Randiya Hotels - Moratuwa

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    වැලිවේරියට මෙහා.... නාරන්වල.... මත්තේගොඩ ඉදන් කිලෝමීටර් 25ක් ඈති..... මොරටුවට ගියත් 15ක් විතර තියෙනවනේ..... වැඩි වෙන කිලෝමීටර් 10 ගැන හිතන්නේ නැතුව, ඕනා නම් ඈවිත් ප්ලේස් එක බලන්න.... අපේ සංජී {http://www.elakiri.com/forum/member.php?u=538} අමාරුවේ වැටිලා තියෙන්නෙත් එතනදිම තමා...... :yes: ඈවිත් බලන්නකෝ ප්ලේස් එක..... ඕනා නම් මාත් එන්නම් යන්න..... :yes:
    මේකයි අවුල.කාලය ලොකු චැලේන්ජ් එකක්.උදේ 2.30 අදින්න අරන් 6.00 පිට වෙලා පන්සල් ගිහින් ෆොටෝ ඔක්කොමත් අරන් 9.30-10.00 වෙද්දි හොටෙල් එකට එන්න ඕනේ. ෆොටෝ ගන්න පැය 2.5 ඕනේලු.ඒකයි ලග පාතින් බැලුවේ.:(
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    avatar63803_7.gif
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,606
    3,205
    113
    මේකයි අවුල.කාලය ලොකු චැලේන්ජ් එකක්.උදේ 2.30 අදින්න අරන් 6.00 පිට වෙලා පන්සල් ගිහින් ෆොටෝ ඔක්කොමත් අරන් 9.30-10.00 වෙද්දි හොටෙල් එකට එන්න ඕනේ. ෆොටෝ ගන්න පැය 2.5 ඕනේලු.ඒකයි ලග පාතින් බැලුවේ.:(

    ai ban wedding eka ubalage da natanm photographer geda? :oo:
    mokkada ban pansala?
     

    [email protected]

    Junior member
  • Aug 23, 2009
    181
    21
    18
    ඒවත් කරන්න එපායෑ...:love:
    වැලිවේරිය දුරයිනේ..:(මම මත්තෙගොඩනේ. ගෑණු ලමය ගෝනපල....අපි බැලුවේ හොරන,පිලියන්දල,මොරටුව, පැත්තෙන්. මුන්ට කෝල් කලාට ගනන් කියන්නේ නෑ:frown:.එන්න කියනවා.ඒත් යන්න කලින් ගාන පොඩ්ඩක් බල ගන්නයි හැදුවේ.

    Godagama Reach Hotel
    Try karala balapan machan.
    New nice place
     

    asantha1984

    Junior member
  • Jul 10, 2006
    281
    20
    18
    Mamath giya weekend ekee giyaa hotel balanna...Randiya ekee machan 950 wala edan 2150 wenakan menus 11k withara thiyanawa...unge hall 3k thiyanawa.gaga lagatama wenna thiyana hall eka ganin gannawa nam... anith ewwa melo rahak naa... 20000 deela hall ekak book kara ganna puluwan...ethru salli tika wedding day ekata 2 weeks walata kalin denna onelu...

    ahh uba marry karanne next year wala nam oya plate charges walata thawa 10% add wenawa lu... eka hinda mee year ekeema badapan :rofl: