Drink ගන්න කෙල්ලො ගැන උඹලා මොකද හිතන්නෙ?

Drink ගත්තට කමක් නැද්&

  • කැමතියි

    Votes: 17 13.0%
  • ටිකක් ගත්තට කමක් නෑ

    Votes: 46 35.1%
  • කොහොමටවත් එපා

    Votes: 68 51.9%

  • Total voters
    131

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
Drink ගන්න කෙල්ලො ගැන උඹලා මොකද හිතන්නෙ?

මචන්ලා අදකාලෙ කෙල්ලොත් සෑහෙන දුරට සැර ජාති බොනව, කොල්ලෙක් හැටියට තමන් බඳින්න ඉන්න කෙනා හරි බැඳපු කෙනා හරි ඩ්‍රින්ක් ගන්න එක ගැන මොකද කියන්නෙ?:cool:

දැන් මනාපෙ දාමු.. ස්ත්‍රී පරාන වලටත් තමන්ගෙ අදහස් දාන්න පුලුවන් කිසි පස්නයක් නෑ:rofl::rofl::rofl:

කෝ කෑල්ලක් එක්ක ඩ්‍රින්ක් දාපු උන් ඉන්නවනම් අත් උස්සපල්ලා... :cool:

කොහොමද ස්ත්‍රී පරානවලට මද පවනට වැදිලා කැරකි කැරකි පිස්සු කෙලිනකොට
:love::love::love:
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
995808_474860065937867_864099314_n_zpsfb9a895d.jpg
 
  • Like
Reactions: Minion

okay

Member
Apr 29, 2013
927
120
0
System32
මට නම් drinks ගන්න ගෑනු අය පෙන්න බෑ :no::frown:
ගැනු බිවුවම හරිම අසෝභනයි
:oo::dull:

drunk_women_640_35.jpg