කැල්ටෙක්ස් එකනේ..... ඉතින් මෙහෙම වෙන ඔයිල් එකකට මාරු වෙන එක, අවුලක් වෙයිද.....?? :rolleyes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,392
    22,037
    113
    Gotland
    අළුතෙන් කතා කරන්න මාතෘකාවක් හොයා ගත්තා....... :yes:

    මම ඊයේ, මාළඹේ තියෙන සර්විස් එකක් පැත්තේ ගියා..... උන් බයික් එක අර ජැක් එකකින් උස්සලා තමා සර්විස් එකට ගලවන්නේ එහෙම..... උන් දාන්නේ Castrol ඔයිල් එක කිව්වා.... ඒක හොදයි කියලා..... :yes:

    08062010188.jpg


    මේ තියෙන්නේ GT ත් කියලා...... :cool:



    :) දැන් මෙච්චර දවස් මම දැම්මේ කැල්ටෙක්ස් එකනේ..... ඉතින් මෙහෙම වෙන ඔයිල් එකකට මාරු වෙන එක, අවුලක් වෙයිද.....?? :rolleyes:

    pulsareta danne 20W50.. meka semi-synthetic oil ekak neda
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ මංදා castrol එකට වඩා නම් caltex එක හොඳයි කියල තමා මටනම් හිතෙන්නේ.:yes: ඔය castrol එක ගහන්නේ ඉන්දියාවෙ නේද.:no:

    deposit shield එක තියන caltex එක හොඳයි කියල මංනම් හිතන්නේ.
    ඉන්දියන් ඒවට semi synthetic දාන්න වුවමනාවක් නෑ.:baffled: සාමාන්ය ඔයිල් එකක් දාල දුවන්න ඕකෙන් වෙනසක් වෙන එකක්නෑ.:)

    මං පදින එකට කලින් එකා දාල තිබ්බේ valvoline එකක්. ඒක අයින් කරල caltex දැම්ම විතරයි සද්දෙත් හොඳවුනා. :D

    ඉන්දියාවෙන් එවන ඒවගෙ quality නම් සතපහකට ෂුවර් නැත.:no::no::angry:
    මගේ අදහස. බලමු අනිත් අය මොකද කියන්නේ කියල..:cool:
     
    Last edited:

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    අනේ මංදා castrol එකට වඩා නම් caltex එක හොඳයි කියල තමා මටනම් හිතෙන්නේ.:yes: ඔය castrol එක ගහන්නේ ඉන්දියාවෙ නේද.:no:

    deposit shield එක තියන caltex එක හොඳයි කියල මංනම් හිතන්නේ.
    ඉන්දියන් ඒවට semi synthetic දාන්න වුවමනාවක් නෑ.:baffled: සාමාන්ය ඔයිල් එකක් දාල දුවන්න ඕකෙන් වෙනසක් වෙන එකක්නෑ.:)

    මං පදින එකට කලින් එකා දාල තිබ්බේ valvoline එකක්. ඒක අයින් කරල caltex දැම්ම විතරයි සද්දෙත් හොඳවුනා. :D

    ඉන්දියාවෙන් එවන ඒවගෙ quality නම් සතපහකට ෂුවර් නැත.:no::no::angry:
    මගේ අදහස. බලමු අනිත් අය මොකද කියන්නේ කියල..:cool:


    mamanam danne motul 20w 40 eka. eka dammama byk eka mara smooth
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mokaka bun meke theruma?"20W50":eek::eek::eek::eek:

    ඕක විස්තර කරපු පට්ට ත්‍රෙඩ් එකක් තිබ්බ:) හොයාගන්න බැරි වුනානේ හෙව්වට. :sorry:හම්බවුනොත් කව්රු හරි මේ අසරණයට ඒක දෙන්න.:baffled:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,392
    22,037
    113
    Gotland

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඕක විස්තර කරපු පට්ට ත්‍රෙඩ් එකක් තිබ්බ:) හොයාගන්න බැරි වුනානේ හෙව්වට. :sorry:හම්බවුනොත් කව්රු හරි මේ අසරණයට ඒක දෙන්න.:baffled:

    he he thankuuuuuuuuuuu:):):):)
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    thankuuuuuuuuu pavithra mamiiiiiiiiiiii:cool::cool::cool::cool:

    dan pavithroyoooooooooo mata kihan ape 135 ekata danna hoda mokakda kiyala:frown::frown::frown:man me uben ahanne.ubata oya thread eke thiyena dewal therunada kiyala ahannai:shocked::shocked::shocked::shocked:mata notheruna nisa neme onna:no::no::no::dull::dull::dull:
     
    Status
    Not open for further replies.