වැලිවේරියේ තියෙනවා අපේ හෝම් කමින් එක ගත්ත තැන..... ඕනා නම් සෙට් කරලා දෙන්නම්.....
(රතුපස්වලට මෙහා...... නාරංවල.....)ඒවත් කරන්න එපායෑ...කොල්ලා වෙඩිමට ලෑස්ති වෙනවා වගේ......![]()
වැලිවේරියේ තියෙනවා අපේ හෝම් කමින් එක ගත්ත තැන..... ඕනා නම් සෙට් කරලා දෙන්නම්.....
(රතුපස්වලට මෙහා...... නාරංවල.....)

මම මත්තෙගොඩනේ. ගෑණු ලමය ගෝනපල....අපි බැලුවේ හොරන,පිලියන්දල,මොරටුව, පැත්තෙන්. මුන්ට කෝල් කලාට ගනන් කියන්නේ නෑ
.එන්න කියනවා.ඒත් යන්න කලින් ගාන පොඩ්ඩක් බල ගන්නයි හැදුවේ.
ඈවිත් බලන්නකෝ ප්ලේස් එක..... ඕනා නම් මාත් එන්නම් යන්න..... 
වැලිවේරියට මෙහා.... නාරන්වල.... මත්තේගොඩ ඉදන් කිලෝමීටර් 25ක් ඈති..... මොරටුවට ගියත් 15ක් විතර තියෙනවනේ..... වැඩි වෙන කිලෝමීටර් 10 ගැන හිතන්නේ නැතුව, ඕනා නම් ඈවිත් ප්ලේස් එක බලන්න.... අපේ සංජී {http://www.elakiri.com/forum/member.php?u=538} අමාරුවේ වැටිලා තියෙන්නෙත් එතනදිම තමා......ඈවිත් බලන්නකෝ ප්ලේස් එක..... ඕනා නම් මාත් එන්නම් යන්න.....
![]()

