එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

alian25

Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    අළුතෙන් කතා කරන්න මාතෘකාවක් හොයා ගත්තා....... :yes:

    මම ඊයේ, මාළඹේ තියෙන සර්විස් එකක් පැත්තේ ගියා..... උන් බයික් එක අර ජැක් එකකින් උස්සලා තමා සර්විස් එකට ගලවන්නේ එහෙම..... උන් දාන්නේ Castrol ඔයිල් එක කිව්වා.... ඒක හොදයි කියලා..... :yes:

    08062010188.jpg


    මේ තියෙන්නේ GT ත් කියලා...... :cool:



    :) දැන් මෙච්චර දවස් මම දැම්මේ කැල්ටෙක්ස් එකනේ..... ඉතින් මෙහෙම වෙන ඔයිල් එකකට මාරු වෙන එක, අවුලක් වෙයිද.....?? :rolleyes:

    Machanla, math me para oil eka change kara. Mobil velata , ehema kalin eka nethuwa vena ekak dana eka loku aulak venawada?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Machanla, math me para oil eka change kara. Mobil velata , ehema kalin eka nethuwa vena ekak dana eka loku aulak venawada?

    :oo: ඒක තමා මටත් දැන ගන්න ඕනා කරන්නේ......?? බස් වලට නම් ලේලන්ඩ් එකෙන් කියලම එවන්නේ ඩෙලෝ ගෝල්ඩ් මල්ටිග්‍රේඩ් දාන්න කියලා...... ඒත් සමහරු නම්, එන්ජිම ගෙවුනට පස්සේ ලංකා ඔයිල් එක දානවා..... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට පල්සර් 150 එකේ මැනුවල් එකක් ඕනා..... ඒ කිව්වේ, එන්ජින් ඩයග්‍රම්, ඉලෙක්ට්‍රික් ඩයග්‍රම්..... ඈන්ඩ් බ්ලා.... බ්ලා..... :D
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    තව එකක්. හැම බයික් එකම එකම rmp වලදි එකම විදියව දුවන්නැතො...:no: ඒක එන්ගිමෙන් එන්ජිමට වෙනස් වෙනව.
    TDI කියපුව හැම එන්ජිමකටම එකයි කියල හිතන්න එපා.:no: අනික එන්ජිමෙන් එන්ජිමට torque range එකත් වෙනස් වෙනව. ඒහින්ද එක එන්ජිමක් rpm 6000ට අදින ගාන තව එකක් 6000ට අදින්නේ නෑ. :yes::yes:


    Anivaa ouuu... mama me kiyala tiyenne 150cc catagory eke 5 speed gears tiyana bikes walata specially Bajaj Pulsar...:):)

    "Clutch pop" kirilla yana gaman karata loku balapamak clutch walata naha mokada bike eka kohomat speed moove wena nisaa.. ova gana hitha hitha race padinnat bariyooo....

    clutch plate, chain/spockets walata godak haany wenne wheel karanna, burn out dana wage wada walin...

    oya 4000-5000 RPM athara gear change karana ayata mama "Clap" karala magee satuta pala karanava.. eyaala tamai attatama thaman ganat wadaa bike eka gana hitana aya... :):):):):)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,392
    22,037
    113
    Gotland
    Bajaj pulsar 180 ug3 digital meter ekay schematic diagram ekak tiyenawada?

    a ke millage eka wenas karannay kohomada kiyalath danna ekek kiyankooooo

    digimeter diagram thiya ug3,ug4 electrical diagram wath hoyaganna na.

    meter eka galawala circuit board eke macro photo 2k (two sides) dapan. help ekak dennam mileage eka clear karanna puluwan weida balamu.
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    හයියෙන් යන්න කියලා දුන්නට නවත්තගන්න කියලා දුන්නේ නෑ TDI .... :P


    hana weleema 'dabara angillai, mada angillai break lever eke tiyagena yanna.

    speed adu karanna welava tiyanava nam issaraha penava nam block eka speed adu karanna gears adu karala break ekat ekkama gears walinut adu karanna.... (engine break)

    front break 60% rear breaks 40% thamai use wenna ona.. oka tika kalak yaddi purudu wenava.. front break thamai speed yanakota handle eka kelin tiyagena use karanna ona.. rear breaks lellata paganne naha.

    bend ekak ganna ataratura kawadavat break karanna epa. speed awilla bend eka issaraha nam bend ekata enter wenna kalin break karala gears adu karagena 'shift down' slow karala bend eka ganna adu speed ekak aragena.. nawala bend eka ganiddi accelarate karanna. full steady bend eka ganna puluwan.. (mekat 150cc 5 speed walata)

    habai ekak kiyannam me speed yanava nam viarak karanna ona evva.. break gahana eka nam aulak naha ona bike ekaka front break walata mul tana denna ona. rear tier eka lesiyata break karala lock kara ganna epa..

    me sellam danava kiyanne bike ekata wadha deemak. gewim wadi wenna puluwan.. e nisa avashya welavata pamanak karanna.. speed ekata pamanak.....

    race padinna baha gewene dewal gana hita hitha.....


    jaya wevaaaaaaaaaaaaaaa...........!!!:):):)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    TDI ගේ "Clutch pop" සෙල්ලම දාන්න ගිහින් තව පොඩ්ඩෙන් අපි දෙන්නා අහසින් යන්නේ...... :rofl: :P
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    castrol oil ekai, caltex oil ekai hondai machoo..

    mobil danawa nam bike eka nawattala tiyanna epa goda dawasak (dawas 4-5) mobil hamadama duwana bike ekakata hondai.. mobil oil eka use wenne nattan poduwee sludje wenna balanava kiyala kiyanava.. mobil hondai hamadama duwana bike ekakata/ car ekakata..
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    TDI ගේ "Clutch pop" සෙල්ලම දාන්න ගිහින් තව පොඩ්ඩෙන් අපි දෙන්නා අහසින් යන්නේ...... :rofl: :P


    hehe...:lol::lol::lol::no::no::) lokka onna ohee himin yamu.. ehema nattan oya sellam thaniyama yaddi karanna.. double dala ova karanna epaa.. risk eka wadii...:)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ දවස් ටිකේ පොඩ්ඩක් සෙල්ලම් දැම්මට, හැමදාම ඔහොම පාගන්නේ නෑ.... අද නම් පාර්ලිමේන්තු පාරේ පටන් ගත්ත තැන ඉදන්ම 60යි 75යි ඈල්ලුවා.... උඩින් යන්නේ..... :cool: :P
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මේ දවස් ටිකේ පොඩ්ඩක් සෙල්ලම් දැම්මට, හැමදාම ඔහොම පාගන්නේ නෑ.... අද නම් පාර්ලිමේන්තු පාරේ පටන් ගත්ත තැන ඉදන්ම 60යි 75යි ඈල්ලුවා.... උඩින් යන්නේ..... :cool: :P

    dan lesi naha nedaa.......... pagalamai yanneee...
     
    Status
    Not open for further replies.