Drink ගන්න කෙල්ලො ගැන උඹලා මොකද හිතන්නෙ?
මචන්ලා අදකාලෙ කෙල්ලොත් සෑහෙන දුරට සැර ජාති බොනව, කොල්ලෙක් හැටියට තමන් බඳින්න ඉන්න කෙනා හරි බැඳපු කෙනා හරි ඩ්රින්ක් ගන්න එක ගැන මොකද කියන්නෙ?
දැන් මනාපෙ දාමු.. ස්ත්රී පරාන වලටත් තමන්ගෙ අදහස් දාන්න පුලුවන් කිසි පස්නයක් නෑ

කෝ කෑල්ලක් එක්ක ඩ්රින්ක් දාපු උන් ඉන්නවනම් අත් උස්සපල්ලා...
කොහොමද ස්ත්රී පරානවලට මද පවනට වැදිලා කැරකි කැරකි පිස්සු කෙලිනකොට